පාංසකූලෙට එන්ඩ කීවම වාහනයක් යවනකන් ඉන්න උන් තක්කඩියෙක් වෙනුවෙන් පයින් යනව නුවර ඉදන් කොලබට

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,494
    3,924
    113
    colombo
    උබ වගේ කල්ලන්තෝනිට එපා වුනටා .

    දෙමුළුන්ගේ පදෙට නටන ආණ්ඩුව මිනිස්සුන්ට එපා විගෙන යන්නේ


    බහුතරය සිංහල බෞද්ධ ඡන්ද වලින් බලයට ඇවිත් සිංහල බෞද්ධයාට ම කෙලනවා
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    384
    1,413
    93
    බලහන් ඉතින් අනුරගේ ගූ කන ගෙරි ඩෝබියන්ට සාසනේ ගැන තියෙන කැක්කුම... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: KDH and supun_sg

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,237
    1,130
    113
    United States
    ඇත්තටම මේකෙන් පේන්නේ මිනිස්සුන්ගේ ප්‍රමුඛතා කොච්චර වෙනස් වෙලාද කියන එකයි. හොඳ වැඩකට තියෙන උනන්දුවයි, නිකන් පෙනී ඉන්න තියෙන උනන්දුවයි අතර ලොකු වෙනසක් තියෙනවා.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,771
    3,674
    113

    පාංසකූලෙට එන්ඩ කීවම වාහනයක් යවනකන් ඉන්න උන් තක්කඩියෙක් වෙනුවෙන් පයින් යනව නුවර ඉදන් කොලබට​


    Meka sira talk eka! 💯
    loxkwqhjakd61.png
     
    • Haha
    Reactions: supun_sg

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,060
    1,188
    113
    අපේ ගෙදර !
    මහනායකල ඇවිල්ල ජනාදිපතිට කියනව "අපේ කට්ටිය හිරේ ගියාම සිවුර අදින්න දෙන්න" කියල. :lol::lol::lol:
    එතනම සිවුර ලෙෆ්ට්නෙහ් හුප්තෝ. :baffled: ඔන්න නායකල ටික හදපු සාසනේ. :lol:
     
    • Like
    Reactions: Spiderman.Ayya