මෙයා කියනවා පැය 3 කටම රුපියල් 600 යිලු. මේ අ‍ැත්තද? 🤔

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,424
    1
    2,691
    113
    Heaven
    GraphicsGods.com
    උබ ඉතින් රිප්ලයි කරල මූට ආතල් දෙනවානෙ, මූ බොරු ප්රශ්න දාන්නෙ, ඌම සොලූශන් එකක් සිලෙක්ට් කරගෙන සොලූශන්ස් කවුන්ට් එක වැඩි කරගන්න. 😁😁

    ත්රෙඩ් එකට වෙනින් එකෙක් රිප්ලයි කරනකන් මූටම රිප්ලයි දාගන්න බෑ, අපි ඩිස්ලයික් ගහල නිකන් ඉදියෙ ඒකයි


    මේ තියෙන්නෙ No IQ පොන්නයාගෙ සිගිති ආතල් එක :

    1791712455432.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,650
    103,036
    113
    ඇයි කට්ටියම dislike දාලා තියෙන්නෙ? @tharakaf @හෙළයෙක් @Sonik Sonik

    මං video එක බැලුවෙ නෑ
    මූ සක්කිලි කතා කියලා තිබ්බ මැරුණ දෙන්නෙක්ට ඒ නිසා මම ඕක මතක තියෙනකන් ආයේ dislike තමා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,284
    1,825
    113
    United States
    ඔව් ඒක ඇත්ත, Homagama Bourbon Grand එකේ තමයි පැය 3ට 600 ගානේ pool එක දෙන්නෙ. යන්න කලින් call එකක් දාලා ඔය ගානමද කියලා confirm කරගන්න.
     
    • Dislike
    Reactions: wpril5