මට නම් ලග තියාගෙන ඉන්නත් හෙන අප්පිරියයි..උඹලා ආසද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,017
    9,642
    113
    Galaha
    ඔකුන්ගේ මළපහ හරිම ගඳයි. මෙහෙත් එනවා එකෙක් ගොළුබෙල්ලන් අල්ලාගෙන කනවා.
    කබර බෙටි පෑගුනාම කකුල් කුනුවෙනව කසනව. අපි පොඩිකාලේ වත්තෙ යනකොට පෑගිලා තියෙනව හෙන පරිස්සමෙන් යන්නෙ සෙරෙප්පු දාන් හිටියත් ගෑවෙනවනෙ. 🥴
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,898
    1
    19,477
    113
    35
    Spain
    කබර බෙටි පෑගුනාම කකුල් කුනුවෙනව කසනව. අපි පොඩිකාලේ වත්තෙ යනකොට පෑගිලා තියෙනව හෙන පරිස්සමෙන් යන්නෙ සෙරෙප්පු දාන් හිටියත් ගෑවෙනවනෙ. 🥴
    ඔවු, මූ තලගොයෙක් නෙ, කබරා කලුයි.
     
    • Like
    Reactions: kinkon

    Choot

    Well-known member
  • Nov 2, 2010
    398
    375
    63
    කබර බෙටි පෑගුනාම කකුල් කුනුවෙනව කසනව. අපි පොඩිකාලේ වත්තෙ යනකොට පෑගිලා තියෙනව හෙන පරිස්සමෙන් යන්නෙ සෙරෙප්පු දාන් හිටියත් ගෑවෙනවනෙ. 🥴
    Me thalagoyek neh ban.
     
    • Like
    Reactions: Inigo Montoya

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,494
    12,510
    113
    මුන්ට ට්‍රැක් බන්...උන් ජලාශ ආශ්‍රිත ජීවත්වෙන එවුන්...උන්ගේ කෑම තියෙන්නේ එතන..උගේ ඇග හැදිලා තියෙන්නෙත් ඒවට හරියන්න..අපේ උන් මෙට්ට උඩ තියන් හදනවා
     
    • Sad
    Reactions: Inigo Montoya

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,014
    22,418
    113
    ඒ පොන්නයෝ.. අපේ ගෙදරට තලගොයෙක් ඇවිල්ලා බං..

    බලහන්කො කැරියගේ සයිස් එක කැරි හුත්තෙක්නේ බන් බ්ලහන්කෝ
    දොරක් ඇරලා තියන්න බෑ තලගොයෙක් ඇවිල්ල ගෙහ් ඇතුලට :mad::mad:
    පලය්හ්දු හ් දුහ් පලයන් යන්න
    පලයන් උත්ටෝ
    පලය්හ්දු පලයන් එලියට
    තෝ වේසිගෙ පුතා යන හැටි
    කැරියා ගිය යන්න
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,017
    9,642
    113
    Galaha
    Me thalagoyek neh ban.
    ඔවු, මූ තලගොයෙක් නෙ, කබරා කලුයි.
    හැඩෙත් එක වගේ නිසා බෙට්ටත් එකවගේම විස ඇති. ඕකුන් ගුල් හාරනව නේද. අපි සැරයක් පොඩිකාලේ අපේ පන්සලේ ඉඳල මායි යාලුවයි තලගොයි පැටියෙක් උන්ගෙ ගෙදර අල්ලන් ගියා අම්මලට පෙන්නන්න. ඒකා උන්ගෙ ගෙදර එලියෙ අස්සකට රිංගුවා ආය හොයන්න හම්බුනේ නෑ. තලගොයි මරල කනවනෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,734
    1
    53,518
    113
    ප*යාගල
    sorry.com
    තිරිසනාට උගේ පිනක් පළදිල
    මුන්ගෙ සැප මඩේ ලැගලා බඩ ගාන එක හැබැයි

    බෙට්ටත් එකවගේම විස ඇති.
    බෙට්ට විසයි කියන්නෙ මුන් විසකුරු සර්පයො ගිලිනවනෙ.ඒ විස ඔක්කොම බෙට්ටට යන්නෙ.පෑගුනොත් එහෙම
    ------ Post added on Oct 11, 2026 at 5:05 PM
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,218
    2
    5,655
    113
    ඒ පොන්නයෝ.. අපේ ගෙදරට තලගොයෙක් ඇවිල්ලා බං..

    බලහන්කො කැරියගේ සයිස් එක කැරි හුත්තෙක්නේ බන් බ්ලහන්කෝ
    දොරක් ඇරලා තියන්න බෑ තලගොයෙක් ඇවිල්ල ගෙහ් ඇතුලට :mad::mad:
    පලය්හ්දු හ් දුහ් පලයන් යන්න
    පලයන් උත්ටෝ
    පලය්හ්දු පලයන් එලියට
    තෝ වේසිගෙ පුතා යන හැටි
    කැරියා ගිය යන්න
    meke video eka ndda ?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,892
    9,344
    113
    ඒ පොන්නයෝ.. අපේ ගෙදරට තලගොයෙක් ඇවිල්ලා බං..

    බලහන්කො කැරියගේ සයිස් එක කැරි හුත්තෙක්නේ බන් බ්ලහන්කෝ
    දොරක් ඇරලා තියන්න බෑ තලගොයෙක් ඇවිල්ල ගෙහ් ඇතුලට :mad::mad:
    පලය්හ්දු හ් දුහ් පලයන් යන්න
    පලයන් උත්ටෝ
    පලය්හ්දු පලයන් එලියට
    තෝ වේසිගෙ පුතා යන හැටි
    කැරියා ගිය යන්න

    *පුන්නයො

    බුවාට ඔය වචනෙ කියවෙන්නෙ ඔහොම. ගැරඬියටත් ඔහොමයි බැන්නෙ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,396
    27,695
    113
    @scurvy මේ බලපන් ගෙදරට ආපු තලගොයාටත් ගෑණියෙක් ඉන්නවා, තෝ තවම 50 years old වර්ජින්.

    මූ ගෙදරට පනින්න ඇත්තෙ කුසුමට ඇරලා යන්නද දන්නෙ නෑ
     
    • Sad
    Reactions: Inigo Montoya

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,897
    2,936
    113
    රජරට
    ඕක තමයි සිසිර සේනාරත්න මහත්තයා කළින්ම කිව්වෙ කබරගොයා උගේ සුරතලී කියලා
     
    • Haha
    Reactions: ewijesekara