මොන ජීවිතද අප්ප මෙ
මුන්ගෙ ගෙදර ගියට තෙ කහට එකක්වත් හම්බෙන එකක් නැ![]()
Piti kiri wenna athi oya kiyanne plain tea neme
මොන ජීවිතද අප්ප මෙ
මුන්ගෙ ගෙදර ගියට තෙ කහට එකක්වත් හම්බෙන එකක් නැ![]()
නිල නිවාස කියන්නේ රජයේ කාර්ය භාර්ය කරනකොට හම්බෙන දේවල් නේ. අනෙක දෙකක් ගත්තත් තමන්ට කියලා ගෙවල් හොරා ගත්තේ නැහැනේ. ඔය කියනවා ඇත්තේ අපේ කතානායක සහෝදරයා ගැන වෙන්න ඇති. වැඩ කටයුතු කාර්යක්ෂම තියා ගන්න, නිවාස දෙකක අවශ්‍යතාවයක් ඇති, අනෙක රටේ ප්‍රධාන තනතුරු 3ක් එකක් එතුමා හොබවන්නේ. කොච්චර ආතතියකින් පෙලනවා ඇද්ද මේ 76ක් කාපු රට හදන පාර්ලිමේන්තුව හසුරවනකොට, මනස නිරවුල්ව තියා ගන්න ගෙවල් දෙකක් නෙමෙයි 3ක් තියාගෙන හරි මේ රට ගොඩ දාන්නයි ඕනේ.අනිවාර්යෙන් අර්ථාමත්කාමි නැහැ.
පඩිය ගන්නේ නැහැ. නිල නිවාස දෙක ගානේ ගන්නේ
පඩි එපා. හොර ටෙන්ඩර් දාලා. බිලියන ගනන් හොරා කන්නේ.
එහෙන් මෙහෙන් හැක් කරලා double payment කරලා. ඩොලර් මිලියන ගණන් ගන්නේ
අම්මා ඉන්න කාලේ වැව්වා. දැන් ඒවා අතැරලා දාල තියෙන්නෙ. තව ටික කලක් ගිහිල්ල ඒවා කරලා බලන්න ඕන.උඹ වත්තේ පොඩියට එළවලු අරව මේවා ටිකක් වගා කරන්නේ නැද්ද බන්..
උඹට ඉඩත් තියන එකේ වවපන්.අම්මා ඉන්න කාලේ වැව්වා. දැන් ඒවා අතැරලා දාල තියෙන්නෙ. තව ටික කලක් ගිහිල්ල ඒවා කරලා බලන්න ඕන.
මේ වගේ වෙලාවක තමා රට වෙනුවෙන් වැඩ කරන නිර්ධන පන්තියේ එකමුතු කම පෙනිවන්න ඕනේ.. පයින් යන එකෙන් ඉන්ධනත් ඉතුරුයි, ලෙඩත් අඩු වෙලා සෞඛ්‍යමත් වන නිසා බෙහෙත් ගේන්න පිටරටට යන ඩොලර් ටිකත් ඉතිරි වෙනවාප්රවාහන වියදම අඩු කරන ක්‍රම.
1.කාර් එකේ වැඩට යන උන් වියදම අඩු කරගන්න පාරේ වැඩට යන ගෑනුත් දාගෙන පලයල්ලා.
2. බයික් එකේ වැඩට යන උන්ගේ බයික් එකට නගින්න ගෑනු එන්නේ නෑනේ. ඒකනිසා උන් ගමේ /ගොඩේ තියන පොල්, කෙසෙල් කැන්, පලා කොළ වගේ දේවල් බැඳගෙන ඇවිත් මගදිගේ කඩවල් වලට දාපල්ලා.
3. බස් එකේ / කෝච්චියේ වැඩට යන උන් නම් කොළ කැඳ, ඉඳිආප්ප, ආප්ප හදාගෙන ඇවිත් බස් එකේ / කෝච්චියේ විකුනපල්ලා.
4. පයින් වැඩට යන උන් පයින්ම පලයල්ලා.![]()
dan uba oya discount tika ganna eka eka kada walata yanakota rtansport walata yana cost eka calculate karala baluwada? time waste eka?මන් සිල්ලර ගන්නේ ගෙදර ළඟ පොඩි කඩෙන්, ඌ කිරිපිටි නෙස්ටොමෝල්ට් එහෙම ඩිස්කවුන්ට් දාල දෙනවා. අල ළූණු හාල් ඒවාට වෙනම කඩ තියෙනවා ඒවායින් ගන්නවා. සුපර් මාකට් වල එළවලු හොඳයි, එත් පොලේ ගණන් අඩුයි. එත් ඒවා තෝරන්න ඕන. මාළු ගන්නේ හන්දියේ මාළු කඩෙන්. මස් සුපර් මාකට්. දුර ගමන් බස් එකෙන්. ළඟ තැන පයින් හෝ බයික් එකේ. එච්චරම තමයි. වෙන අඩු කරන්න විදි නෑ.
ayoo okkoma ibbata kanne ubalage gedarin wage. Thhogeta ganna eka pudumayak na. ithin ungen ubata labenne monawada, ,hoda hitha arenda ?මට කාලයක් තිබුනා හැමදාම අතේ සතේ නැති. ෆ්රීලාන්ස් ප්රොජෙක්ට් කලේ ඒකලේ. මාස කීපයකට සැරයක් නේ සල්ලි එනනේ ඒ නිසා මාර අමාරුවෙන් හිටියෙ. ගහපු ගේමක් තමයි පිටකොටුවෙ ඒම ගිහිල්ලා බල්ක් විදියට බඩු අරගෙන එන එක. ලූනු කිලෝ 25, හාල් 50 kg ක වගේ ඔය වගේ දේවල් ලොකුවට ගේනවා.
කරවල එහෙම කිලෝ දහය පහළොව ගේන්නේ. මාළු කඩේ මාළු මාළු ගේන්නේ මාසෙටම ඇති වෙන්න. ඒ වගේම එළඹදු ගේන්නෙත් මැනින් මාකට් එකෙන්. මාළුයි එළවළුයි දෙකම එකපාර අරගෙන එන්නේ. ඒලෝලු නං ඉතින් සතියකට සැරයක් විතර ගේන්නේ. ඔය විදියට තමයි සල්ලි ඉතිරි කලේ. ගොඩක් දුරට කඩේ ලොකු ලූනු කිලෝ එක රුපියල් දෙසිය පනහට යද්දී මම පිට කොටුවෙන්න පුළුවනි එකසිය පනහට ගන්න. මාළු කෙඩ් මාලු 1000 නම් එලියේ 2000, එළවළුත් එහෙමයි.
මස් මම ගත්තෙ ලග තිබුන ෆාම් හවුස් එකකින්. උට කෝල් කරල කිව්වම කිලෝ 25 ක් ඔන කියල ඌ මරල මස්කරල තියනවා. දැන් කීල්ස් එකේ 1350 මස් මම ගන්නේ අයිස් නැතුව ඊයෙ ගෙනාවේ 900 ට. කුකුල පනපිටින් නම් ගන්ෙන් දැන් ප්රයිස් එක 640. මරණ කරන වැඩ කරන්න හිතක් පපුවක් තියන් බැරිනිසා 900 ට ගන්නවා.
මාසෙ යන බඩු කොහොමත් යනවනේ මගේ ට්රික් එක ඒව තොගයට එකපාර ගන්න එක. එතකොට පට්ට ඩිස්කවුන්ට් එකක් එනවා. අඩුම මට මාසයකට ලක්ෂයක් විතර ඉතිරි වෙනවා. අපේ ගෙදර ඉන්නේ අම්මයි මමයි තාත්තයි විතරක් උනාට පට්ට නෑදෑයො ගොඩක් එනවා හැමදාම. ඉතින් වියදම සැරයි.
kalin oka test karapu ewun dan apa pita.මට සල්ලි ඉතුරු කරගන්න නියම ට්‍රික් එකක් හම්බුනා. මගේ ෂෙඩ් එකේ වැඩ කරන උන්ට ආණ්ඩුවේ සල්ලි වලින් පඩි ගෙවන එක
Oya wade padui anika qualityth awul..මට කාලයක් තිබුනා හැමදාම අතේ සතේ නැති. ෆ්රීලාන්ස් ප්රොජෙක්ට් කලේ ඒකලේ. මාස කීපයකට සැරයක් නේ සල්ලි එනනේ ඒ නිසා මාර අමාරුවෙන් හිටියෙ. ගහපු ගේමක් තමයි පිටකොටුවෙ ඒම ගිහිල්ලා බල්ක් විදියට බඩු අරගෙන එන එක. ලූනු කිලෝ 25, හාල් 50 kg ක වගේ ඔය වගේ දේවල් ලොකුවට ගේනවා.
කරවල එහෙම කිලෝ දහය පහළොව ගේන්නේ. මාළු කඩේ මාළු මාළු ගේන්නේ මාසෙටම ඇති වෙන්න. ඒ වගේම එළඹදු ගේන්නෙත් මැනින් මාකට් එකෙන්. මාළුයි එළවළුයි දෙකම එකපාර අරගෙන එන්නේ. ඒලෝලු නං ඉතින් සතියකට සැරයක් විතර ගේන්නේ. ඔය විදියට තමයි සල්ලි ඉතිරි කලේ. ගොඩක් දුරට කඩේ ලොකු ලූනු කිලෝ එක රුපියල් දෙසිය පනහට යද්දී මම පිට කොටුවෙන්න පුළුවනි එකසිය පනහට ගන්න. මාළු කෙඩ් මාලු 1000 නම් එලියේ 2000, එළවළුත් එහෙමයි.
මස් මම ගත්තෙ ලග තිබුන ෆාම් හවුස් එකකින්. උට කෝල් කරල කිව්වම කිලෝ 25 ක් ඔන කියල ඌ මරල මස්කරල තියනවා. දැන් කීල්ස් එකේ 1350 මස් මම ගන්නේ අයිස් නැතුව ඊයෙ ගෙනාවේ 900 ට. කුකුල පනපිටින් නම් ගන්ෙන් දැන් ප්රයිස් එක 640. මරණ කරන වැඩ කරන්න හිතක් පපුවක් තියන් බැරිනිසා 900 ට ගන්නවා.
මාසෙ යන බඩු කොහොමත් යනවනේ මගේ ට්රික් එක ඒව තොගයට එකපාර ගන්න එක. එතකොට පට්ට ඩිස්කවුන්ට් එකක් එනවා. අඩුම මට මාසයකට ලක්ෂයක් විතර ඉතිරි වෙනවා. අපේ ගෙදර ඉන්නේ අම්මයි මමයි තාත්තයි විතරක් උනාට පට්ට නෑදෑයො ගොඩක් එනවා හැමදාම. ඉතින් වියදම සැරයි.
මේ app එක මොකක්ද bro?Category wise maseta budget karanawa. Ekakin overbudget giyoth wena category ekakin balance karanawa.
View attachment 270995
මේකෙ අපි දාපු capital එක අඩු/වැඩි වීම් වෙන්නැද්ද?හැම මාසෙම පොඩි ගාණක් යුනිට් ට්‍රස්ට් එකකට යවනවා (CAL එකේ sub accounts හදන්න පුලුවන් child education වගේ. ඒක පට්ට)