සහරාන්ලට නෞෆර් මවුලවිලට බනින මුස්ලිම් උන් දැක්කද... ඩෝබිලා දැක්කද...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,222
    25,994
    113
    29
    ලොවෙත් නැති තැනක
    බුදුන් මිනිමස්කෑව කියපු රාසික්ලාට එහෙම මුස්ලිම් එවුන් රොත්ත පිටින් බනිනවා දැකලා තියෙනව්ද... සහරාන්ලට එහෙම එතකොට නෞෆල්ලාට එහෙම බනින්නේ නෑනේ මුන්... ඒත් ඇ‍යි මේ ඩෝබී බල්ලො ටික ආගමත් එක්ක සිවුරත් එක්ක මාරම ඇරියස් එකක් නේ තියෙන්නේ.... කරුමක්කාර බල්ලෝ ටිකක්...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,643
    78,146
    113
    බුදුන් මිනිමස්කෑව කියපු රාසික්ලාට එහෙම මුස්ලිම් එවුන් රොත්ත පිටින් බනිනවා දැකලා තියෙනව්ද... සහරාන්ලට එහෙම එතකොට නෞෆල්ලාට එහෙම බනින්නේ නෑනේ මුන්... ඒත් ඇ‍යි මේ ඩෝබී බල්ලො ටික ආගමත් එක්ක සිවුරත් එක්ක මාරම ඇරියස් එකක් නේ තියෙන්නේ.... කරුමක්කාර බල්ලෝ ටිකක්...
    ඒකට තමා බන් කියන්නෙ අවජාතක කම කියලා. උන්ගෙ තාත්ත කවුද කියලා දන්නෙ නැති පොන්නයෝ ටිකක් තමා ඩෝබිලා කියන්නෙ :yes: :yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,344
    30,517
    113
    YzT7TAy.jpeg
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,854
    2,472
    113
    ඉතින් ඒක තමා යකෝ තම්බින්ට ගෙ සිංහලයන්ගෙයි වෙනස. තමන්ගෙ වාසියට නෙවේ වැරදි දේට වැරදියි කියන්ඩ කොන්ද පන තියෙන්ඩ ඕනෙ. තමන්ගෙ ජාතියෙ /ආගමේ කියල වැරදි කරන උන් සාදාරණී කරනය කරොත් අන්තිමේ මේකත් ඇෆ්ගනිස්තානෙ වගේ වෙයි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,222
    25,994
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතින් ඒක තමා යකෝ තම්බින්ට ගෙ සිංහලයන්ගෙයි වෙනස. තමන්ගෙ වාසියට නෙවේ වැරදි දේට වැරදියි කියන්ඩ කොන්ද පන තියෙන්ඩ ඕනෙ. තමන්ගෙ ජාතියෙ /ආගමේ කියල වැරදි කරන උන් සාදාරණී කරනය කරොත් අන්තිමේ මේකත් ඇෆ්ගනිස්තානෙ වගේ වෙයි.
    හැබැයි ගොඩක් ඩෝබියෝ නම් උන්ගේ මතයට වාසි නම් විතරයි හොඳ කියන්නේ නැත්තන්ම උන් හිතන්නේ ස්වභාවයෙන්ම වැරදි කියලා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,945
    1
    19,573
    113
    35
    Spain
    ඉතින් ඒක තමා යකෝ තම්බින්ට ගෙ සිංහලයන්ගෙයි වෙනස. තමන්ගෙ වාසියට නෙවේ වැරදි දේට වැරදියි කියන්ඩ කොන්ද පන තියෙන්ඩ ඕනෙ. තමන්ගෙ ජාතියෙ /ආගමේ කියල වැරදි කරන උන් සාදාරණී කරනය කරොත් අන්තිමේ මේකත් ඇෆ්ගනිස්තානෙ වගේ වෙයි.
    ඩොබි වෙනස් බන්, කතානායක ගැන, කුමාර ජයකොඩි ගැන කියල බනින ඩොබියෙක් දැකල තියෙනවද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,940
    1
    17,100
    113
    ගුපි විශේෂඥ අදහස් පහලින් :love: ​


    ඥණසාර හිමි සත්‍යාවබෝධය ලබයි!

    112agdh.jpg


    Gnanasara Thera requests Monks to be educated on legal matters



    - http://gossip.hirufm.lk/english/155...ts-monks-to-be-educated-on-legal-matters.html

    එදා සුද්දන්ගේ නීතිය තමා පිළිගන්නේ නැතැයි කී ඥානසාර හිමි අද අධිකරණයෙන් ඇප මත නිදහස් වී කියා සිටියේ සංඝයා වහන්සේලාට නීතිය ගැන අවබෝධයක් ලබා දිය යුතු බවයි.
    - http://www.lankaenews.com/news/3577/si

    රටේ නීතිය ගැන හාමුදුරුවරු දැනුවත් කිරීමට ක්‍රමයක්‌ පිරිවෙන් අධ්‍යාපනය තුළින් ඇතිකර හාමුදුරුවන්ට එම දැනුම ලබාදෙන ලෙසද බලධාරීන්ගෙන් ඉල්ලා සිටි ඥණසාර හිමියෝ තම අරගලය දිගටම නොනැවතී කරන බවද පැවසූහ.

    - http://www.divaina.com/2016/02/24/news31.html

    දෙමටගොඩ චමින්දට ඥානසාර හිමිගෙන් සෙත් පිර

    දෙමටගොඩ චමින්දට ඥානසාර හිමිගෙන් සෙත් පිරිත්


    වෙඩි වැදී රෝහල් ගත කර සිටින දෙමටගොඩ චමින්ද බැලීමට බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ ජාතික රෝහලට වැඩම කර තිබෙනවා.

    බන්ධනාගාර නිලධාරීන්ගේ බාධාකිරීම් හමුවේ උන් වහන්සේ පිරිත් කියමින් පිරිත් නූලක් චමින්දගේ අතේ ගැට ගසා තිබෙනවා.

    - See more at: http://nethfm.com/article/99027



    - http://elakiri.com/forum/showthread.php?t=1729369

    ලසන්ත ඝාතනයේ ලීඩර් සාජන්ට් මේජර් උදලාගමගේ වැමෑරිල්ලෙන් ඇදහිය නොහැකි තොරතුරු එළියට..!

    (ලංකා ඊ නිව්ස් -2016.ජූලි.19, පෙ.ව‍‍‍‍‍‍.8.15) අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ රාජගිරියේදී පැහැර ගැනීම සිදුකළ දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින ගිරිතලේ කඳවුරේ එවක ප්‍රධානියා වූ ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු පිරිස නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගියදා උද්ඝෝෂනයක් සංවිධානය කරන ලද්දේ අද කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන කණ්ඩායමේ ලීඩර් ලෙස කටයුතු කළ බවට හසුවී සිටින යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම විසින් බව රහස් පොලිසිය වෙත හෙලි වී තිබේ. ඒ අත් අඩංගුවේදී උදලාගම විසින්ම කරන ලද පාපෝච්ඡාරණයේදී ය.

    එපමණක් නොව මිනීමරුවන් රණවිරුවන් ලෙස පුම්බමින් ගලගොඩ අත්තේ ඥානසාර අධිකරණයට අපහාස කළ අවස්ථාවේදී ඥානසාරව අත් අඩංගුවට ගෙන නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කර ඔහු රිමාන්ඩ් කළ දා අධිකරණය ඉදිරියේ ඩෙඟා නැටීම සංවිධානය කරන ලද්දේ තමා විසින් යැයිද, තමා සමග එදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ඊට සහභාගී වූ බවත් සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම විසින් පාපෝච්ඡාරණය කර ඇත.



    ‘ඥානසාරගේ සහායට හෝමාගම අධිකරණයට ආ හෙංචාසාරලා අතර යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 20 ක් හඳුනාගෙන‘ මැයෙන් 2016 -ජන - 28 දා ලංකා ඊ නිව්ස් මේ බව වාර්තා කර තිබේ.

    Read more:
    http://www.lankaenews.com/news/4289/si

    ගත වූ මිනීමරු රෙජීමය විසින් අතුරුදන් කරන ලද ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් අනවරත අරගලයක නිරත සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණයට කඩා වැදුණු ඥානසාර මහත්තයා විසින් මරණ තර්ජන කිරීමට අදාළ නඩු තීන්දුව මීට මොහොතකට පෙර ප්‍රකාශයට පත් විය.
    ඒ අනුව මාස හයක් වැනි සුළු කාලයක් සඳහා හෝ සිවුරු පොරවාගත් මැරයෙකුට අධිකරණය විසින් දඬුවමක් දීම ප්‍රජාතන්ත්‍රවායේ නාමයෙන් අප තුළ අප්‍රමාණ සතුටක් දනවයි. එය, මේ මොහොතේ ෆේස්බුක් හි ඥානසාර වෙනුවෙන් අඬාවැලපෙන මෝඩ අනුගාමිකයන්ට අනුව "කල්ලතෝනි පරයන්ගේ" සතුටක් වීම ඒ ජොලිය දෙගුණ කරවයි.

    හිරේ යන්නේ ඥානසාරද? බුද්ධාගමද?


    සිර දඬුවම් නියම වන්නට පෙර සිටම ඥානසාර උසාවියට කැඳවූ සෑම අවස්ථාවකම පවා ඔහුගේ නූගත් අනුගාමිකයන් මැරෙන්නට හැදූ තර්කයක් නම් 'බුද්ධාගම මර්ධනය කරන්නට උත්සාහ දරනවා' යන්නය. එහෙත්, ඥානසාර හිරේ යාම සහ බුද්ධාගම මර්ධනය කිරීමක් අතර කිසිම සම්බන්ධයක් නැත. මන්ද, ඥානසාර බෞද්ධයෙකුවත්, භික්ෂුවකවත් නොව තක්කඩි මැරයෙකු පමණක් හෙයිනි. පහළම ශ්‍රේණි සඳහා නියමිත දහම් පාසල් පොත්වල පොඩිත්තන්ට උගන්වා ඇති බුද්ධාගම ඇසුරින් බැලුවද ඥානසාර පන්නයේ ශරීර බුද්ධාගමට හෝ භික්ෂුවත්වයට කිසිසේත්ම සම්බන්ධ නැති බව තේරුම් ගැනීමට අසීරු විය නොහැක. ගත වූ කාලය පුරාවටම මෙරටේ බුද්ධාගම අන්තිම ම්ලේච්ඡත්වක් ලෙස නිරූපණය කරමින් ප්‍රසිද්ධ සමාජයක් ඉදිරියේ එය හෑල්ලුවටත්, අවමානයටත් ලක් කළේ "හම්බයන්වත්", "දෙමළුන්වත්" නොව මේ අයම බව සිහිබුද්ධියක් ඇති මිනිස්සු පිළිගනිති.

    ඈත අතීතයේ සිටම සිවුර සහ දේශපාලනික බලාධිකාරිය අතර සිදු කර ඇති කසාද හේතුවෙන් ඊට කිසියම් සිවිල් බලයක් ආරෝපණය වී ඇති අතර කිසිදු වරදක් සිදු නොකර පොලීසියට යන අයට පවා ඉතාම නින්දිත ලෙස ආමන්ත්‍රණය කරන පොලිස් නිලධාරීන්ද මෙවැනි මැරයන් ඉදිරියේ "අපෙ හාමුදුරුවනේ" කියාගෙන දෙකට නැමෙන්නේද ඒ නිසාය. ඥානසාර, මඩකලපුවේ සුමන, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස වැනි ඊනියා චීවරධාරීන් මහමග පිස්සු නටන විට තරු ඇඳගත් උසස් පොලිස් නිලධාරීන් පවා "දැන් ඇති හාමුදුරුවනේ" කියමින් පීචං න්‍යායෙන් ඔවුන්ව 'ෂේප්' කරන්නට දඟලනු අප ඕනෑතරම් දැක ඇත. මේ සියල්ලටම පසුබිම වන්නේ ඉහත කී හේතුව වන මොවුන් කරන ඕනෑම ජඩ වැඩක් සාධාරණීකරණය කරන්නට යොදා ගැනෙන අවලංගු තර්කය පිහිටන්නේද එය මතය. "ඥානසාර හාමුදුරුවෝ හැසිරෙන විදිහ බුද්ධාගමට එකඟ නෑ තමයි, ඒත් මේ වෙලාවේ බුද්ධාගම වෙනුවෙන් කවුරුහරි පෙනී හිටින්නත් එපායැ" යි කියමින් මේ බෞද්ධ-විරෝධී හොරුන් සාධාරණීකරණය කළ උපාසක ඇත්තන් අප දැක තිබේ.

    මේ නිසා අපට කියන්නට ඇත්තේ ඥානසාර හිරේ යාම සහ බුද්ධාගම අතර කිසිම සම්බන්ධයක් නැති බවත්, තර්ජනයක් තිබේ නම් එකම තර්ජනය ඇත්තේ දැනටමත් හිරේ සිටින රැඳවියන්ට බවත්ය. හරියට බැලුවොත් ඥානසාර යවන්නට ඕනෑ හිරේ නොව පිස්සන් කොටුවටය.

    - https://lankanewsweb.net/sinhala/විශේෂාංග/29929-නිවට-මැරකම-පදරවන-යුක්තිය-හඹා-යන-ගැහැණුකම

    :lol::lol::lol:

    “ඥානසාර කලේ රනිල්ට ඔනේ දේ …… ඔකාව හිරේම යවන්න ඔනේ…”

    - http://www.lankaleaks.net/2018/05/28/1306

    :lol:
     
    • Haha
    Reactions: lasithh