නිකම් free බලන්න සුපිරි කතාවක් - Stalking Laura (1993)

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,408
    1,799
    113
    Gotham City 👁
    මන් ඕක කාලෙකට කලින් ටීවී එකේ බැලුව. ඉස්සර සිරස හෝ ස්වර්ණවාහිනියේ ද කොහෙද ගියා.
    man lagadi dekke yt eke thibila maru hebeyi mu kella kelathi nethi una kiyala rambo wage gemak denne :lol:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,432
    1,252
    113
    United States
    පරණ thriller එකක් වුණත් suspense එක තාමත් හොඳට තියෙනවා වගේ. YouTube එකේ free බලන්න පුළුවන් විදිහට දැම්මට ස්තුතියි, වෙලාවක් හදාගෙන බලන්න ඕනේ.
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,408
    1,799
    113
    Gotham City 👁
    මේක ඇත්ත සිදුවීමකින් හදපු කතාවක් නෙ.
    ඔව් නේ මේ ඉන්නේ පොර, කෙල්ලත් ඉන්නවා හැබැයි නිලිය තරම් ලස්සන නැහැ, මන් නම් හිතන්නේ කෙල්ල මුව අවුස්සන්න ඇති ඉට පස්සේ හිතේ අමාරුවට මේක කරන්න ඇති, ලංකාවේ ඔහොම උන ඒවා තියෙනවා ඇසිඩ් එහෙම කෙල්ලොන්ට ගහනවා

    ab67656300005f1fb9f494b21052fb3287f3bb79


     
    Last edited: