උඹල තුන්දෙනා මට අපහාස කරන එකමනෙ කරන්නෙman salli dala ubata suddiyek gassuwoth eka pera kala akusalayakda ?
Last edited:
උඹල තුන්දෙනා මට අපහාස කරන එකමනෙ කරන්නෙman salli dala ubata suddiyek gassuwoth eka pera kala akusalayakda ?
අපහාස නෙමෙයි බන් trolling. ඉතින් උබ ඇයි විහිලුවට් ලක් වෙන ඒවා අතාරින්නෙ. බෝර් කරගන්න කතාවල් උබ ඇර වෙන එකෙක්වත් දානවද බලපන්. උබ හිතන්නෙ එන්ජිමක් තියෙන වාහන පදින්නෙ උබ විතරයි කියලදඋඹල තුන්දෙනා මට අපහාස කරන එකමනෙ කරන්නෙ
ඉතිං එයා කිව්ව කිලෝමීටර 500-1000 ක් ඇතුලත ආයෙ සර්විස් කරගන්න කියල1. 4S බයික් එකට ඔය තරං 2T දාන්න කියපු එකාගෙ කනට දෙකක් ගහල වරෙන් මුලින්ම. වාහන හදන කම්පැනි වල එවුන්ටත් වඩා දන්න පකයලා තමයි ලංකාවෙ ඉන්නෙ. කරන්නෙ මොකද්ද වෙන්නෙ මොකද්ද කියලා මොකක් වත් දන්නෙ නැති එවුන්
2. ආයෙ එන්ජිම ගලවන්න වෙයිද දන්නෙ නැහැ කාබන් සුද්ද කරන්න
3. ස්පාක් වෙන්නෙ නැත්තං CDI(ඕකෙ කියන්නෙ Body control unit කියලද දන්නෙ නැහැ) එක මාරු කරලා බලපිය. 2T දාන්න කියපු ගැරිජ් එකට යන්න එපා, CDI එකට චූ කරලා හයි කරාම ඕක හරියයි වගේ එකක් කියන්න බැරි නැහැ
4. පුලුවන් තරං පෙට්රල් ටැංකියෙන් අයින් කරලා, අලුත් පෙට්රල් දාල කාබියුලේටරේ ගාව බටේ ගලවන්න පුලුවන් නං ඒක ගලවලා ඇතුලෙ තියන 2T කලවම් වෙලා තියන තෙල් සේරම අයින් කරලා ටික වෙලාවක් කික් කරලා බලපන් ස්ටාට් වෙයිද කියලා
ලොකුම එක
ත්රෙඩ් එක මිස්ලීඩින්.
නදුන්ටත් වඩා දෙයක් වෙන්න නං මේ වගේ දේවල් වෙන්න ඕන
- බයික් එක හදන්න දාන්න ගියාම ගැරිජ් එකේ එකා කියනවා මේ බයික් එකට පෙට්රල් ගැහුවෙ ඇයි මේක ඩීසල් ගහන්න තියන බයික් එකක් කියලා.
- බයික් එක හදන්න BR එකේ කොපියක් ඉල්ලනවා
- බයික් එක ගන්න ගියාම කඩේ එවුන් නෝන්ඩියට හිනා වෙනවා BR එකක් තියාගෙන බයික් එකේ යනවා කියලා
- බයික් එක හැදුව හැබැයි ශෙඩ් එකෙන් තෙල් ගහන්නෙ නැහැ BR එකේ කොපියක් ඕන කියනවා, QR එකත් එක්ක
- බයික් එක හවස 6 ඉඳන් 10 වෙනකල් ස්ටාට් වෙන්නෙ නැහැ, ඒක හදන්න ගියාම කියනවා මේක මේ බයික් එකේ හැටි වෙන බයික් එකක් ගන්න කියලා
- අම්මා බයික් එකේ යන්න දෙන්නෙ නැහැ පයින් බස් එකේ යන්න කියලා කියනවා
Updated :
- Uber eats දුවනවානං බයික් එක හදන්න වැඩිපුර 3000ක් ගන්නවා කිවුවා බයික් එකෙන් සල්ලි හම්බ කරන නිසා
- ගැරිජ් එකෙන් මාව ප්රශ්න කරා කොහොමද pvt ltd BR එකකුත් තියාගෙන බයික් එකෙන් Uber eats දුවන්නෙ කියලා
- ගෙදර අයිතිකාරයා රෙන්ට් එක වැඩි කරා ගෙදර ඉඳන් Uber eats කරනවා කියලා
- ගමේ එවුන් අරියාදු කරනවා Uber eats යද්දි
- අද Uber eats ඩිලිවර් කරද්දි වැඩිපුර සල්ලි කැපිලා කියලා මගෙන් ඉතිරි සල්ලි ඉල්ලුවා,මම ඒ ගාන අතින් දීලා ආවා
2T ඔයිල් වැඩිපුර දැම්මොත් ප්ලග් එකේ කාබන් බැඳෙන එක තමයි වැඩි වෙන්නේ, ඊළඟ පාර නියමිත ප්රමාණයට විතරක් දාන්න. දැන් ප්ලග් එක පොඩ්ඩක් සුද්ද කරලා බලලා පදින්න.
රුපියල් 100ක 2T එක ඒ පෙට්රල් ප්රමාණයට නම් වැඩියි තමයි, එන්ජිමටත් ඒක හොඳ නැහැ. ඊළඟ පාර ශෙඩ් එකේ කෙනා කියන ගාණම දාන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න වෙයි.
------ Post added on Oct 12, 2026 at 4:04 PM

ඉතිං එයා කිව්ව කිලෝමීටර 500-1000 ක් ඇතුලත ආයෙ සර්විස් කරගන්න කියල
සේරම වෑල් ගලවල ආයෙ සුද්ද කරනව කිව්ව.
හොද වැඩ කාරයෙක් හරිද.. එහෙම කියන්න එපා
බයික් එක මම හදාගත්ත අද. දැං ස්ටාට් වෙනව. වයර් එකක් ගැලවිලා
ඔය 2T දාන එකේ වාසියක් ඉස්සරම ආපු 4S එන්ජින් වලට තියෙන්න ඇති, මොකද ඒ කාලෙ leded fuel තිබුනෙ ඒ එන්ජින් ඩිසයින් කරලා ඇත්තෙ fuel වලිනුත් යම් තාක් දුරකට lubrication එකක් බලාපොරොත්තුවෙන් පිස්ටන් එකේ උඩ පැත්තට/වෑල් වලට වගේ. Unleded fuel එන්න ගත්තට පස්සෙ ඒ lubrication එක නැති උනු නිසා ඒ එන්ජින් වලට 2T දාන එකේ වාසියක් තියෙන්න ඇති2T ඔයිල් වැඩිපුර දැම්මොත් ප්ලග් එකේ කාබන් බැඳෙන එක තමයි වැඩි වෙන්නේ, ඊළඟ පාර නියමිත ප්රමාණයට විතරක් දාන්න. දැන් ප්ලග් එක පොඩ්ඩක් සුද්ද කරලා බලලා පදින්න.
රුපියල් 100ක 2T එක ඒ පෙට්රල් ප්රමාණයට නම් වැඩියි තමයි, එන්ජිමටත් ඒක හොඳ නැහැ. ඊළඟ පාර ශෙඩ් එකේ කෙනා කියන ගාණම දාන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න වෙයි.
------ Post added on Oct 12, 2026 at 4:04 PM
වෑල් ගයිඩ් අලුතෙන් ගැහුවනෙ බං, ඒකයි හේතුවඔය 2T දාන එකේ වාසියක් ඉස්සරම ආපු 4S එන්ජින් වලට තියෙන්න ඇති, මොකද ඒ කාලෙ leded fuel තිබුනෙ ඒ එන්ජින් ඩිසයින් කරලා ඇත්තෙ fuel වලිනුත් යම් තාක් දුරකට lubrication එකක් බලාපොරොත්තුවෙන් පිස්ටන් එකේ උඩ පැත්තට/වෑල් වලට වගේ. Unleded fuel එන්න ගත්තට පස්සෙ ඒ lubrication එක නැති උනු නිසා ඒ එන්ජින් වලට 2T දාන එකේ වාසියක් තියෙන්න ඇති
හැබැයි දැන් තියන එන්ජින් වලට 2T දාන එකට ඒ ලොජික් එක ගැලපෙන්නෙ නැහැ මොකද දැන් තියන ඔය අලුත් එන්ජින් ඩිසයින් කරලා තියෙන්නෙම unleded fuel වලට, එතකොට පිස්ටන් එකේ උඩ පැත්තෙන් lubrication එකක් බලාපොරොත්තුවෙන් ඩිසයින් කරලා නැහැ
දැන් තියන එන්ජින් වලට මොන යකා කොහොම කිවුවත් 4S ඒවට නං 2T දානවා කියන්නෙ අනවශ්ය කරදරයකේ විහින් කරගන්නවා කියලා මම කියන්නෙ
මම හොයලා බැලුවා කිසිම 4S එන්ජින් මැනුෆැක්චරර් කෙනෙක් ඕක රෙකමන්ඩ් කරලා නැහැ
මම හොයලා බලපු විදියට 2S බයික් වල engine rebuild එකකට පස්සෙ 2T දෙගුනයක් දාල එක පාරක් දුවන්න කියලා රෙකමන්ඩ් කරලා තියනවා. ඕක කර කර ඉඳපු ලංකාවෙ ගොඩ බාස්ලා 4S එකටත් ඕකම රෙකමන්ඩ් කරනවා
ඔය 2T දාන එක ලංකාවෙ ඉන්න ගොඩ බාස්ලගෙ රෙකමන්ඩේශන් එකක් වෙන්නෙ මොකද්ද කියයලා උඩක් පල්ලක් දන්නෙ නැතිව කරපු
නෑවෑල් ගයිඩ් අලුතෙන් ගැහුවනෙ බං, ඒකයි හේතුව
ඒ සම්බන්ධව මොකුත් විස්තරයක් නැද්ද?
ඔව් නේනෑ
ෆුල් එන්ජින් re-build එකකින් පස්සෙ වත් 2T දාන්න කියලා නැහැ
ඔය ලොජික් එක හරි නං බයික් එක අලුතෙන් ගත්ත ගමනුත් 2T දාන්න කියලා බයික් හදපු එවුන්ම කියලා එවයිනේ බන් එතකොටත් තියෙන්නෙ අලුත්ම valve guide නේ
2T දාන්නෙ පරන දිරච්ච ඩයප්රම්, කැපිච්ච පිස්ටන් තියන කාබ් වල මිස් එක අඩු කරන්න බන්.
බොර් කරල 2T දන්න කියන්න හේතුවක් නෑ
Besides 100 rs 2t per ~ 3 L of petrol ?
Bloody too much
Valve wala carbon badila athi me tikata
එහෙම දානවා නං සීනි 250කුත් දාන්න ඕනමම කරන්නෙ 2,000 ක 2T දාල, 50ක පෙට්රල් ගහනව...