කොට්ටාව ටවුම මැද්දේ මල් පැළ සියල්ල විනාසයි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,715
    8,283
    113



    මේ වගේ ගං කැරියන්ට උල තියන්න ඕනේ... හප්පලත් පැනලා යනවා.. ගහන්න ඕනේ දඩයක් අම්මා මුත්තා මතක් වෙන්න.. කොච්චර ලස්සනට තිබ්බ ටවුන් එකක්ද.. හිතට සැනසීමක් ඔය ගස් ටික දකිද්දි උනත්..​
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,480
    18,629
    113
    35
    Spain
    මෙහෙ ඔය වැඩේ කරන්නේ බස් කාරයෝ ටික. අර පකයා වාහනේ සයිස් එක හරියට දන්නේ නැති අලුත් ඩ්‍රයිවර් කෙනෙක් වගේ.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,664
    3,477
    113
    18
    Bohitiya
    දැන් ලංකාවේ උන් ඕකත් BYD කියයි...🤣🤣



    ඔව් ඔව්..🤣

    1791777360969.png




    1791777395500.png


    SHARK 6
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,457
    16,296
    113
    Electric ewai pickup wadi.
    Mu diesel pedala purudu ekekda koheda. Diesel wala pickup wena delay nisa a level ekatama electric ekaka paddle eka paguwoth vaahane paninawa.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,145
    3,173
    113
    BYD Shark එකක් නේද? EV ගත්තු උන්ගෙ ඇට දෙක කූල් වෙලා යන තවත් නූලක්

    Honda wede mutanam- kalu jarawa- merenunam ewarai
    මැරුනෙ අහක ඉදපු එකෙක් වගේ. දහ පාරකට වඩා බැලුවත් තාම හිතාගන්න බෑ අරූ කොහොමද විසි උනේ නැත්තෙ කියලා.
    ------ Post added on Oct 12, 2026 at 9:59 AM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,505
    716
    113
    United States
    ටවුම මැද මල් පැළ ටික විනාස කරගෙන ගිය එක නම් හරිම කණගාටුදායකයි. පාර පනින්න මිනිස්සු හිටිය නම් ලොකු අනතුරක් වෙන්නත් තිබුණා. වාහනේ අංකය පේන නිසා වගකිවයුත්තෝ මේ ගැන පියවරක් ගනීවි කියලා හිතනවා.