Music theory පොතක් ඕන

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,245
    6,281
    113
    36
    මේක help section එකේ දැම්මා උත්තර අවේ නෑ

    මට western music theory book එකක් ඕන beginner to advanced

    තියෙන කෙනෙක් ඉන්නවද
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,585
    1
    159,302
    113
    98
    කෑගල්ල
    wate pite ewun budiyala hamaray

    Season 4 Sound GIF by Paramount+
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,647
    78,152
    113
    මේක help section එකේ දැම්මා උත්තර අවේ නෑ

    මට western music theory book එකක් ඕන beginner to advanced

    තියෙන කෙනෙක් ඉන්නවද

    බුක්ශොප් වල බලපන්, grade 6 ඉඳන් පටන්ගන්නෙ මතක විදියට. නැත්තන් net එකේ බලපන්කො බන්. මොන ලබ්බටද 1800 ගනන් වල වගේ පොත් හොයන්නෙ?
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,245
    6,281
    113
    36
    බුක්ශොප් වල බලපන්, grade 6 ඉඳන් පටන්ගන්නෙ මතක විදියට. නැත්තන් net එකේ බලපන්කො බන්. මොන ලබ්බටද 1800 ගනන් වල වගේ පොත් හොයන්නෙ?
    gatta machan Daraz eken

    eka bookshop ekakawath complete series naha out of stock
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,948
    1
    19,576
    113
    35
    Spain
    මියුසික් පන්තියකට පලයන්. ඒවායේ පොඩි උන් එක්ක සා රී ගා මා කියවන්න පුළුවන්.
     
    • Like
    Reactions: Ldy and imhotep

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    ABRSM එකේ Music Theory in Practice පොත් සෙට් එක beginner ඉඳන් advanced වෙනකල්ම හොඳයි මචන්. Sarasavi හරි Vijitha Yapa එකේ හරි බලන්න, නැත්නම් Daraz එකෙන් grade පිළිවෙලට ගන්න පුළුවන්.