"ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ"- මල්වතු මහ නාහිමියන්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,847
    1
    19,351
    113
    35
    Spain
    ජෙප්පෝ හාමුදුරුවරු අල්ලාගෙන ඉන්නේ කිව්වම උඹ මට හිනා උනා නේද @Inigo Montoya . ඔන්න බලාගනින් වැඩ
    මන් මහානායක හාමුදුරුවන් කියපු දේට විරුද්ධව යමක් කියන්න යන්නේ නෑ. ඉතිහාසේ දන්නා අය දන්නවා ජවිපෙ කියන්නේ මොක්කුන්ද කියල.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,517
    358
    83
    මේ කොහේවත් ඉන්න එකෙක් කියන එකද පිළිගන්න ඕනේ, මහානායක හාමුදුරුවෝ කියන එකද 🤷🏽‍♂️
    මහානායක හාමුදුරුවෝ කියන එක
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,514
    2,491
    113
    කොලොම්තොට
    මේ වගේ බූරූ තඩියෙක් කවුද? යකෝ මහනායක හාමුදුරුවෝ ලගට යැවුවේ....
    සජීත්ට 2029 අමාරුවෙයි මූ සජියගේ සුළු ජාතික ඡන්ද ටිකටත් කෙළවල දාන පොහොට්ටු බයියෙක්ද? කොහෙද?

    මොනව වුනත් එළියේ මොන පච මඩ ගැහුවත් මේ වගේ ඉල්ලන් චාවෙන්නේ නැහැ පොහොට්ටු එවුන්....
    නාමල් 2034 දිනයි වගේ .....
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,826
    15,154
    113
    Milagiriya
    මිනීමරු ජෙප්පන්ට කඩේ යන ගෝතයෝ හරියට කලබලයි :lol:
    12 years old video



    නේරංජම් කියන්නේ UNP එකෙන් ඡන්දේ ඉල්ලලා එක පාරක්වත් දිනන්න බැරි උනු එකෙක් නේද, ඕකා පට්ට හොරෙක් කියලා කියන්නේ. මාලිගාවට එන්නවත් දෙන්නේ නැහැ කියලා කියන්නේ දැන් 😁
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,782
    3,705
    113
    Allegedly is an adverb meaning that something is claimed to be true, happen, or exist, but has not yet been formally proven or confirmed by evidence
    අඩ මේක ඉක්මනට මකපන්... බයියෙක් එහෙම මේක දැක්කොත් කියයි අපේ අනුර සහෝ කියන දේවල් එහෙමත් formally proven ඔර් confirmed නැති නිසා බොරු කියලා....හරිනිත් ළග දී නෑවා... රිමාන්ඩ් කරා කියන්නේ වැරදි කාරයෙක් කියලා ඔප්පු කරලා නෑ බොරුවට දාගලන්න එපා කියලා කියලා.. බොහොම අමාරුවෙන් හෝද ගත්තේ
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,100
    9,659
    113
    සිලි බයියනෙ අපි අලුත් දෙයක් හොයාගමු ඊලග සතියට
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,782
    3,705
    113
    නේරංජන් කියන්නේ UNP එකෙන් ඡන්දේ ඉල්ලලා එක පාරක්වත් දිනන්න බැරි උනු එකෙක් නේද, ඕකා පට්ට හොරෙක් කියලා කියන්නේ. මාලිගාවට එන්නවත් දෙන්නේ නැහැ කියලා කියන්නේ දැන් 😁
    ඔව් මචං මු පට්ට හොරා.. අනිත් උන් වගේ ම... Npp කීවා කියන්නේ formally ලීගලි prove කරන්න දෙයක් නෑ..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,911
    1
    17,052
    113
    ලොකු සාදු ජෙප්පෙක් - එලකිරි ගුපියන් / සහ හිටපු බයියන් ප්‍රකාශ කරයි!
     
    • Sad
    Reactions: Clockwork

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,832
    785
    113
    නේරංජම් කියන්නේ UNP එකෙන් ඡන්දේ ඉල්ලලා එක පාරක්වත් දිනන්න බැරි උනු එකෙක් නේද, ඕකා පට්ට හොරෙක් කියලා කියන්නේ. මාලිගාවට එන්නවත් දෙන්නේ නැහැ කියලා කියන්නේ දැන් 😁
    Neranjan chande paradinna athi. Hebei e manussa horak newei. Den inna hora thamai enna denne naththe
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,303
    30,423
    113
    මට පෙන්නේ මිනීමරු ජෙප්පන්ට කඩේ යන ගොතයෝ සෑහෙන්න වේදෙනාවෙන් ඉඳල තියෙන්නේ උන් කඩේ යන ජෙප්පෝ දළදා මාලිගාවට බෝම්බ ගැහුවා කියලා. දැන් හාමුදුරුවෝ කිව්වහම දලදාමාලිගාවේ ආරක්ෂාවට හිටපු පොලිස් නිලධාරීන්ගෙන් තුවක්කු උදුරා ගත්ත බෝම්බ ගැහුවේ නැහැ කියලා ටිකක් හරි දුක තුනී වෙලා මාර චූන් එකක් ගිහින් :lol:

    JVP එකෙන් කතරගම පෙරහරට ගහපු එකේ වේදනාවටටත් මොකක් හරි කරගන්න තියෙන්නේ
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,100
    9,659
    113
    මට පෙන්නේ මිනීමරු ජෙප්පන්ට කඩේ යන ගොතයෝ සෑහෙන්න වේදෙනාවෙන් ඉඳල තියෙන්නේ උන් කඩේ යන ජෙප්පෝ දළදා මාලිගාවට බෝම්බ ගැහුවා කියලා. දැන් හාමුදුරුවෝ කිව්වහම දලදාමාලිගාවේ ආරක්ෂාවට හිටපු පොලිස් නිලධාරීන්ගෙන් තුවක්කු උදුරා ගත්ත බෝම්බ ගැහුවේ නැහැ කියලා ටිකක් හරි දුක තුනී වෙලා :lol:
    පුකෙ මැහුම් ටික වෙලෙනකන්වත් ඉදපන් බන්
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,826
    15,154
    113
    Milagiriya
    Neranjan chande paradinna athi. Hebei e manussa horak newei. Den inna hora thamai enna denne naththe
    දැන් ඉන්න කෙනාට තියෙන චෝදනාම මෙයාටත් තිබුණා, UNP එකේම මෙයාට විරුද්ධ අය තමයි ඒ කාලේ ඕවා ලියන්න තොරතුරු දුන්නේ 🤷🏽‍♂️
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    26,303
    30,423
    113
    :lol:

    FEei5BE.jpeg
     
    • Haha
    Reactions: Inigo Montoya

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,202
    1,806
    113
    Badulla
    ඕකත් බන් ඉතින් මෙහෙ එකෙක් කියපු එකක් නේ දාන්නේ. ඇත්ත බොරුව කව්ද දන්නේ .
    දැන් මෙච්චර තාක්ශනේ තිබිලත් ඇත්ත බොරු කරනවා බොරුව ඇත්ත කරනවා නේ
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    ගහපු එකා කියනවා නම් ගැහුවේ නෑ කියලා, ගුටි කාපු එකත් කියනවා නම් ගුටි කෑවේ නෑ කියලා චැප්ටර් ක්ලෝස්.

    අපේ ඉස්කෝලේ ගියපු වලිත් මේ වගේ. ගුටි කාපු එකාගේ මූණ නාලු වෙලා. ගහපු එකාගෙත් කමිස එහෙම පොඩි වෙලා. හැබැයි සර්ලා අහනකොට තොපි දෙන්නා ගහ ගත්තාද කියලා දෙන්නාම නෑ කියනවා.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,392
    10,517
    113
    එක තැනක නෑ
    Samawenna E mahaththuru Kisima deyak karala Ne thama.. Mama weradi wetahimakin idala thiyenne... Den thama eththa therun gaththe... Sorry ... Anura kumara tilwin wage tharuna rata gena hithana nayakayo gena ehema hithapu eka gena pasuthewili wenava..
    LTTE එකේ උන් ත්‍රස්තවාදී නෙමෙයි, උන් සිවීලියන්ස්ලට මොකුත්ම කරේ නෑ කියලා උන් නිව්ස් ස්ප්‍රෙඩ් කරනවා. ඒ වගේම තමයි සක්කිලි ජෙප්පොත්. දැන් බලන් යද්දි මිනිස්සුම තමයි ඔක්කොම කරගෙන තියන්නෙ. ජෙප්පො හරිම හොදයි.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,770
    14,287
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුක පූට්ටු වෙනව කියන්නෙ මේකට . හාමුදුරුවන්ව බේරගන්න මහන්සි වෙන කාලෙ මේ හාමුදුරුවන්ට බනින්නත් බෑ මේව ඇහුවහම නොබැනත් බෑ . අනේ දෙයියනේ ටොබයියනේ
     
    • Haha
    Reactions: thani ataya