අශෝක අබේසිංහ සජබයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
https://www.divaina.lk/breaking-news/107903 · දිවයින
සමගි ජන බලවේගයේ ජ්යෙෂ්ඨ සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අශෝක අබේසිංහ මහතා එම පක්ෂයේ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව තමන් දැරූ කුරුණෑගල මැතිවරණ බලප්රදේශයේ ප්රධාන සංවිධායක ධුරය, සමගි ජන බලවේගයේ නියෝජ්ය ලේකම් ධුරය, සමගි සේවක සංගමයේ සභාපති ධුරය, විපක්ෂ නායකවරයාගේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් ධුරය මෙන්ම පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ඇතුළු සියලු තනතුරුවලින් අද (12) දින සිට ක්රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව ඒ මහතා ලිපියක් යොමු කරමින් පක්ෂ නායකත්වයට දැනුම් දී ඇත.