අඩෝ අල ගොවියා 😂😂😂
ComanMan Well-known member Feb 24, 2021 1,930 2,601 113 Oct 12, 2026 #1 Reactions: Spiderman.Ayya, Maui_15, redux and 3 others
Jameson.k Well-known member May 16, 2025 1,217 2,004 113 London, United Kingdom Oct 12, 2026 #2 කොහොම හිටපු උන්ද දැන් බල්ලෝ වගේ යන හැටි Reactions: Spiderman.Ayya, ComanMan, thomian and 2 others
kasun_kbp Well-known member May 12, 2015 18,371 1 59,603 113 Kaduwela Oct 12, 2026 #3 Reactions: ComanMan, Nidarshana_k and tinto brass
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,808 7,100 113 වදුරව Oct 12, 2026 #4 රෙවිලා ඇත්තේ Reactions: thomian and tinto brass
tinto brass Well-known member Dec 25, 2014 5,441 6,832 113 Oct 12, 2026 #5 මුගේ වාචාල කට නිසා මූ හිතුවේ ඌ තරම් එකෙක් නෑ කියල.. ,,චන්දේ දීපු එඋන්ට ඉතින්..
Anyhacker Well-known member Oct 5, 2026 2,281 1,149 113 United States Oct 12, 2026 #6 අඩෝ මේ අල ගොවියගෙ කතාව නම් හිනා යනවා බං අල මිල ගැන කියන ටිකෙත් පොඩි ඇත්තක් තියෙනවා තමයි.
Jameson.k Well-known member May 16, 2025 1,217 2,004 113 London, United Kingdom Oct 12, 2026 #7 ඉතුරු වෙච්ච එක වල් පැළයක් ඇතුලේ කළුතරින් ආපු තව වල් පැළයක් තියනවා Reactions: chinmak
Don GasCan Well-known member Nov 3, 2010 44,401 50,710 113 සේදවත්ත Oct 12, 2026 #8 මේ පලිගැනිම් නතරකරන්න ඕනේ Reactions: Spiderman.Ayya
Honey Bunch Well-known member Nov 24, 2018 17,598 27,153 113 Kandy Oct 12, 2026 #9 චාමර සර් අහිංසකයි හරි හුරතල් අලි පැටියෙක් වගේ.තුන වසරට විතරක් ගිහින් පස්සේ ටවුමේ වඩේ විකුනලා පස්සේ දේසපාලනේට ඇවිත් ගිය දුර බලන්නකෝ.ජෙප්පන්ට පෑලියාව Reactions: Spiderman.Ayya
චාමර සර් අහිංසකයි හරි හුරතල් අලි පැටියෙක් වගේ.තුන වසරට විතරක් ගිහින් පස්සේ ටවුමේ වඩේ විකුනලා පස්සේ දේසපාලනේට ඇවිත් ගිය දුර බලන්නකෝ.ජෙප්පන්ට පෑලියාව
windows_ubuntu Well-known member Jun 2, 2018 17,712 26,466 113 Fantasy Oct 12, 2026 #10 ComanMan said: Click to expand... මෙට්රො බස් දාන එකට අකුල් හෙලලා ලෙයලන්ඩ් ගේන්න ඕනෙ කීවේ මේක තමයි