අඩෝ අල ගොවියා 😂😂😂
ComanMan Well-known member Feb 24, 2021 1,905 2,576 113 Yesterday at 8:22 PM #1 Reactions: Spiderman.Ayya, Maui_15, redux and 3 others
Jameson.k Well-known member May 16, 2025 1,162 1,957 113 London, United Kingdom Yesterday at 8:36 PM #2 කොහොම හිටපු උන්ද දැන් බල්ලෝ වගේ යන හැටි Reactions: Spiderman.Ayya, ComanMan, thomian and 2 others
kasun_kbp Well-known member May 12, 2015 18,362 1 59,578 113 Kaduwela Yesterday at 8:39 PM #3 Reactions: Nidarshana_k and tinto brass
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,803 7,096 113 වදුරව Yesterday at 8:52 PM #4 රෙවිලා ඇත්තේ Reactions: thomian and tinto brass
tinto brass Well-known member Dec 25, 2014 5,212 6,693 113 Yesterday at 8:54 PM #5 මුගේ වාචාල කට නිසා මූ හිතුවේ ඌ තරම් එකෙක් නෑ කියල.. ,,චන්දේ දීපු එඋන්ට ඉතින්..
Anyhacker Well-known member Oct 5, 2026 1,153 615 113 Yesterday at 8:57 PM #6 අඩෝ මේ අල ගොවියගෙ කතාව නම් හිනා යනවා බං අල මිල ගැන කියන ටිකෙත් පොඩි ඇත්තක් තියෙනවා තමයි.
Jameson.k Well-known member May 16, 2025 1,162 1,957 113 London, United Kingdom Yesterday at 8:57 PM #7 ඉතුරු වෙච්ච එක වල් පැළයක් ඇතුලේ කළුතරින් ආපු තව වල් පැළයක් තියනවා Reactions: chinmak
Don GasCan Well-known member Nov 3, 2010 44,257 50,585 113 සේදවත්ත Yesterday at 10:02 PM #8 මේ පලිගැනිම් නතරකරන්න ඕනේ Reactions: Spiderman.Ayya
Honey Bunch Well-known member Nov 24, 2018 17,575 27,135 113 Kandy Yesterday at 10:16 PM #9 චාමර සර් අහිංසකයි හරි හුරතල් අලි පැටියෙක් වගේ.තුන වසරට විතරක් ගිහින් පස්සේ ටවුමේ වඩේ විකුනලා පස්සේ දේසපාලනේට ඇවිත් ගිය දුර බලන්නකෝ.ජෙප්පන්ට පෑලියාව Reactions: Spiderman.Ayya
චාමර සර් අහිංසකයි හරි හුරතල් අලි පැටියෙක් වගේ.තුන වසරට විතරක් ගිහින් පස්සේ ටවුමේ වඩේ විකුනලා පස්සේ දේසපාලනේට ඇවිත් ගිය දුර බලන්නකෝ.ජෙප්පන්ට පෑලියාව
windows_ubuntu Well-known member Jun 2, 2018 17,592 26,295 113 Fantasy Yesterday at 10:17 PM #10 ComanMan said: Click to expand... මෙට්රො බස් දාන එකට අකුල් හෙලලා ලෙයලන්ඩ් ගේන්න ඕනෙ කීවේ මේක තමයි