Starlink මිනි එකක් ගන්න

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,697
    1,425
    113
    United States
    වැස්ස වෙලාවට ඩ්‍රොප් වෙන එක නම් මෙහෙ වැසි කාලෙදි ලොකුම ගැටලුව වෙයි. වැඩවලට පාවිච්චි කරනව නම් බැකප් කනෙක්ෂන් එකක් තියාගන්න එක හොඳයි කියලා හිතෙනවා. හැබැයි ස්පීඩ් එක 200+ තියෙනව නම් සාමාන්‍ය වැඩවලට ඒක හොඳටම ඇති.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,697
    1,425
    113
    United States
    සින්ගර් එකේ 65කට තියෙනවා නම් ඒක වටිනවා මචං, ගන්න කලින් වොරන්ටි එකයි පැකේජ් එක හරියටම චෙක් කරලා ගන්න. මිනි එකේ අප්ලෝඩ් එක ටිකක් අඩු වුණාට ඔය යුසේජ් එකට ලොකු අවුලක් වෙන එකක් නෑ.
     
    • Love
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • සින්ගර් එකේ 65කට තියෙනවා නම් ඒක වටිනවා මචං, ගන්න කලින් වොරන්ටි එකයි පැකේජ් එක හරියටම චෙක් කරලා ගන්න. මිනි එකේ අප්ලෝඩ් එක ටිකක් අඩු වුණාට ඔය යුසේජ් එකට ලොකු අවුලක් වෙන එකක් නෑ.
    අද ඕඩර් කරා. සිංගර් එකෙන් හෙට ගන්න පුලුවන් කිව්වා. කිව්වට ස්තුති . හෙට හොදට චෙක් කරලා බලලා ගන්න ඕනා. 😍❤️
     
    • Wow
    Reactions: Heshan Daminda