ලංකාවට අලුතින්ම ආපු BYD Racco EV Kai Car | Full Sinhala Review ❤️

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,635
    1
    20,948
    113
    35
    Spain
    මේ බූරු තම්නෙල් එක දැක්කම වීඩියෝ එක රිපෝට් කරන්න හිතෙනවා. බූරු මොටා ටිකක් මහාසි වෙලා ලස්සන තම්නෙල් එකක් හදන්න බැරිද
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,410
    7,892
    113
    Narcissistic Sociopath Manipulator
    මේ බූරු තම්නෙල් එක දැක්කම වීඩියෝ එක රිපෝට් කරන්න හිතෙනවා. බූරු මොටා ටිකක් මහාසි වෙලා ලස්සන තම්නෙල් එකක් හදන්න බැරිද
    මේක මොකක් හරි Template එකක්ද? මං ඇඩ්ස් එහෙමත් දැක්කා මේ විදිහමයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,707
    2,722
    113
    United States
    වීඩියෝ එකේ thumbnail එක නම් AI generated වගේ පේන්නේ, ads වලත් ඔය style එකමයි. Specs ටික official source එකකින් verify කරගන්න එක හොඳයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,669
    18,260
    113
    හිතුවට වඩා අැතුලේ ඉඩ තියෙනවා...ජපානේ නම් ඕක ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 60ක් වගේලු වෙන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya