මේ සින්දුව මේ රහට කියන්න පුලුවන් වෙන එක වැඩ්ඩෙක් හරි ලංකාවේ ඉන්නවද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,979
    1,003
    113
    United States
    මාලනී බුලත්සිංහලගෙ ඔරිජිනල් එකේ තියෙන හැඟීම නම් කවර් වලින් ගන්න හරිම අමාරුයි, ඒ හඬම වෙනම එකක්.
    සුජාතා අත්තනායක වගේ කෙනෙක්ට සමහරවිට ළං වෙන්න පුළුවන් වෙයි, ඒත් හිතට වදින්නේ ඔරිජිනල් එකම තමයි.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,901
    2,461
    113
    Nugegoda
    එක එක ගීතයන් වලට ගැලපෙන භාවයන් වලට හරියන්නෙ සමහර විට එක් කටහඬක් හෝ ගායන විලාශයක් විතරයි. ඒක හින්ද තමයි නන්දා මාලනිය වගේ අය විශේෂ වෙන්නෙ. මාලනී බුලත්සිංහලගෙත් ඒ වගේ වෙනමම ගායන පෞරුශයක් තියෙන්නෙ.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,303
    1
    2,514
    113
    32
    Heaven
    GraphicsGods.com
    මාලනී බුලත්සිංහල මැතිනිය මැරුණ හේතුව මතකද..

    හෙයා ඩයි එකක් විශ වෙලාලු නේද US show එකකට ගිහින් ඉද්දි

    1791879691780.png