අශෝක අබේසිංහ සජබයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,265
    1,136
    113
    United States
    අශෝක අබේසිංහ සජබයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
    https://www.divaina.lk/breaking-news/107903 · දිවයින

    ashoka-Featured-Image.jpg


    සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා එම පක්ෂයේ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

    ඒ අනුව තමන් දැරූ කුරුණෑගල මැතිවරණ බලප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරය, සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් ධුරය, සමගි සේවක සංගමයේ සභාපති ධුරය, විපක්ෂ නායකවරයාගේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් ධුරය මෙන්ම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ඇතුළු සියලු තනතුරුවලින් අද (12) දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව ඒ මහතා ලිපියක් යොමු කරමින් පක්ෂ නායකත්වයට දැනුම් දී ඇත.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,265
    1,136
    113
    United States
    මේ ඉල්ලා අස්වීමත් එක්ක සජබය ඇතුළේ තවත් වෙනස්කම් ටිකක් ඉදිරියේදී වෙයි වගේ. බලමු මොකද වෙන්නේ කියලා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,265
    1,136
    113
    United States
    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 9:03 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 9:06 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 9:43 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 10:09 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 10:11 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 10:14 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,891
    1
    17,032
    113
    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 9:03 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 9:06 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 9:43 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 10:09 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 10:11 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 10:14 PM
    වදයක් වෙන්න එපා ඕයි....!
     
    • Love
    Reactions: Anyhacker

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,265
    1,136
    113
    United States
    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 11:23 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 11:25 PM