ස්විමිං කරන කෙනෙකුට
වතුර යන්නෙ නැති බැටරිය ගොඩක් වෙලා තියෙන එකක් වෙන්ඩ ඕන
18 pro max එකක් ගත්ත
ඔරලෝසුවකට 120k වගේ දෙන එක තේරුමක් නෑ කියල හිතෙනව.
හොද එකක් රෙකමන්ඩ් කරපන් ගානෙ හැටියට වටින
ස්විමිංපූල් එකේදි වෙලාව බලන එක තමයි මේන් පර්පස් එක. තව මට ඕක නිතරම චාජ් එකට ගගහ ඉන්නත් බෑ

Last edited: