හෙට අනිද්දායි එපා වෙයි මචන්ලා මට කරන්ට් කපනවා උදේ 8 ඉදලා හවස 5 වෙනකම් දවස් දෙකේම
දැන් කරන්ට් එක තියෙනවට නැති වෙලාවල් වැඩි , උබලට මෙහෙම ද ?
මේ ගිය මාසේ එපා වුණා හොදටම යනවා ඉවරයක් නැනේ , මේකේ Mark වෙලා නැති ඒවා තියෙනවා.