ඔව් , මාලනී බුලත්සිංහල මැරුණ කියල එදා රෑ ප්රවුත්ති වලට කිව්වා. හේතුව දන ගත්තේ පස්සේ දවසේ පත්තරෙන්.හෙයා ඩයි එකක් විශ වෙලාලු නේද US show එකකට ගිහින් ඉද්දි
සුපිරි. ඒ නාට්ටිය ආපහු බලන්න විදියක් නැද්ද බන්..Ooka wedahamine nattiye yaddi Ena gathiya kohen wath ganda ba bn...
නිරෝෂා විරාජනිට බැරි වෙයිද??සමිතා කියන එකත් not bad..
චන්ද්රලේකා හොදට කියයි කියල හිතෙනවා..
කියන කෙනා කවුද කියහන් පුළුවන් නම්.
ඔය ඉවෙන්ට් එකකින් ගත්ත කෑල්ලක් බොල , ලයිව් සිගින්.මේ මොන කොම්පියුටර් ජිල්මාට් පට්ට වේසියෙක්ද මේ.. මේ නැචුරල් වොයිස් නෙවෙයි.
කව්ද මෙකෙ ඇත්තම අයිති කෙනා එයාගෙ එක දාන්නකො
Malani Bulathsinhala - Version 2
Malani Bulathsinhala - Version 1
එකම කොමෙන්ට් එක දාන්න එපා බන් ඉතින්මාලනී බුලත්සිංහලගෙ ඔරිජිනල් එකේ තියෙන ඒ රහයි හැඟීමයි ආයෙ ගන්න හරි අමාරුයි බං. කවර්ස් හොඳ උනත් ඒ හඬේ බරයි වේදනාවයි තාම තියෙන්නෙ ඒ ඔරිජිනල් එකේ විතරයි.