කීයක්හරි දාපල්ලකො මේකට

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    මේකට සල්ලි දාන්න කලින් කාටද, මොකක් සඳහාද කියන විස්තර ටිකක් දාන්න මචං. විස්තර නැතුව ගොඩක් අය සල්ලි දාන්න පසුබට වෙනවා, ඇත්තම උදව්වක් නම් ඒ විස්තරේ දාලාම ඉල්ලන්න.
     
    • Love
    Reactions: AnuradhaRa

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,367
    2,177
    113
    මේකට සල්ලි දාන්න කලින් කාටද, මොකක් සඳහාද කියන විස්තර ටිකක් දාන්න මචං. විස්තර නැතුව ගොඩක් අය සල්ලි දාන්න පසුබට වෙනවා, ඇත්තම උදව්වක් නම් ඒ විස්තරේ දාලාම ඉල්ලන්න.
    @AnuradhaRa detected
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    2021 ඉඳන් තාම පිළියන්දල එකට දාන්න කියනවා නේද, මාත් පොඩි ගාණක් හරි දාන්න ඕන වගේ දැන් නම්