ලංකාවෙ අඩු මොල හීන මානයංගෙන් දත ගලවන්න පුලුවන් සුපිරිම බිස්නස් අයිඩියා එකක් 😮😮
mall_9n Well-known member Apr 19, 2026 2,316 2 5,895 113 Oct 15, 2026 #1 Reactions: NowUCmeNowUDont, thomian, anilantha and 2 others
tharakaf Well-known member Oct 19, 2020 38,097 79,454 113 Oct 15, 2026 #2 mall_9n said: Click to expand... ඕකට මුකුත් කියන්න එපා, ගෑනි වගේ අඬනවා හිත රිදිලා. බුවාට වෙපන්ස් ගෙනියන්නෙ නැතුවලු කරන්න දීලා තියෙන්නෙ. මට තේරෙන්නෙ නෑ එහෙම උනාම උගෙන් ඇති protection එක මොකක්ද කියලා. Reactions: Inigo Montoya
mall_9n said: Click to expand... ඕකට මුකුත් කියන්න එපා, ගෑනි වගේ අඬනවා හිත රිදිලා. බුවාට වෙපන්ස් ගෙනියන්නෙ නැතුවලු කරන්න දීලා තියෙන්නෙ. මට තේරෙන්නෙ නෑ එහෙම උනාම උගෙන් ඇති protection එක මොකක්ද කියලා.
supun_sg Well-known member Sep 5, 2010 16,640 25,895 113 tracing Geo-location.. ... ... Oct 15, 2026 #3 හිනා යනවා යකෝ.. Reactions: Inigo Montoya and rukshrulz
Anyhacker Well-known member Oct 5, 2026 4,589 2,691 113 United States Oct 15, 2026 #4 Falcon Eye එකේ video දෙක දැක්කම තමයි වැඩේ තේරෙන්නෙ. හීනමානෙ තියෙන සෙට් එක නම් මේකට ලේසියෙන්ම අහුවෙනවා, උන්ගෙන් සල්ලි ගලවන්න මේක සුපිරිම අයිඩියා එකක් තමයි.
Falcon Eye එකේ video දෙක දැක්කම තමයි වැඩේ තේරෙන්නෙ. හීනමානෙ තියෙන සෙට් එක නම් මේකට ලේසියෙන්ම අහුවෙනවා, උන්ගෙන් සල්ලි ගලවන්න මේක සුපිරිම අයිඩියා එකක් තමයි.
rukshrulz Well-known member Jul 16, 2013 10,229 17,488 113 Colombo Oct 15, 2026 #5 gun එකක් දික් කරොත් කලිසමේ චූ යන scn එකේ ඉන්නෙ. Reactions: Anathai
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,060 103,927 113 Oct 15, 2026 #7 දෙපැත්තේ උන්ව දෙන්නට ෂුවර් නෑ වගේ උනාමද නැත්තං කොල්ලා හරි කෙල්ල හරි හතර වටේ බූට් තියලා වගේ නන්ද මේ සර්විස් එක ගන්නේ
දෙපැත්තේ උන්ව දෙන්නට ෂුවර් නෑ වගේ උනාමද නැත්තං කොල්ලා හරි කෙල්ල හරි හතර වටේ බූට් තියලා වගේ නන්ද මේ සර්විස් එක ගන්නේ
UbeThaththa Well-known member Apr 15, 2025 4,813 6,604 113 Oct 15, 2026 #8 Jihadi john said: Falcon eye & Bride Click to expand... කුරුසයෙක්ව ගොනාට අන්දල තියෙන්නෙ mall_9n said: Click to expand... Reactions: Jihadi john
Jihadi john said: Falcon eye & Bride Click to expand... කුරුසයෙක්ව ගොනාට අන්දල තියෙන්නෙ mall_9n said: Click to expand...
thomian Well-known member May 20, 2011 13,463 18,965 113 Oct 15, 2026 #9 ගෑනි උස්සං යයි කියලා බයේ ද ?