බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් ඕනද? එන්න ඇතුලට

tarson

Well-known member
  • Feb 25, 2009
    8,865
    6,156
    113
    පව්කාර බිස්නස්. සත්තු මරලා සල්ලි හොයලා වැඩක් නෑ බං. යාදෙන්නෑ ඕවා. පවුලෙ ඉපදෙන ලමයෙක් පිටින් හරි යනවා ඒවා

    උබ වෙජිටේරියන් ද? සත්තු කන්න එහෙම හොද නැද්ද දන්නෙ නෑ? 😅
     
    • Like
    Reactions: Erzo

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    අඩුම මුදලකින් පටන් ගන්න පුළුවන් හොස්ටින් වගේ බිස්නස් එකක් මම පටන් ගත්තේ ඉතාම පොඩිම මුදලකින්.
    උබ ඕක පටන් ගන්නකොටම ඉදිය වගේමනෙ. ජීවන වියදමවත් හරියට කවර් වෙන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: jennt and Erzo

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    විකිනෙනවද මචන් ඉතින් ඔය හැටි ලී බඩු


    True 1000%
    ------ Post added on Aug 11, 2025 at 1:03 AM

    ඔව් බන්. හැමදාම ඉස්කෝල වල පන්ති වලට ළමයි එනවා වගේ තමයි.


    පොස්ට් එක අයින් කළා දුප්පත් විදියට පටන් ගත්තා කියනකොට හිනා වෙන නිසා සමහරු

    යකෝ ඕවා ගනන් ගන්න එපා
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,865
    6,156
    113
    🤝Any Item Dubai to Sri Lanka

    වගකීමක් සහිතව ඩුබායි සිට ශ්‍රී ලන්කාවට ඕනෑම බාන්ඩයක් ගෙන්වා ගැනීමට කතාකරන්න 👍
    Whatsapp
    +971 503910805 (UAE)

    අඩෝ මේක රෙන්ඩ එපා බන් හුට්ටවල් දාල.

    ඇඩ් දාන්න ඕනෙ තැන ගිහිල්ල ඇඩ් දාපන්. කැරිය.
     

    virajdanushka

    Active member
  • Jan 9, 2009
    339
    110
    43
    colombo
    අඩෝ මේක රෙන්ඩ එපා බන් හුට්ටවල් දාල.

    ඇඩ් දාන්න ඕනෙ තැන ගිහිල්ල ඇඩ් දාපන්. කැරිය.

    Post akata adalawa thama ban dala thiyenne ..add akak neme ..balapan .. :angry: