මේ නාකියගේ වොයිස් නියමයි නේ..

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,792
    8,422
    113
    මු සිංදු වල ලිරික්ස් කියන්නේ පට්ට පල් වැරදියට. එත් පොරගේ කටහඩ නම් නියමයි. තව හදල ගත්තනම් සුපිරි.

    ෂොට් එකක් දාගන්නම ඕනලු මේ වොයිස් එක ගන්න





     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,792
    8,422
    113
    wathu demala thota hondai muge sindu. kari demala
    හපෝ මේ ඉන්නේ තවත් කාල කන්නියෙක්. මුත් donation project කඩාකප්පල් කරන්න හදපු එකෙක්..
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,770
    6,459
    113
    හපෝ මේ ඉන්නේ තවත් කාල කන්නියෙක්. මුත් donation project කඩාකප්පල් කරන්න හදපු එකෙක්..
    silp dapan huththoooh
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,592
    6,276
    113
    හැකියාවක් තියෙනව, ටයිමිං වලට හොදට කියනව
     
    • Love
    Reactions: Boole

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,792
    8,422
    113
    slip dapan horo
    ඉල්ලපු හැම ස්ලිප් එකක්ම දැම්මට පස්සේත් උඹල තවම වෝල්ටර් වයිට් සල්ලි හොරකම් කර කියලද හිතන්නේ. උඹලයි පවුල් වලට පවා හරි යන්නේ නෑ බන් ඔය ජරා කතා නිසා..
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,770
    6,459
    113
    ඉල්ලපු හැම ස්ලිප් එකක්ම දැම්මට පස්සේත් උඹල තවම වෝල්ටර් වයිට් සල්ලි හොරකම් කර කියලද හිතන්නේ. උඹලයි පවුල් වලට පවා හරි යන්නේ නෑ බන් ඔය ජරා කතා නිසා..
    mu slip damma kiyanne @tinto brass
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,617
    1,384
    113
    United States
    වචන ටික නම් සම්පූර්ණයෙන්ම අවුල් වෙලා තිබ්බත් වොයිස් එක ඇත්තටම නියමයි බං, ටිකක් පුරුදු උනොත් මරු
     
    • Love
    • Like
    Reactions: Boole and eksudda