එකක් ගොඩක් එඋන් දාලතිබා මසේට ලක්ශ 3ක් 4ක් ඉන්ක්ම් එකක් තියෙනව නම් මේක නතින්ග් කියල.. ගයි පකක්... ඔය කතාහොඉඳයි වාහනයක් අරන් ඒකම කර කර ඉන්න තනිකඩ එකෙක්ට.. ඒකනෙමේ දනරජා මොකද්ද උබ පදින්නේ? @tharakafපොඩ්ඩක් හිටපන්, මේක හොයන්න නියම බඩුවක් ඉන්නවා කිරියෙ![]()
@tinto brass මෙහෙ වරෙන් පිත්තල හිඟන්නා. මෙන්න කවුද ගොඩයෙක් වෙස්ල් එකක් බස්සලා. පොඩ්ඩක් බලපන්, උඹට සැක හිතෙන්න ඕනා මූ සල්ලි හොයපු විදිය ගැන. උගෙ පේජ් එකට ගිහින් විඩියෝ වල කමෙන්ට් දාපන් සල්ලි ආපු ස්ලිප් ටික ඉල්ලලා. බලලා අපිටත් කියපන්![]()
.. බුලත් විටක් දෙන්නද?... අන්න හරක කියල උබේ නම ඩෙටබේස් එකේ තියෙන්නේ
