මුළු කිරියම එක් වෙයි..

dilann

Well-known member
  • Jul 6, 2018
    69,264
    169,932
    113
    එකමත් එක රටක
    ඹ ජා ඇල පැත්තේ පාරවල් වල ලවුඩ්ස්පීකර් බැඳලා ගීතිකා දාන් නෑ කියලා හෝදන්න ඇවිල්ලා කිච උන හැටි.
    නැති හින්ද නේ හුත්තෝ නෑ කියන්නේ .. ජාඇල බෞද්ධ කතෝලික 50-50 ඉන්න පැත්තක් බන් . කටින් වලට ඒ විදියට යනවා , මංගලේ කරන උන් ඒ විදියට යනවා .
    එහෙම කියලා උබ ඔය කියන විදියට පික්ර් බදාගෙන සති ගණන් යාඥ දාන්නේ නෑ . පිරිත් ඇහෙන්න දාන්නෙත් නෑ මෙහෙ . :rofl:
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,975
    560
    113
    Sri Lanka
    images

    හාමුදුරුවරු එළියට බැහැලා කොළඹට ආවා විතරයි

    ඔක්කොම ලස්සනට එකට පෙළ ගැසිලා තියෙන අපූරූව.
    හෙළුව
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    860
    2,360
    93
    33
    විරෝධතාවට අරගල කල හාමුදුරුවරු ආව, අනුරට කඩේ ගිය හාමුදුරුවෝ
    කවුද ඔය කියන හාමුදුරුවෝ? අනික ඔච්චර ගොඩක් එතන ඉඳිය නෑ නේද

    ආණ්ඩුවට විරුද්ධව කතා කරන හැම වෙලාවකම පොහොට්ටුවෙ හාමුදුරුවො, රාජපක්ෂ නිකාය කියල ලේබල් ගහන එක සාමාන්‍යයි.

    ඔය රාජපක්ෂ Insecurity එකක් හදල රාජපක්ෂලාට වාසි වෙනවනම් ඒ වාසි වෙන හැම දේටම විරුද්ධ වෙන න්‍යාය. Insecurity එක නිසා. ඒ නිසාමයි අසාධාරණයක් උනාම ආණ්ඩුවට විරුද්ධව කතා කලත් ඒ හාමුදුවන්ට ඕනම මිණිහෙක්ට බය නෑතුව ප්‍රොපගන්ඩා කරයො "බයිය" "රාජපක්ෂ බත් බැලයෙක්" කියල මඩ ගහන්නෙ. මේ දවස්වල හාමුදුරුවරුන්ව Cyber Bully කරන්නෙත් ඒ සෙට් එකම තමයි.

    ------ Post added on Oct 16, 2026 at 1:12 PM
     
    • Haha
    Reactions: Podi puthas

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,515
    19,828
    113
    කවුද කිව්වේ රාජපක්ෂලා නිදහස් කරන්න කියලා ? :rofl:
    උන් වැරදි කරල නම් හිරේ ගියදෙන් . කොහොමත් ඕකුන් සුද්දවන්තයෝ නෙවෙයි නේ .
    ඕකුන් නිසා තමයි මේ ජෙප්පෝ රජ කරන්නේ

    නාමල් වගේ මී හරකෙක් ලොකුකරන් විපක්ෂේ ඉන්නකන් හරි හමන් එකෙක්ට විපක්ෂේ යන්නේ නෑ .
    පුලුවන් නම් අර සජියාවත් හිරේ දාපං කෝ .
    ඕකුන් දෙන්න තමයි ජෙප්පන්ට ඉන්න ලොකුම චන්ද මැෂින් දෙක .
    අන්න එහෙනම් හරි. මාත් ඔය හා සමාන මතයක ඉන්නව. මේ කියල තියන ටික අදාලව
     
    • Like
    Reactions: wpril5

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,222
    1
    126,745
    113
    දෙහිවල
    ආගමකට, ජාතියකට, හමුදාවට මුකුත් කියන්නේ නැත්තේ සංවේදී කාරනා නිසා.

    හැබැයි එක දෙයක්, හාමුදුරුවොයි, ගුරුවරුයි තරහ කරන් සුබ නිමිති බලාපොරොත්තුවෙන්න එපා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,658
    7,026
    113
    Gedara

    මගෙත් අදහස ඕකම තමයි සන්ඝ පාතාලෙ තරහ කරන් ආණ්ඩු අරන් යන්න අමාරුයි. බණ්ඩා ට උනදේ මතකනෙ
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,657
    5,285
    113
    පන්සිල් පද 5 රැක ගන්න බැරි ගිහියන්ට ස්වාමීන් වහන්සේලාට බනින්න කිසිදු අයිතියක් නැත
    මෝඩ කමට පව් රැස් කරගන්න එපා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,222
    1
    126,745
    113
    දෙහිවල
    මගෙත් අදහස ඕකම තමයි සන්ඝ පාතාලෙ තරහ කරන් ආණ්ඩු අරන් යන්න අමාරුයි. බණ්ඩා ට උනදේ මතකනෙ
    බණ්ඩාට ඒක. රනිල්ට ගුරුවරුන්ට වතුර ගහපු එක.
    එක කොට්ටාශයක්, සමස්ත සඟ ප්‍රජාව නියෝජනය කරන්නේ නැහැ.

    හැබැයි එහෙම කියලා සමස්තය මඩ ගහන එක වැරදි
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,658
    7,026
    113
    Gedara
    බණ්ඩාට ඒක. රනිල්ට ගුරුවරුන්ට වතුර ගහපු එක.
    එක කොට්ටාශයක්, සමස්ත සඟ ප්‍රජාව නියෝජනය කරන්නේ නැහැ.

    හැබැයි එහෙම කියලා සමස්තය මඩ ගහන එක වැරදි
    ඉලිප්පිලා පේන්නෙ ඒ කාරනා තමයි. හැබැයි බහුතරය සිනහල බෞද්ධ වවුලගෙ ගෙදර ඉන්නවා නම් එල්ලිලා ඉන්න වෙනවා. කොයි රටෙත් එහෙමයි.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,213
    4,989

    ඇත්ත. කොටසක් කලා කියලා සමස්තයම එහෙම නැත. සමස්තයම අලලා මඩ ගහන වැරදී. මේ ඇවිත් ඉන්නේ එහෙම දේශපාලන සෙට් එකක්. ජ.වි.පෙ හාමුදුරුවරු ඕනි තරම් ඉන්නෙ සිවුර කරේ තියන් පිකට් කරන. මේ දෙගොල්ලොම වැරදී මගේ මතයට නම්. සිල්වත් භික්ෂූන් තමා බැනුම් අහන්නෙ මේ වගෙ දුස්සීල අය නිසා.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,222
    1
    126,745
    113
    දෙහිවල
    ඉලිප්පිලා පේන්නෙ ඒ කාරනා තමයි. හැබැයි බහුතරය සිනහල බෞද්ධ වවුලගෙ ගෙදර ඉන්නවා නම් එල්ලිලා ඉන්න වෙනවා. කොයි රටෙත් එහෙමයි.
    ඔක්කොම බයියෝ.
    කලින් සාටක බයියෝ
    දැන් මාලිමා බයියෝ
    මහින්දව අල්ලපු දාට මුන් මීක් නෑ

    ඇත්ත. කොටසක් කලා කියලා සමස්තයම එහෙම නැත. සමස්තයම අලලා මඩ ගහන වැරදී. මේ ඇවිත් ඉන්නේ එහෙම දේශපාලන සෙට් එකක්. ජ.වි.පෙ හාමුදුරුවරු ඕනි තරම් ඉන්නෙ සිවුර කරේ තියන් පිකට් කරන. මේ දෙගොල්ලොම වැරදී මගේ මතයට නම්. සිල්වත් භික්ෂූන් තමා බැනුම් අහන්නෙ මේ වගෙ දුස්සීල අය නිසා.
    මේකෙ ඉන්න ගෙරි තම්බි පුකෙන් හිනාවෙනව ඇති අද නුල් ටික් දැක්කානම්
    සාසනෙ උනත් විනය නැති අල්පයක් නිසා සමස්තයක් නිගා විදිනවා

    අපි තෙරුම්ගන්න ඔන ඔය ඇවිත් ඉන්නෙ දේශපාලන මත උලුප්පන උන් මිසක් පාඩුවෙ දර්ශනය කියල දෙන අය නෙමෙ කියලා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,658
    7,026
    113
    Gedara
    ඔක්කොම බයියෝ.
    කලින් සාටක බයියෝ
    දැන් මාලිමා බයියෝ
    මහින්දව අල්ලපු දාට මුන් මීක් නෑ

    මේකෙ ඉන්න ගෙරි තම්බි පුකෙන් හිනාවෙනව ඇති අද නුල් ටික් දැක්කානම්
    සාසනෙ උනත් විනය නැති අල්පයක් නිසා සමස්තයක් නිගා විදිනවා
    මහින්දයාව දාපු දවසක තමා හැව ඇරලා හොටු පෙරන්නෙ මාලිමා ඩොබියෝ ටික
     
    • Like
    Reactions: AKI-SL

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,023
    17,383
    113
    Kottawa
    ඇත්ත. කොටසක් කලා කියලා සමස්තයම එහෙම නැත. සමස්තයම අලලා මඩ ගහන වැරදී. මේ ඇවිත් ඉන්නේ එහෙම දේශපාලන සෙට් එකක්. ජ.වි.පෙ හාමුදුරුවරු ඕනි තරම් ඉන්නෙ සිවුර කරේ තියන් පිකට් කරන. මේ දෙගොල්ලොම වැරදී මගේ මතයට නම්. සිල්වත් භික්ෂූන් තමා බැනුම් අහන්නෙ මේ වගෙ දුස්සීල අය නිසා.
    මට නම් හිතෙන්නෙ බහුතරයක් ඉන්නේ මේ වගේ ඝනයො.. මේ එලි බහින්නේ පොහොට්ටුවට කඩේ යන ඝනයො නෙ.. තව මේ වගේම ජෙපි ඝනයො, පෙරට්ට ඝනයොත් ඉන්නවා.. ඒ වගේම pedos, කොලු කාරයො, බිස්නස් ඝනයො ත් ඉන්නවා.. මුන් පොඩි පොඩි උන් නෙමේනේ.. අර pedophile එකා අටමස්ථානාධිපති 🫠

    ඇත්තටම බැලුවොත් කිසිම ලෞකික සැපක් බලාපොරොත්තු වෙන්නෙ නැති, දේශපාලනයට සම්බන්ධ වෙන්න නැති සිල්වත් හාමුදුරුවරු ඉන්නෙ ඉතාමත් සීමිත පිරිසක් වගේ.. මම නම් හිතන්නෙ මුන්ට බැන්නයි කියල ඒ අයට කිසිම අයහපතක් වෙන්නෙ නෑ.. කොටින්ම කිව්වොත් ඒ හාමුදුරුවරු මේ දේවල් ගැන හොයන්න යන්නෙත් නෑ ✌️
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,222
    1
    126,745
    113
    දෙහිවල
    මහින්දයාව දාපු දවසක තමා හැව ඇරලා හොටු පෙරන්නෙ මාලිමා ඩොබියෝ ටික
    මහින්දගෙ මුන ගාවින් යවන්න කියපන් සෙරප්පුවක්.
    මෙන් හැව යවන්නෙ වේස බල්ලො වගෙ එදාට
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,213
    4,989
    113
    Sri Lanka
    මට නම් හිතෙන්නෙ බහුතරයක් ඉන්නේ මේ වගේ ඝනයො.. මේ එලි බහින්නේ පොහොට්ටුවට කඩේ යන ඝනයො නෙ.. තව මේ වගේම ජෙපි ඝනයො, පෙරට්ට ඝනයොත් ඉන්නවා.. ඒ වගේම pedos, කොලු කාරයො, බිස්නස් ඝනයො ත් ඉන්නවා.. මුන් පොඩි පොඩි උන් නෙමේනේ.. අර pedophile එකා අටමස්ථානාධිපති 🫠

    ඇත්තටම බැලුවොත් කිසිම ලෞකික සැපක් බලාපොරොත්තු වෙන්නෙ නැති, දේශපාලනයට සම්බන්ධ වෙන්න නැති සිල්වත් හාමුදුරුවරු ඉන්නෙ ඉතාමත් සීමිත පිරිසක් වගේ.. මම නම් හිතන්නෙ මුන්ට බැන්නයි කියල ඒ අයට කිසිම අයහපතක් වෙන්නෙ නෑ.. කොටින්ම කිව්වොත් ඒ හාමුදුරුවරු මේ දේවල් ගැන හොයන්න යන්නෙත් නෑ ✌️
    ඔව් බන් ඒක හරි. මගේ යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා මහන වෙලා මෙහෙම ඉන්න. කිසිම දෙයක් බලපොරොත්තුවෙන් නෙවෙයි ඉන්නෙ. හොඳට සල්ලි වාහන තිබුනා ගිහි ජීවිතේ. හැබැයි දැන් වෙනම දෙයක් හොයාගෙන යන්නෙ.
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    766
    348
    63
    lankawe
    නැති හින්ද නේ හුත්තෝ නෑ කියන්නේ .. ජාඇල බෞද්ධ කතෝලික 50-50 ඉන්න පැත්තක් බන් . කටින් වලට ඒ විදියට යනවා , මංගලේ කරන උන් ඒ විදියට යනවා .
    එහෙම කියලා උබ ඔය කියන විදියට පික්ර් බදාගෙන සති ගණන් යාඥ දාන්නේ නෑ . පිරිත් ඇහෙන්න දාන්නෙත් නෑ මෙහෙ . :rofl:
    Mekan boruwak math ja-ela me lagedith thudalla paliye managalleta sathi 2-3 k mahapare digata loud speaker dala thibba.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792

    අනේ හුකේ නන්නානේ. හුත්තෝ මගේ යාළුවෙක් බැන්දා කපුවත්තේ පල්ලියේ. මං දන් නෑ කාගේ නමින් හදාපු එකක්ද කියලා. ඌ බැඳපු දවසේ හවස පාටිය ගන්නත් උනේ ගීතීකා සද්දේ මැද. හරියට 8.30න් පස්සේ තමා කට්ටිය පාටිය පටන් ගන්න ගත්තේ. හේතුව දෙසැම්බර් වීම. නිකං ගොන් පාට් නොදා පලයන් බං යන්න. මොකෝ පල්ලියේ උන් අපි එන දවසට විතරක් උදෙයි හවසයි ගීතීකා දානවා වෙන්න බෑනේ. ගමේ උන්ගෙන් ඇහුවොත් එක්කො නත්තල් මාසේ. නැත්තන් පල්ලියේ මංගල්ල මාසේ. තෝ මෙතන ඇවිල්ලා කෙකර ගානවා හම්නේ එහෙම නෑ කියලා.

    පංසල් වල පිරිත් දාන්න දෙන්නෙත් නැත්තේ තොපි වගේ නිරාගමිකයි කියලා පෙන්නගෙන ඉන්න කුරුස පොන්නයොම වෙන්න ඇති. ඒ පැතිවල ඌරූ මස් වෙළදාම, මාළු වෙලදාම, හරක් මස් වෙළදාම තනිකර තියෙන්නේ කතෝලික කුරුසයෝ අතේනේ. මගේ යාළුවා කිව්වා හැමදාම හවසට වලි කියලා. එක පාරක් උගේ වලියකට අපිත් බැහැලා සත්තම් දැම්මා ඔය කපුවත්ත හරියේදි.
     
    මොංගල් ද යකෝ .. උබ හිතන්නේ ජා ඇල හැමතැනම ගීතිකා දාලා තියනව කියලා ද ?
    පල්ලියේ දාල ඇති .. පන්සල් වල පිරිත් දානව වගේ .
    උබ මම කියන දේ පිළිගන්න එපා . මේ කිරියේ ඉන්න ජාඇල උන්ගෙන් අහපන් . . මට නම් ඇහිලා නෑ . මංගල්ලේ ට නත්තලට වෙසක පොසොන් වගේ කාල වල ට දානව ඇති . :rofl:

    Mekan boruwak math ja-ela me lagedith thudalla paliye managalleta sathi 2-3 k mahapare digata loud speaker dala thibba.
    දවසම වැඩ ??
    මම එකළ පැත්තට වෙන්න ඉන්නේ .. ඔය මගුල් මුකුත් නෑ නේ මේ හරියේ .
    ------ Post added on Oct 17, 2026 at 1:26 AM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    මොංගල් ද යකෝ .. උබ හිතන්නේ ජා ඇල හැමතැනම ගීතිකා දාලා තියනව කියලා ද ?
    පල්ලියේ දාල ඇති .. පන්සල් වල පිරිත් දානව වගේ .
    උබ මම කියන දේ පිළිගන්න එපා . මේ කිරියේ ඉන්න ජාඇල උන්ගෙන් අහපන් . . මට නම් ඇහිලා නෑ . මංගල්ලේ ට නත්තලට වෙසක පොසොන් වගේ කාල වල ට දානව ඇති . :rofl:

    දවසම වැඩ ??
    මම එකළ පැත්තට වෙන්න ඉන්නේ .. ඔය මගුල් මුකුත් නෑ නේ මේ හරියේ .
    ------ Post added on Oct 17, 2026 at 1:26 AM
    තෝ නම් හෙනම කැරි කපටි කුරුසයෙක්. කලින් කිව්වේ පාරවල් වලටවත් ඇහෙන්න දාන් නෑ කියලා. දැන් කියනවා මුළු ජා ඇල ටම ඇහෙන්න දාන් නෑලු. පලයන් බන් මෝඩ ආතල් නොදී. ජා ඇල ඉන්න උන් දන්නවා මම කියන්නේ ඇත්ත කියලා. ඔය ඕල් රෙඩි එකෙක් දාලා තියෙන්නේ එහෙම තමා කියලා. මේකේ ජා ඇල ඉන්න උන් දන්නවා එහෙම තමා කියලා. තෝ හිතන් ඉන්නේ අපි ජා ඇල ගිහින් නෑ කියලාද? ඕවා ගිහින් කියාපන් කොන්ඩේ බැඳපු චින්නුන්ටයි තොගේ ගොන් කතා විශ්වාස කරන ගොන් හරක්ටයි.

    මම මේ සීන් එක නිසාම ජා ඇල ඉන්න එකෙක්ට කතා කරලා ඇහුවා. ඌත් කතෝලික. ඌ කෙලින්ම කිව්වා පල්ලියේ මංගල්ලේ නම් කොඩි ගහ උස්සන සතියේ ඉඳලාම ගීතිකා දානවා කියලා.

    Idris Elba Judging You GIF