උදවු කරන්න රස්සාවේ ප්‍රශ්නයක්

kirisena

Member
Jul 10, 2025
10
12
3
Kotte
මචන්ලා දැනට මට අනිවාර්යයෙන් සෙට් වෙන ජොබ් ඔෆර් තුනක් තියෙ මේකෙන් මොකද්ද තෝරගන්නේ කියලා මට උපදෙසක් ඔනි
මගේ බැක්‍ග්‍රවුන්ඩ් එක automobile degree,nvq level 4

1)මෝටර් බයික් ත්‍රිවිල් ගේන ලංකාවේ ප්‍රධානම කම්පැනි එකක්
Position-service officer
Salary-117,000 (after epf,etf deduction 113,000)


මේ කම්පැනි එක දැනට පමනන්ට් ස්ටාෆ් එකට ගන්නෑ මැන්පවර් විදිහට තමා ගන්නේ.මේකේ ජොබ් එකේ කරන්න තියෙන්නේ දවසම බයික් එකෙන් ෆිල්ඩ් එකේ යන එක.මේකට අපේ පර්සනල් බයික් එක යූස් කරන්න ඔනි බයික් මේන්ටේන් එකටත් මේ සැලරි එකෙන්ම අපි ගෙවාගන්න ඔනි.ඒවගේම km ගානක් දෙනවා පෙට්‍රල් වලට යන විදිහ අනුව.මෙකේ අවුල තමා කම්පැනි එකෙන් දෙන insurance,bonus මුකුත් නෑ අපිට.හැබැයි ඇග්‍රිමන්ට් එකේ තියෙනවා සැලරි ඉන්ක්‍රිමන්ට් තියෙනවා කියලා.වැඩ කරන බර ගානක් ඉන්නවා මැන්පවර් මයිනර් ස්ටාෆ්.කට්ටිය කතා වෙන විදිහට අවුරුද්දකින් වගේ officer ඉන්න අය සමහරවිට පර්මනට් කරයිලු ශුවර් නෑ.ගෙදර ඉදන් මගේ බේස් ලොකේශන් එකට යන්න 8km හැබැයි ෆීල්ඩ් එකේ නිසා මාසෙකට අවම 1500km වගේ දුවන්න වෙනවලු.ot එහෙම හම්බෙනවා.සෙනසුරාද වැඩ නැ.වැඩ තිබ්බොත් සාමනය ot පැයක් වගේ දෙගුනයක් ගෙවනවා.මේකෙ කලින් හිටියේ මගේ යාලුවෙක් ඌ කියුවා මැන්පවර් නිසා දවසකට ගානක් එන්නලු හදලා තියෙන්නේ.කලින් මු දවස් තුනයි එක හාල්ෆ් ඩේ එකකුයි නිවාඩු ගත්තලු එකට රු 17,000 කපල තිබ්බලු

2)ලංකාවේ ev ගේන උඩම තියෙන කම්පැනි එකක්.
Position-service advisor
Salary-75,000-80,000


Working day-weekday and සෙනසුරාදා හාල්ෆ් ඩේ
ගෙදර ඉදන් වැඩ කරන තැනට ගිහින් එන්න තියෙන්නේ 34km.ජොබ් එකට ගන්නේ පර්මනන්ට් ස්ටාෆ්.කම්පැනි බෙනිෆිට් ඔක්කොම හම්බෙනවා.ot එහෙම හම්බෙනවද දන්නෑ

3)ලංකාවේ petrol වාහන ගේන කම්පැනි එකක්.

Position-service advisor
Salary-75,000-80,000

Working day-weekday only
ගෙදර ඉදන් වැඩ කරන තැනට ගිහින් එන්න තියෙන්නේ 64km.ජොබ් එකට ගන්නේ පර්මනන්ට් ස්ටාෆ්.කම්පැනි බෙනිෆිට් ඔක්කොම හම්බෙනවා.ot එහෙම හම්බෙනවද දන්නෑ
උපදෙසක් දෙන්න මොකටද මේකෙන් යන්නේ
 
Last edited:

kirisena

Member
Jul 10, 2025
10
12
3
Kotte
වියදම සහ අවදානම: මාසෙට 1500km ටයර්, ඔයිල්, සර්විස් සහ රෙපෙයාර් තමන්ම බලන්න ඕනේ. ලංකාවේ පාරවල් වල දවසම බයික් එකේ යන එකේ රිස්ක් එක වැඩියි (විශේෂයෙන් වැස්ස දවස්වලට). mekath ekka awulak nedda

Sell your ass on beach
come and lickk my ass
------ Post added on Oct 16, 2026 at 7:41 PM
 

kirisena

Member
Jul 10, 2025
10
12
3
Kotte
පළවෙනි එක තමා.
වියදම සහ අවදානම: මාසෙට 1500km ටයර්, ඔයිල්, සර්විස් සහ රෙපෙයාර් තමන්ම බලන්න ඕනේ. ලංකාවේ පාරවල් වල දවසම බයික් එකේ යන එකේ රිස්ක් එක වැඩියි (විශේෂයෙන් වැස්ස දවස්වලට). mekath ekka awulak nedda
 

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,185
    1
    9,108
    113
    -~උලක් උඩ-~
    මේ ගෙවන ගනන් වලින් ඇත්තටම ජීවත් වෙන්න අමාරු වෙයි. දැනට 1 වෙනි ඔෆර් එකට ගිහින් වෙන ජොබ් එකක් සෙට් වෙනකල් ඉන්න එක මොකද. ඔයාට සල්ලි වලට ලොකු ගැටලුවක් නැත්තන් 2 නැත්තම් 3. 2 කීල්ස් වෙලා 3 ටොයෝටා ලන්කා උනොත් බොන්න ඕනෙ ප්‍රශ්නයක් :unsure:
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,117
    1,372
    113
    පළවෙනි එකේ salary වැඩියි. ඒ job එක කරන කොට යන වියදම් ටික අයින් කරපුවාම කීයක් විතර ඉතුරු වෙයිද? ඒකත් බලන්න.
     

    kirisena

    Member
    Jul 10, 2025
    10
    12
    3
    Kotte
    මේ ගෙවන ගනන් වලින් ඇත්තටම ජීවත් වෙන්න අමාරු වෙයි. දැනට 1 වෙනි ඔෆර් එකට ගිහින් වෙන ජොබ් එකක් සෙට් වෙනකල් ඉන්න එක මොකද. ඔයාට සල්ලි වලට ලොකු ගැටලුවක් නැත්තන් 2 නැත්තම් 3. 2 කීල්ස් වෙලා 3 ටොයෝටා ලන්කා උනොත් බොන්න ඕනෙ ප්‍රශ්නයක් :unsure:
    mata awula thiyenne baik eke accident ekak unoth ehama okkoma mama karaganna oni..1 manpowerne job eka
     
    • Sad
    Reactions: jamiezue

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,265
    12,154
    113
    2)ලංකාවේ ev ගේන උඩම තියෙන කම්පැනි එකක්.
    Position-service advisor
    Salary-75,000-80,000


    Working day-weekday and සෙනසුරාදා හාල්ෆ් ඩේ
    ගෙදර ඉදන් වැඩ කරන තැනට ගිහින් එන්න තියෙන්නේ 34km.ජොබ් එකට ගන්නේ පර්මනන්ට් ස්ටාෆ්.කම්පැනි බෙනිෆිට් ඔක්කොම හම්බෙනවා.ot එහෙම හම්බෙනවද දන්නෑ

    3)ලංකාවේ petrol වාහන ගේන කම්පැනි එකක්.
    meka. ubata grow wenna wagema manase nidahasa ekka oka thama

    oya monaa mona baila kiwath ban, uba risk ekak ganna one uben yapenna kenek nattn, uba watunath allaganna kawuruhari innawanm

    nattn hikenawa

    mokada risk gaththa ungen 51%k goda giye nane

    e nisa issellama stable income ekk haadgena ethana grow wena gaman uba ube interesting field eka grow karaganna ithuuru kale yodawapan

    good luck pako


    joba hambunaama uba man damma cement eken deyak gattanm witharak mata KFC bucket ekk aran diyan


    suba pako suba

    2)ලංකාවේ ev ගේන උඩම තියෙන කම්පැනි එකක්.
    Position-service advisor
    habai meka JK nam yanna epa kerima marawillak marawanne

    ehema unoth yata ekata palayan


    mage mathenam 1 ta yannama epa
    ------ Post added on Oct 16, 2026 at 8:01 PM
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,538
    3,339
    113
    මන් නන් යන්නේ 2 වැනි එකට,

    1. පර්මනන්ට්
    2. EV කියන්නේ ඊළග අවුරුදු ටික හිට් වෙන එකක්
     
    • Like
    Reactions: Inigo Montoya