බැදලත් , වැල බලලා අතේ ගහන කට්ටිය ඉන්නවද

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,921
    36,213
    113
    මම දන්න 60 පැනපු අංකල්ලා කීප දෙනෙක් ඉන්නවා වැල බලනවා ලෙසටම. උන් අනිවා අතෙත් ගහනවා ඇති. උන් Social media unlimited පැක් ෆෝන් වලට දාගෙන වැල බලනවා අමතරව තියෙන anytime data පොඩ්ඩ වැල බලලම ඉවර කරනවා. පස්සේ ඩයලොග් එකට බනිනවා මුන් අන්ලිමිඩට් කීවට සතියෙන් ඉවරයි කියලා. මගේ කන් දෙකට ඇහිලා තියෙනවා. උන් දන්නෙ නෑ අනිලිම්ටඩ් දෙන්නේ සෝෂල් මීඩියා විතරයි කියලා
     
    • Wow
    Reactions: gcj