Shop කරන කට්ටිය ඉන්නවද?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මොනවද තියෙන phones
    එලකිරියෙ හරි ad එකක් දාපන්

    අනික තව used phones දාපන්. අර අනුරාධපුරේ බුවෙක් කරන්නේ ඒ වගේ.. අනුරාධපුරේ ගිය වෙලාවක උගෙන් phone එකක් ගන්න ඕන නිකන් ආසාවට වගේ :D
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Meta ad එකක් ගහපන් උඹේ ටවුන් එකේ උන්ව target audience දාලා. හොඳට වීඩියෝ කෑල්ලක් දාපන් වොයිසෝවර් එක්ක අලුත්ම ෆෝන් කඩේ අරක තියෙනව මේක තියෙනව කියල පෙන්නපන් ලොකේෂන් එක හොඳට වීඩියෝ එකේම. ලංකාවෙ මිනිස්සුන්ට ඇඟිල්ලෙන් ඇනල කිවුවෙ නැත්තන් තේරෙන් නෑ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    මම දන්න ඉන්දියන් කාරයෙක් ඉන්නවා උගෙ බිස්නස් එක iphone සූද්ද කරන එක, පුළුවන්නම් ඒවගේ ලංකාවට ශරි යන සර්විස් එකක් මාකට් කරන්න! ඌදා :- ඩිස්පලේ ටච් රිප්ලේස් කරනවා පැය 12 න් වගේ !
     
    • Wow
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    Promotion karanna salli nahe machanla...mama adiyatama hira vela inne...kade hadala gannama atha gahuva witarai laksha 15k witara giya okkotama...athe 1lkh vage tamai thiyenne...eken bagayak ads valata viyadam karanna bayay. Rent eka gevannath epei.
    සතයක්වත් වියදමක් යන්නේ නෑ. මුලින්ම උඹේ ෂොප් එකට FB page එකක් හදපං. ඊට පස්සේ උඹ ළඟ තියෙන හැම අයිටම් එකක් ගැනම පෝස්ට් දාපං. ඊට පස්සේ උඹ ජීවත් වෙන පැත්තට අදාළව තියෙන FB group හැම එකකටම ඒ පෝස්ට් ෂෙයාර් කරපං දවස් 2-3 සැරයක්. අනිවා ගොඩ යන්න පුලුවන්
     
    • Like
    Reactions: Yin And Yang

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,949
    12,039
    113
    🌎
    සතයක්වත් වියදමක් යන්නේ නෑ. මුලින්ම උඹේ ෂොප් එකට FB page එකක් හදපං. ඊට පස්සේ උඹ ළඟ තියෙන හැම අයිටම් එකක් ගැනම පෝස්ට් දාපං. ඊට පස්සේ උඹ ජීවත් වෙන පැත්තට අදාළව තියෙන FB group හැම එකකටම ඒ පෝස්ට් ෂෙයාර් කරපං දවස් 2-3 සැරයක්. අනිවා ගොඩ යන්න පුලුවන්
    👆😎
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    Anith eka phone accessories wikunapan aduwata. Nikamata monaa hari deyak ganna kadeta minihek genna ganna ekath ethi. Uuta acttractive widihta phone badu tika display krala tiyapan. E exposure ekath watinawa.
    මේක හරි. ෆෝන් වලට වඩා විකිනෙන්නේ accessories
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    අර Phone ගෙවන්න දෙන Fintex සීන් එක තියෙනවද ඔයාගේ කඩේ ?

    Used Iphones කරනවද ? 6 - 12 විතර වෙනකල් ?
    ------ Post added on Sep 13, 2025 at 10:34 PM
    Suppliers la innava ona tharam. Athe amount ekak nathuva atha gahanna bayay. Hira unoth loku viyadamak saha amount ekak yata wenava...eka phone ekaka case ekak aavath ivarai.

    Kade thiyenne Dura palathakada? Thattu thunak vithara udada?
    No bro road side. Near wattala area.
    ------ Post added on Sep 14, 2025 at 2:31 PM
     
    • Like
    Reactions: Yeezus

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,949
    12,039
    113
    🌎
    No bro road side. Near wattala area.
    අඩෝ එහෙනම් අවුලක්ම නැහැනෙ. සෝමී තමා කරන්න තියෙන්නෙ.



    me type eke videos danna

    FB, tiktok කරලා reach එක හදාගන්න.
    Used iphone karanan class/ uni yana un gannava
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,771
    956
    113
    මචන්ලා ෆොන් ශොප් එකක් දාලා දැනට සතියයි....කවුරුත්ම එන්නේ නම් නහැ...දවස ගානේ රෙන්ට් එකයි මගේ කාලයයි එක්ක හැමදාම එතනට වෙලා තනියෙන් ඉද්දී ඔලුවට මාර ස්ට්‍රෙස්...ශොප් කරපු කට්ටිය සහ කරන කට්ටිය අත්දැකීම් ශෙයාර් කරන්න පුලුවන්ද? මගේ පලවෙනි ශොප් එක....කලින් අත්දැකීම් නැහැ...
    Reparing ehema dannawada. 4n sell karana eka nam padui. Mama wadduwe. Handiyema repairing shop ekak damma lagadi. Mama danata repairing walata dawas dekak wage giya. E giya dawas dekema wage mama idapu welawe witharak 10k 15k eka digata charging pin danna display danna battery danna. Oya hama wadetama u 700-1500 athara gaththa.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන්නන්....පොඩ්ඩක් ඔය ෆෝන් එකක් දෙකක අරන් බටු ගෙඩියක් සුදුලූනු බිකක් තලල විඩියෝ එකක් දාහන් අනේ මගෙ රත්තරන් යාලුවනේ කියල
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    හොදට ඉන්ස්ට චැනල් එකක් කරලා රීල්ස් දාන්න ඕනේ ඔයා පෝන් හදනවා වගේ ඒවගේ විඩියෝ හොද එඩිටර් එක්කින් එඩිට් කරලා ඉෆෙක්ට්ස් දාල . බුකිය කලඹන්න වෙනවා

    තව පාරේ මරණ දැන්විම් සයිස් පොස්ටර් පාරක් යවන්න