Shop කරන කට්ටිය ඉන්නවද?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    මාසෙට සාධාරණයි බං, පයින් යන පිරිස බලලා ආදායම් හිතන්න එපා. ලක්ශයක් අතේ තියෙ නම් 30ක් දාපන් ඇඩ් වලට. හොඳ එකෙක් බලලා පේජ් එකක් හදන්න දියන් ඩේලි පෝස්ට් දාපන්, ටික්ටොක් වීඩියෝ එහෙමත් හොඳට දාපන්. ෆෝන් කියලා නිකම්ම ඉන්නෙපා පිටකොටුවෙ සුකුරුත්තං ගැජට් ටිකක් ගෙනෙන්, ෆෝන් උනත් කෑශ් ඔන් ඩිලිවරි දියන්

    අද මන් ගිහින් මොනිටර් අරන් ආවා මගෙ ඔෆිස් එකට, ප්‍රධාන පාරෙන් අස්සක හදාගෙන යන ගෙදරක ඉස්සරහ කාමරේක කරන්නෙ. හෙණ අඩු මිලක් දාලා තියෙන්නෙ ඇඩ් වල, ඒත් ගියාම හොඳ ඔප්ශන් ගොඩක් තියෙ, මමත් අඩුවට ගන්න ගිහින් වැඩි ගාණක් දීලා වෙන ඔප්ශන් වැඩි එකක් අරන් ආවා. යූස්ඩ් මොනිටර් වලට ඌ ඇඩ් දාලා නැත්තෙ ලැට් වල විතරයි. කොහෙ ගැහුවත් උගෙ ඇඩ් එකක් එන්නෙ, වියදම් කරල නම් දාලා නෑ. ෆ්‍රී හැම තැනම දාලා. සූ ගාලා සෙනග තෝරගන්නත් ඉඩ නෑ.

    හෑන්ඩ් බිල් හුත්තවල් නම් එපා, අපරාදෙ.

    ශොප් එකේ ලොකේශන් එක PM එකක් දාහං, බිස්නස් එකක් දෙකක් එවන්නම් මට ලඟ නම්. මටත් ෆෝන් දෙකක් ගන්න තියෙනවා

    ------ Post added on Sep 14, 2025 at 5:22 PM
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,027
    1,402
    113
    fintrex වැඩේ කරන්න, මේ දවස් වල ගොඩක් අය ඒ විදිහට ෆෝන් ගෙවන්න ගන්නවා.
    ඊට අමතරව සල්ලි යන්නේ නැති tiktok වගේ ඒවගෙන් ප්‍රචාරණ කටයුතු කරන්න
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    අනික koko, mint එහෙම අනිවා දියන්. ඒකෙන් විශ්වාසෙත් වැඩිවෙනවා. මම දැන් ලොකු පර්චේස් කරද්දි කොකෝ තියෙද බලනවා ගාණ පොඩ්ඩක් වැඩිඋනත්. පහු ගිය ටිකේ ඒකටම කිරිබත්ගොඩ ගිහින් ගෙනවා බඩු වගයක් උන් කොකෝ දුන්න නිසා
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Allan indapn mcn. Rent eka gewanna podi ganak hadaganin 6 moth walatawath podi fund ekak wena side eken mona hari karala.
     
    • Like
    Reactions: Yin And Yang

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මාස දෙක තුනක් යනවා මචං හැ‍දෙන්න. පුලුවන් නම් එන කස්ටමර්ට පට්ටම සර්විස් එකක් දීපන්. හොදට කතා කරපන්. Satisfaction අංක එකට තියපන්. සමහරු වාත වෙයි ඒත් ගණන් ගන්න එපා. පුලුවන් නම් Offers දිපන්.. Facebook post හදලා Boost කරන්න. Ak47 Computers කියලා ෂොප් එකක් පටන් ගත්තා මගේ යාලුවෙක්. මුල් දවස් ටිකේ බිස්නස් තිබ්බෙම නෑ. බූස්ට් 3ක් ගැහුවා ලග ලගම. පෙබරවාරි 28 තමා ෂොප් එක ඕපන් කරේ. දැන් සප්ලයි කරගන්න බැරි ගානට ඕඩර්ස්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,461
    113
    New Zealand
    ෆෝන් ෂොප් විතරක් කරලා ගොඩ යන්න බෑ බන්. ෆොටෝ කොපි වගේ දේවලුත් කරපන්. අලුත්ම ෆොටෝ කොපි මැෂින් එකක් ගන්න සල්ලි නැත්නම් මාස කීපයකට මැෂින් එකක් රෙන්ට් කරපන්. එහෙම රෙන්ට් කරන ප්ලේස් තියනවා. පොඩ්ඩක් හොයලා බලපන්. උබ ෆෝන් , අයිටම්ස් විකුණ්නනව නම් ඩරස්, ඉක්මන් එකෙත් ඇඩ් දාපන්.
    බිල් පේමනට් කරන්න පුලුවන් කියලා බෝඩ් එකක් ගහපන්. දැන් බිල් නැති නිසා වයසක ඩයල් බිල් ගෙවා ගන්න දන්නෙ නෑ. අඩූම තරමේ බිලේ අංකේ ගහලා ගෙවන්න තියන වතුර බිලේ , ලයිට් බිලේ බැලන්ස් බලන්නවත් දන්නෙ නෑ. උබ ඒවගේ මිනිස්සු ටාගට් කරපන්. එතකොට ඒ අය බිල් ගෙවන්න හැමමාසෙම උබව හොයාගෙන එයි
     
    ata loku banda

    Active member
  • Aug 30, 2021
    108
    149
    43
    මම ෆෝන් ශොප් එකක් පටන් අරන් මාස 6ක් යනකන් රෙන්ට් එකයි යුටිලිටි බිල් ටිකයි ගෙව්වෙ තාත්තගේ මාසෙ පඩියෙන් ... අල්ලන් ම හිටියා.. අවෘදු 25කට ආසන්න කාලයක් කරා ෆිනෑන්ස් නැති මොන්ටේරෝ දෙකයි ඇක්වා එකයි තව ත්‍රීවීල් බයික් දෙක තුනකුයි. සාමාන්‍ය ගෙවල් 3කුයි හැදුවා... දැන් නම් නවත්වලා ව්‍යාපාර ක්‍රම අත් හදා බලමින් ආතල් එකේ ඉන්නවා... තාත්තට ගෙවල් රෙන්ට් කරන්න භාරදීල තියෙන්නෙ... ... හැබැයි ඉස්සරට වඩා ගොඩක් තරගේ වැඩී ගේමක් ගැහුවොත් ගොඩම තමයි... 😍😍😍
     
    • Like
    Reactions: Erzo and chinmak

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,726
    1
    11,013
    113
    මම ෆෝන් ශොප් එකක් පටන් අරන් මාස 6ක් යනකන් රෙන්ට් එකයි යුටිලිටි බිල් ටිකයි ගෙව්වෙ තාත්තගේ මාසෙ පඩියෙන් ... අල්ලන් ම හිටියා.. අවෘදු 25කට ආසන්න කාලයක් කරා ෆිනෑන්ස් නැති මොන්ටේරෝ දෙකයි ඇක්වා එකයි තව ත්‍රීවීල් බයික් දෙක තුනකුයි. සාමාන්‍ය ගෙවල් 3කුයි හැදුවා... දැන් නම් නවත්වලා ව්‍යාපාර ක්‍රම අත් හදා බලමින් ආතල් එකේ ඉන්නවා... තාත්තට ගෙවල් රෙන්ට් කරන්න භාරදීල තියෙන්නෙ... ... හැබැයි ඉස්සරට වඩා ගොඩක් තරගේ වැඩී ගේමක් ගැහුවොත් ගොඩම තමයි... 😍😍😍
    ado umba 2000 indan 4n business kalada :shocked:
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මචන්ලා ෆොන් ශොප් එකක් දාලා දැනට සතියයි....කවුරුත්ම එන්නේ නම් නහැ...දවස ගානේ රෙන්ට් එකයි මගේ කාලයයි එක්ක හැමදාම එතනට වෙලා තනියෙන් ඉද්දී ඔලුවට මාර ස්ට්‍රෙස්...ශොප් කරපු කට්ටිය සහ කරන කට්ටිය අත්දැකීම් ශෙයාර් කරන්න පුලුවන්ද? මගේ පලවෙනි ශොප් එක....කලින් අත්දැකීම් නැහැ...
    මචන්,
    Facebook Instagram Pages ටිකක් හදලා පොඩි ගානක් දාලා Awareness Campaign එකක් ගහලා බලන්න
    දන් කාලේ මිනිස්සු reviews, images, videos බලලා තමා ගන්නේ ගොඩක් වෙලාවට buying decision එක ගන්නේ.

    විශ්වාසේ දෙන තරමට Customer Loyalty එක වැඩි.
    ඔය business එකට Related, Fast Moving Items ටිකක් සෙට් කරගන්න, සල්ලි පොඩ්ඩ පොඩ්ඩ හරි එද්දී ඔය stress එක අඩු වෙනවා.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    මම ෆෝන් ශොප් එකක් පටන් අරන් මාස 6ක් යනකන් රෙන්ට් එකයි යුටිලිටි බිල් ටිකයි ගෙව්වෙ තාත්තගේ මාසෙ පඩියෙන් ... අල්ලන් ම හිටියා.. අවෘදු 25කට ආසන්න කාලයක් කරා ෆිනෑන්ස් නැති මොන්ටේරෝ දෙකයි ඇක්වා එකයි තව ත්‍රීවීල් බයික් දෙක තුනකුයි. සාමාන්‍ය ගෙවල් 3කුයි හැදුවා... දැන් නම් නවත්වලා ව්‍යාපාර ක්‍රම අත් හදා බලමින් ආතල් එකේ ඉන්නවා... තාත්තට ගෙවල් රෙන්ට් කරන්න භාරදීල තියෙන්නෙ... ... හැබැයි ඉස්සරට වඩා ගොඩක් තරගේ වැඩී ගේමක් ගැහුවොත් ගොඩම තමයි... 😍😍😍
    Den age Eka 40+?
     
    ata loku banda

    Active member
  • Aug 30, 2021
    108
    149
    43
    ado umba 2000 indan 4n business kalada :shocked:
    ඔව් නැට්ට තියෙන ඒවත් රෙපෙයාර් කරා ඉස්සර. පොපිට් තමයි එකක් හැදුවත් 😍😍😍

    Den age Eka 40+?
    39 😍
    ------ Post added on Sep 19, 2025 at 10:03 PM

    මම කිරිය පටන් ගත්ත කලේ ඉදපු කෙනෙක් අයිඩී පාස්වර්ඩ් මතක නැති උණා අවෘදුගානකට පස්සෙ යූස් කරණකොට ඒකයි අළුත් අයිඩී එකක් තියෙන්නේ..
    ------ Post added on Sep 19, 2025 at 10:09 PM
     
    • Love
    Reactions: Erzo