Shop කරන කට්ටිය ඉන්නවද?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මචන්ලා ෆොන් ශොප් එකක් දාලා දැනට සතියයි....කවුරුත්ම එන්නේ නම් නහැ...දවස ගානේ රෙන්ට් එකයි මගේ කාලයයි එක්ක හැමදාම එතනට වෙලා තනියෙන් ඉද්දී ඔලුවට මාර ස්ට්‍රෙස්...ශොප් කරපු කට්ටිය සහ කරන කට්ටිය අත්දැකීම් ශෙයාර් කරන්න පුලුවන්ද? මගේ පලවෙනි ශොප් එක....කලින් අත්දැකීම් නැහැ...
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,146
    4,900
    113
    මචන්ලා ෆොන් ශොප් එකක් දාලා දැනට සතියයි....කවුරුත්ම එන්නේ නම් නහැ...දවස ගානේ රෙන්ට් එකයි මගේ කාලයයි එක්ක හැමදාම එතනට වෙලා තනියෙන් ඉද්දී ඔලුවට මාර ස්ට්‍රෙස්...ශොප් කරපු කට්ටිය සහ කරන කට්ටිය අත්දැකීම් ශෙයාර් කරන්න පුලුවන්ද? මගේ පලවෙනි ශොප් එක....කලින් අත්දැකීම් නැහැ...
    tiktok, facebook dapan bn, podi social medai prak. offers tikak dala.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    අර Phone ගෙවන්න දෙන Fintex සීන් එක තියෙනවද ඔයාගේ කඩේ ?

    Used Iphones කරනවද ? 6 - 12 විතර වෙනකල් ?
    ------ Post added on Sep 13, 2025 at 10:34 PM
     
    • Like
    Reactions: Yin And Yang

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Promotion karanna salli nahe machanla...mama adiyatama hira vela inne...kade hadala gannama atha gahuva witarai laksha 15k witara giya okkotama...athe 1lkh vage tamai thiyenne...eken bagayak ads valata viyadam karanna bayay. Rent eka gevannath epei.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Promotion karanna salli nahe machanla...mama adiyatama hira vela inne...kade hadala gannama atha gahuva witarai laksha 15k witara giya okkotama...athe 1lkh vage tamai thiyenne...eken bagayak ads valata viyadam karanna bayay. Rent eka gevannath epei.
    බස් වල ජැක් ගහද්දි ඇන්ටිලාට ෆෝන් ශොප් එක ගැන කියපන්. හෙටත් ජැක් ගහන්න දුන්නොත් ඩිස්ක්ස්වුන්ට් දෙන්නම් කියලා
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    seconda hand phones thynvda? basic phones thynvada? anivarenma repairing part ekak thyaganna, class yana kollo innava seconda hand phones vikunana! unva poddak fit eke thyaganna! unge vayasema vage set eka inna kollek pulvnnm vadata ganna !
     
    • Like
    Reactions: Yin And Yang

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,631
    1
    5,948
    113
    අඩු වියදම් ප්‍රචාරන ක්‍රම බලන්න. Eg: Digital printed banner කිහිපයක් වටපිටේ එල්ලන්න, ලගපාත මිනිස්සු ගැවසෙන තැන්වල පොඩි hand bill එකක් බෙදන්න , තමන්ම හදල post එකක් අදාල facebook ගෲප් වල share කරන්න,
    පුලුවන් නම් offfer එකක් දෙන්න

    මොකුත් නොකර නිකන් හිටියොත් වැඩේ හරියන්නෙ නැ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    අර Phone ගෙවන්න දෙන Fintex සීන් එක තියෙනවද ඔයාගේ කඩේ ?

    Used Iphones කරනවද ? 6 - 12 විතර වෙනකල් ?
    ------ Post added on Sep 13, 2025 at 10:34 PM

    මේවා කරපං ....
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,376
    2,376
    113
    මගෙ මුල්ම ශොප් එකට මාස හයක් යනකම් බල්ලෙක්වත් ආවේ නෑ, :( අල්ලගෙන හිටපන් බිස්නස් සෙට් වෙන්න මාස හයකට වඩා යනවා :yes:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,350
    41,268
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා ෆොන් ශොප් එකක් දාලා දැනට සතියයි....කවුරුත්ම එන්නේ නම් නහැ...දවස ගානේ රෙන්ට් එකයි මගේ කාලයයි එක්ක හැමදාම එතනට වෙලා තනියෙන් ඉද්දී ඔලුවට මාර ස්ට්‍රෙස්...ශොප් කරපු කට්ටිය සහ කරන කට්ටිය අත්දැකීම් ශෙයාර් කරන්න පුලුවන්ද? මගේ පලවෙනි ශොප් එක....කලින් අත්දැකීම් නැහැ...
    Free service deepan ponnayo etahkota hari
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,779
    18,580
    113
    Meta adds වලට අනිවා බජට් එකක් තියන්න. හොද ට වදින වෙනස් creative adds හදල දාන්න. ලංකාවෙ කෙරෝලෙ ඉදල එයි