Shop කරන කට්ටිය ඉන්නවද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    තිලකවර්ධන අයිතිකාරයගෙ කතාවක් තිබුණ. පොඩි කොටසක්...
    මුලින්ම ශොප් එක පටන් අරගත්ත කාලෙ දවසටම දෙකට කඩන කුඩයක් විතරක් විකුණල ගෙදර ගිය දවස් තිබුණලු...
     
    • Like
    Reactions: yousirname

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,816
    8,154
    113
    Kotahena
    1. Ads cost Cover wenna income eka ena deyak sell karapan ලාබෙට

    දවසේ boost එක Cover වෙන්න. Phones වලට amatharawa.

    දවසට රුපියල් 600k ආවත් කමක් නැති දෙයක්

    ඒක තමයි business heart එක.
    Heart එක nawathinna දෙන්න එපා. මැරෙන කන් දුවන්න දීපන්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,022
    113
    Online page ekak gahala wikunala customer base ekak hadunama shop ekak dana ekai karanna ona.. ethakota oya loss naha..
    Kohoma namuth shop ekak dapu eke dan online promotion karapan..