උදවු කරන්න රස්සාවේ ප්‍රශ්නයක්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,394
    50,704
    113
    සේදවත්ත
    1 , තාම මාකට් තියෙන්නේ ටුක් බයික් ලංකාවේ ආර්ථිකය එක්ක .
    අනික ෆීල්ඩ් එකට බැහැල වැඩකරාම අත්දැකීම් වැඩිවෙයි

    කට්ට තමා

    2 , නැගී එන මාකට් එක සහ ස්ථාවර රැකියාව
    ඉවසීමෙන් ඉන්න වෙනවා . ආර්ථිකය එක්ක සේල් එක කම්පැනියේ ස්ටැග්නේට් . ඒත් ග්‍රෝවින්ග්
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,245
    24,106
    113
    2 බන්.

    පළවෙනි එකට ගියොත් සේල්ස් උන් වගේ චාටර් කකා ඉන්න වෙන්නෙ.
    කන්ට්‍රෑක්ට් ගන්නෙම පස්සෙ පන්නල දාන්න.
    නිවාඩුවක් දාපු ගමන් පඩි කැපෙනවනන් ඒවා රස්සාද බන්.
    අනික අනිත් දෙකේ සැලරියවත් උඹට සෙට් වෙන එකක් නෑ බයික් එකේ වියදම් සහ යන එන ගමන් කඩ වලින් කන්න බොන්න ගියාම.

    මෙහෙමයි උඹට වටේ ඇවිද ඇවිද ඉන්න නිදහසට ආස නන් 1 ත් හොඳයි. හැබැයි මලාට උඹට ඔතනින් ඉහළකට නන් යන්න වෙන්නෙ නෑ.
    2-3 පර්මනන්ට් ස්ටාෆ් කියන්නෙ promote වෙනව.

    3 ඉතින් දුර වැඩියිනෙ. සෙනසුරාදා නිවාඩු උනාට ඩබල් දුර උදේටයි හවසටයි යන්න ගියාම එපා වෙයි.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,481
    6,660
    113
    2 හෝ 3. electrical electronic පැත්තට බර නම් 2 හොඳයි අනාගතේට. 3 මේකත් අනාගතේ තමන්ගෙම දෙයක් කරගන්න හොඳ ආරම්භයක්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,945
    1
    102,439
    113
    34
    Kalutara
    වියදම සහ අවදානම: මාසෙට 1500km ටයර්, ඔයිල්, සර්විස් සහ රෙපෙයාර් තමන්ම බලන්න ඕනේ. ලංකාවේ පාරවල් වල දවසම බයික් එකේ යන එකේ රිස්ක් එක වැඩියි (විශේෂයෙන් වැස්ස දවස්වලට). mekath ekka awulak nedda

    ඒකනේ උඹට වැඩි ගානක් දෙන්නේ අනික්වට සාපේක්ෂව, අනික උඹට අනිත් ජොබ් වල ගෙවන ගානත් මදි මගට යන වියදමයි වෙලාවත් වැඩියි. අනික සෙනසුරාදත් වැඩ.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,852
    2,458
    113
    2 වනි එකට යමන් හේතු තුනක් හින්ද

    1. Permenent job එක
    2.EV කියන්නෙ ඉස්සරහට up වෙන trend එකක්. ඒකෙ experience වටිනව
    3. ගෙදර ඉදන් දුර අඩු නිසා කෑම/Transport cost අඩුයි
     
    • Like
    Reactions: Inigo Montoya

    user2024

    Well-known member
  • Jan 15, 2024
    181
    256
    63
    මම නම් තෝර ගන්නෙ 2.
    ඒකට හේතු තමා,
    • තමන්ගෙ සෞක්‍ය (පාරෙ දවසම bike එකේ ඉදල මොන ලෙඩ හැදෙයිද දන්නෑනෙ)
    • රැකියා සුරක්ෂිත කම
    • මානසික නිදහස (පාරෙ bike එකේ මහ දවල් යන එකම stress එකක් )
    පලවෙනි එකේ මේ ඔක්කොම අඩුයි.
     
    • Like
    Reactions: zid2021

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,890
    9,423
    113
    Galaha
    දවසම පාරේ බයික් එකේ ඉන්න වෙන එක පඩි වැඩි උනත් මමනම් තෝරගන්නෙ නෑ. අදකාලේ ජීවිත අවදානම වැඩී මිනිස්සු වාහන පදින්නෙ පිස්සො වගේ එක එක දේවල් ඔලුවෙ තියාගෙන. මම හිතනව 2නි එක හොඳයි කියලා. යන්න ලඟයි.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,983
    22,353
    113
    Kaer Morhen
    thewitcher.com
    EV, ඕකේ අවුරුදු 3 4ක් ඉදලා එක්ස්පෙරියන්ස් අරන් උබේ workshop එකක් පටන් ගනින්.
    දැන් ඔක්කොම බ්‍රෑන්ඩ් නිව් නේ එන්නේ, වොරන්ටි අවුරුදු 5 පනිද්දී අවුල් එයි එනවා නන්.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,553
    7,324
    113
    2-3 තමයි කලුවො
    2-3 දෙකෙන් කම්පැනි දෙක කම්පෙයා කරලා බලල පලයන්
    2 දුර අඩුයි
    හැබැයි 3 බෙනිෆට් හොඳද දන්නෙ නැහැනේ

    1. ගාන වැඩි උනාට උඹට අවාසියි ගොඩක්
    • පාරෙ බයික් එකේ යන රිස්ක් එක, කොහෙ හරි හැපිලා පොඩි ඇක්සිඩන්ට් එකක් උනත් ජොබ් එක කරන්නත් බැරි වෙනවා වෙන ප්‍රශ්නත් එනවා කම්පැනියෙන් ඒව බලන්නෙ නැත්තං ඒවට අතින් වියදම් කරන්නත් වෙනවා. එතකොට වැඩට නොගිය දවස් වලට පඩි කපනවා නං තව කේස්
    • තමන්ගෙ බයික් එකෙන් යනවා කියන්නෙ බයික් එකේ wear/tear, සර්විස් එහෙම සේරම ඔය වැඩිපුර හම්බෙන ගාන ඇතුලෙ තියනවා
    • බයික් එක කැඩිලා හදන්න උනොත් ඔය වැඩිපුර තියන ගාන කෙලින්ම ඒකට ඉවරයි. ඒ වගේම එහෙම වෙලා යන්න බැරි උනොත් පඩිය කපනවා ඇතිනේ එතකොට තව පාඩුයි
    • ජොබ් එක ශුවර් නැහැ ගාන වැඩි උනාට කොයි වෙලෙ අයින් කරලා දාවිද දන්නෙ නැහැනේ
    • අනෙක් කම්පැනි දෙකේ බෙනිෆිට් ගැනත් හොයලා බලපන්. මෙඩිකල්, insurance, bonus එහෙම දෙනවා නං සමහරවිට අවුරුද්දෙම බෙනිෆට් එක්කම අතට එන ගාන හදලා බැලුවම අර අනෙක් කම්පැනියෙන් එන ගානම හෝ ඊට ආසන්න ගානක් එන්න පුලුවන්
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,766
    17,947
    113
    Auckland
    Don't go for the 1st one :no:

    බුජාජ් නේත බන් මේ? ලංකාවෙ තියන ලොකුම අඩු කුලේ කොම්පැනියක ටෙම්ප් කෙනෙක් විදියට උබ වැඩට ගිහින් දවසම උබේම බයික් එකේ මහ පාරෙ ලත වෙන්න වෙන ජොබ් එකක් කියන්නෙ ඉතින් උබට අතින් කාල හරක් බලන්න වෙන සීන් එකක් ඕක.

    හොදම චොයිස් එක 2 මම හිතන්නෙ. අවුරුද්දක් විතර අදින ගමන් වෙන ජොබකට පනින්න බලපන් පඩි වැඩි වෙන.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,316
    21,512
    113
    machang try to move in another country
    1 lak salary is nothing ban
    dubai balapan easy yanna puluwan 8 -10 laks wage salary ekata
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,986
    22,237
    113
    මම 2

    1.පාරේ දුවන රස්සා කරන්න risky .. Specially බයික් එකක... Man power sure neha... Paaredi monwa hari unoth insurance wath nathuwa athi ...

    Ah insurance naalu...e kiyanne un kalinma atha pihadagena...

    2. ev market eka up wenna puluwan issaahata....deyak igena ganna puluwan..
     

    keepout

    Junior member
  • Feb 20, 2010
    47
    16
    8
    මට හිතෙන්නේ 2nd එක මචං.

    උඹට 1st එකත් එක්ක බලද්දි 37ක් අඩුයි. හැබැයි බයික් එකේ ගිහින් කරන්න වෙන ජොබ් එකක් නිසා මහන්සිය වැඩියි නේද? උඹට fixed schedule එකකුත් නෑ.

    අනිත් එක, හැමතිස්සෙම පාරේ බයික් එකේ යන්න වෙන ජොබ් එකක් නිසා risk එකත් වැඩියි. දවසට කිලෝමීටර් 75ක්වත් දුවන්න එපැයි බං (1500km/20). බයික් එකේ දවසෙම ඉන්න එක මාර මහන්සියක් නේ මචං.

    නිවාඩු ගත්තම salary කපන්නේ මොන company එකේද බං? උඹට නිවාඩුවක් ගන්න වුණත් එතනත් loss එකක් නේද?

    උඹ බයික් එකත් maintain කරලා, තෙල් ගහද්දි අර වැඩිපුර හම්බවෙන 37න් අඩුම 10ක් 15ක් වගේ අයින් කරන්න වෙනවනේ.

    එතකොට නිතරම පාරේ අව්වේ කර වෙවී යන එකයි, මහන්සියයි, ජීවිතේට තියෙන risk එකයි ඔක්කොම බැලුවම, ඒකට වැඩිපුර 20ක් හම්බවෙන එක worth නෑ වගේ.

    හිතපං උඹේ බයික් එක කැඩුණා හරි, accident එකක් වුණා හරි කියලා. එතකොට වැඩ කරන්නේ කොහොමද? ඒ දවස්වලටත් salary කපනවද?

    2nd එකේදී උඹට හොඳ growth එකක් තියෙන market එකක වැඩ කරන්න ලැබෙනවා. ටිකක් upmarket customersලා handle කරන්නත් තියෙනවා වගේ නේද 1st එකත් එක්ක බලද්දි? ඒ නිසා 2nd එකෙන් උඹට ඉස්සරහට career එකේ next move එකට යන්නත් ගොඩක් හොඳ වෙයි කියලා මට හිතෙනවා.