මේ ලැප්ටොප් වල Prices වල අවුලක් නැද්ද. සිංගර් අබාන්ස් වලට වඩා සෑහෙන අඩුයි වගේනේ. ඔක්කොම Brandnew
https://www.facebook.com/KMNITSOLUTIONS/
https://www.facebook.com/KMNITSOLUTIONS/
Inside එක ඉස්සරනම් හොඳයි. ඒත් දැන් ඒ විශ්වාසය නැති වෙලා තියෙන්නේ. Pen Drive එකක් ගත්තා දවස් 4 යි පාවිච්චි කලේසිංගර් අබාන්ස් වලට වඩා අනිත් තැන් වල ගණන් කොහොමත් අඩුයි. Chilaw වල බලනවනම් Inside Computer එකෙත් බලන්න.
ඔයිට වඩා අඩුවට ගන්න පුළුවන් Unity Plaza එකේ
නෑ මන් ඇහුවේ ඒ ගනන් වලට දෙන්න පුළුවන්නම් සාමාන්ය ශොප් වලට සිංගර් අබාන්ස් ඇයි එච්චර ගණන් කියලා. ලොකු වෙනසක් තියෙනවානේ Prices වලසල්ලි තියනවනම් අව්ලක් නෑ![]()
නෑ මන් ඇහුවේ ඒ ගනන් වලට දෙන්න පුළුවන්නම් සාමාන්ය ශොප් වලට සිංගර් අබාන්ස් ඇයි එච්චර ගණන් කියලා. ලොකු වෙනසක් තියෙනවානේ Prices වල
Inside එක ඉස්සරනම් හොඳයි. ඒත් දැන් ඒ විශ්වාසය නැති වෙලා තියෙන්නේ. Pen Drive එකක් ගත්තා දවස් 4 යි පාවිච්චි කලේ
නෑ මන් ඇහුවේ ඒ ගනන් වලට දෙන්න පුළුවන්නම් සාමාන්ය ශොප් වලට සිංගර් අබාන්ස් ඇයි එච්චර ගණන් කියලා. ලොකු වෙනසක් තියෙනවානේ Prices වල
------ Post added on Oct 17, 2026 at 10:49 AM
adu unata lap ekata awlk wela warrenty claim karanna giyama thamai blanna ona
Warranty Claim කතාවනම් සිංගර් අබාන්ස් කියලා වෙනසක් නෑ බන්. ලැප්ටොප් එක කොළඹ හරි කොහේ හරි යවන්න ඕනේ කියල උන් Lap එක ගයි. සතියක් විතර ඉන්න වෙයි කියයි. සතියකින් කෝල් කලාම තාම ඇවිත් නෑ කියයි. තව සතියකින් කතා කරන්න කියයි. ආපහු සතියකින් කතා කලාම කියයි ලැප් එකට අහවල් දේ වෙලා ඒ නිසා claim කරන්න අමාරුයි කියලා. ඔහොම තමයි කොහෙත් Warranty claim කරන්නේSinger Abans වලට වඩා ගොඩක් අඩු නම් සාමාන්යයෙන් warranty එකේ හරි ගෙන්වන විදිහේ හරි වෙනසක් තියෙන්න පුළුවන්. ගන්න කලින් shop එකටම ගිහින් serial එකයි warranty card එකයි හරියට check කරලා බලන්න, නැත්නම් පස්සේ claim කරන්න ගියාම තමයි අමාරු වෙන්නේ.