ලීටර 5 හේ වතුර බෝතල් හතරක් ගෙනිච්ච උදේ වරුවෙ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,455
    77,617
    113
    වතුර ලීටරයක් කි‌ලෝ එකක් බරයි නේද? :P
    හතරම ඉටිකෝලේකින් පැකින් කරල තිබුණෙ
    උඹට රයිඩ් එකක් එනකොට මොන මොන විස්තරද පෙන්නන්නෙ? කොච්චර වෙලා තියෙනවද accept කරන්න?
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,192
    1,560
    113
    ඒක හොදයි.... මොකද ? ජෙප්පොන්ට තියෙන වතුර ටිකවත් පිරිසිදු කරලා දෙන්න මොලයක් තියෙන වුන් ඇ.🤣😂🤣😂🤣
     
    • Like
    Reactions: HKavinda

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,288
    1
    2,496
    113
    32
    Heaven
    GraphicsGods.com
    ඒ මොකෝ බන් වතුර ගෙනිච්චෙ, උබ දැන් පුකේ ඇරගන්නෙ ලඳු කැලෑ අස්සෙ රින්ගලද?

    වල්ලෙ කටු ඇනගෙන ත්රෙඩ් දාන්න එහෙම එපා

    The Office Lol GIF
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,957
    991
    113
    United States
    අපිට වතුර කිව්වට ලීටර් 5 කසිප්පු කෑන් එකක් ගෙනිහිල්ල වගේ... හෙට ඉරිදනේ.....
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,148
    11,537
    113
    kudu wage deyak dunnoth kawuru hari naduwen galawenna hena amaru da danne na. kakka packet ekak wenawa oya naduwak set wunoth. neethiya paththen kohomada danne na galaweema.