පහුගිය කාලෙ අලි මරල නැට්ටෙ කෙඳි ගලවපු උන් නේද මේ ??

netnet

Well-known member
  • Oct 6, 2016
    9,927
    8,695
    113
    Anthimata bada eliya yanna gaththa sathaa ta... Badaeliya yanna aran sathiyak...e sathiyama kaala ne.. anthimata Pana nethuwa wetune othana...
    අප්පා, ලන්කාව අලියන්ට හරියන රටක් නෙමෙයි බන්, මේ පොඩි දූපතේ මිලියන 21 ක් ඉන්නවා අච්චර ලොකු නිව්සීලන්ඩ්, ඔසී වලවත් මෙච්චර සෙනග නෑ, එහෙව් එකේ අලිත් ඉන්නවා. එක්කෝ මුන් සේරම අල්ලල සීල් වෙන්න වැටක් ගහන්න ඔන. එක්කෝ තායිලන්ඩ් වලටවත් අරින්න ඔන. දවස ගානේ අලි මැරෙනවා උන්ට කෑම මදි. සේරම ගිනිතියලා සුද්ද කරලා. උන් ගම් වදිනවා කෑම හොයන්. :no:
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,761
    3,657
    113
    අප්පා, ලන්කාව අලියන්ට හරියන රටක් නෙමෙයි බන්, මේ පොඩි දූපතේ මිලියන 21 ක් ඉන්නවා අච්චර ලොකු නිව්සීලන්ඩ්, ඔසී වලවත් මෙච්චර සෙනග නෑ, එහෙව් එකේ අලිත් ඉන්නවා. එක්කෝ මුන් සේරම අල්ලල සීල් වෙන්න වැටක් ගහන්න ඔන. එක්කෝ තායිලන්ඩ් වලටවත් අරින්න ඔන. දවස ගානේ අලි මැරෙනවා උන්ට කෑම මදි. සේරම ගිනිතියලා සුද්ද කරලා. උන් ගම් වදිනවා කෑම හොයන්. :no:
    Ane Manda bn....Patta aul bn...
     
    • Like
    Reactions: SLKolla2020