Questions සෑම ඉරිදා දිනකම පැය 10ක විදුලි කාප්පදුවක්? 🤔

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,960
    2,270
    113
    Galle
    අවුලක් නෑ කපන්න කියාපිය..... ඉරටත් නිවාඩු දාන්න කියාපිය..නැත්තම් සොලා වලින් ඉන්න අපිට අසාධාරණයක් වෙනවා....මොඩයා....වැලක් බලන් නිදහසේ අතේ ගහ ගහ ඉන්න ඒකටත් කෙලින්න හදනවා... නගින්නෙ නැත්තම් වරෙන් ගල් කපන්න.... අසහනෙන් ඉඳලා පිට කරන එකටවත් නිදහසක් දියන්....
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,731
    26,500
    113
    Fantasy
    ඉරිදා කියන්නෙ ගොඩක් අයට නිවාඩු දවසක්. ගොඩක් අය ෆෝන් වල දවසම. ගෑණු ටික් ටොක් එකේ හෙළු වැල්ලෙන් නටන වීඩියෝ බල බල ඉන්නවා. නැත්නං පේස්බුක් එකේ රට හදන්න කමෙන්ට් දානවා. නැත්නං ටීවී එක ඉස්සරහා ප්‍රේම දඩයම බලනවා කට ඇරගෙන.

    මං නං කියන්නෙ සෑම ඉරිදා දිනකම පැය 10ක විදුලි කප්පදුවක් ගේන්ඩ ඕනැ. එතකොට ස්ක්‍රීන් වලට හුරු වෙච්ච මනසට විවේකයක් ලැබෙනවා.

    මිනිස්සු පොඩ්ඩක් එළියට බැහැලා දර කොටයක් පලන්න. වත්ත තඩි ගහන්න පුරුදු වෙනවා. ළමයි එක්ක ඔළිඳ කෙළිය කරලා ඒ අය එක්ක ලං වෙනව. වැල බලලා කුරුවල් වෙලා තියෙන මොලෙ රීසෙට් වෙලා තම බිරිඳ එක්ක රති කෙලියෙ යෙදෙන්න පුරුදු වෙනවා.

    මං නං මේකෙන් දකින්නෙ හොඳ විතරයි. ඔයාලා මොකද හිතන්නෙ?
    උබ ඇවිත් මට පවන් ගහනවද?
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,763
    8,354
    113
    අම්මෝ දන්නවා නේ ඔය බැල්ලිගෙ පුතාගේ ලොරි ටෝක් ඉතින්.. ඕක ගහන සෝල. ඔය පොන්නයට කාර් බැටරියක් වත් නැතුව බොරු ටෝක් දෙනවා මෙතන උන්ට..


    මේ බලහන් හැම ත්‍රෙඩ් එකේම ගහන ගිහින් මට සෝල තියනව, මට සෝල තියනව කියල., මට සෝල තියනව කියල. කියල. ඇත්තටම සෝල තියන එකෙක් ඔහොම හැම තැනම කියන් යනවද??

    api nan solar current giyada danneth ne

    current giyada?danneth ne api solar

    api nan solar current giyada danneth ne

    api nan solar current giyada danneth ne

    api nan solar current giyada danneth ne

    api nan solar current giyada danneth ne
     
    • Haha
    Reactions: clumsyhulk

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,653
    35,647
    113
    ඉරිදා කියන්නෙ ගොඩක් අයට නිවාඩු දවසක්. ගොඩක් අය ෆෝන් වල දවසම. ගෑණු ටික් ටොක් එකේ හෙළු වැල්ලෙන් නටන වීඩියෝ බල බල ඉන්නවා. නැත්නං පේස්බුක් එකේ රට හදන්න කමෙන්ට් දානවා. නැත්නං ටීවී එක ඉස්සරහා ප්‍රේම දඩයම බලනවා කට ඇරගෙන.

    මං නං කියන්නෙ සෑම ඉරිදා දිනකම පැය 10ක විදුලි කප්පදුවක් ගේන්ඩ ඕනැ. එතකොට ස්ක්‍රීන් වලට හුරු වෙච්ච මනසට විවේකයක් ලැබෙනවා.

    මිනිස්සු පොඩ්ඩක් එළියට බැහැලා දර කොටයක් පලන්න. වත්ත තඩි ගහන්න පුරුදු වෙනවා. ළමයි එක්ක ඔළිඳ කෙළිය කරලා ඒ අය එක්ක ලං වෙනව. වැල බලලා කුරුවල් වෙලා තියෙන මොලෙ රීසෙට් වෙලා තම බිරිඳ එක්ක රති කෙලියෙ යෙදෙන්න පුරුදු වෙනවා.

    මං නං මේකෙන් දකින්නෙ හොඳ විතරයි. ඔයාලා මොකද හිතන්නෙ?
    ලයිට් කපන්නේ නැතිව, ඉන්ටර්නේට් එකයි කපන්න ඕනේ ඉරිදට. ෆෑන් එකක්වත් නොදා කොහොමද ඉන්නේ මේ ගිරීස්ම රටේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,731
    26,500
    113
    Fantasy
    මේ බලහන් හැම ත්‍රෙඩ් එකේම ගහන ගිහින් මට සෝල තියනව, මට සෝල තියනව කියල., මට සෝල තියනව කියල. කියල. ඇත්තටම සෝල තියන එකෙක් ඔහොම හැම තැනම කියන් යනවද??
    ඌ stress release කර ගන්නවා ඒක කිය කිය ගිහින්
     
    • Haha
    Reactions: Yudewwa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,536
    113
    Galaha
    ඉරිදා කියන්නෙ ගොඩක් අයට නිවාඩු දවසක්. ගොඩක් අය ෆෝන් වල දවසම. ගෑණු ටික් ටොක් එකේ හෙළු වැල්ලෙන් නටන වීඩියෝ බල බල ඉන්නවා. නැත්නං පේස්බුක් එකේ රට හදන්න කමෙන්ට් දානවා. නැත්නං ටීවී එක ඉස්සරහා ප්‍රේම දඩයම බලනවා කට ඇරගෙන.

    මං නං කියන්නෙ සෑම ඉරිදා දිනකම පැය 10ක විදුලි කප්පදුවක් ගේන්ඩ ඕනැ. එතකොට ස්ක්‍රීන් වලට හුරු වෙච්ච මනසට විවේකයක් ලැබෙනවා.

    මිනිස්සු පොඩ්ඩක් එළියට බැහැලා දර කොටයක් පලන්න. වත්ත තඩි ගහන්න පුරුදු වෙනවා. ළමයි එක්ක ඔළිඳ කෙළිය කරලා ඒ අය එක්ක ලං වෙනව. වැල බලලා කුරුවල් වෙලා තියෙන මොලෙ රීසෙට් වෙලා තම බිරිඳ එක්ක රති කෙලියෙ යෙදෙන්න පුරුදු වෙනවා.

    මං නං මේකෙන් දකින්නෙ හොඳ විතරයි. ඔයාලා මොකද හිතන්නෙ?
    දර පලන්න උඹ දර කොට ගෙනල්ලදෙනවද? :unsure: