Questions සෑම ඉරිදා දිනකම පැය 10ක විදුලි කාප්පදුවක්? 🤔

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,019
    1,326
    113
    ශ්‍රී ලංකාව
    ඉරිදා කියන්නෙ ගොඩක් අයට නිවාඩු දවසක්. ගොඩක් අය ෆෝන් වල දවසම. ගෑණු ටික් ටොක් එකේ හෙළු වැල්ලෙන් නටන වීඩියෝ බල බල ඉන්නවා. නැත්නං පේස්බුක් එකේ රට හදන්න කමෙන්ට් දානවා. නැත්නං ටීවී එක ඉස්සරහා ප්‍රේම දඩයම බලනවා කට ඇරගෙන.

    මං නං කියන්නෙ සෑම ඉරිදා දිනකම පැය 10ක විදුලි කප්පදුවක් ගේන්ඩ ඕනැ. එතකොට ස්ක්‍රීන් වලට හුරු වෙච්ච මනසට විවේකයක් ලැබෙනවා.

    මිනිස්සු පොඩ්ඩක් එළියට බැහැලා දර කොටයක් පලන්න. වත්ත තඩි ගහන්න පුරුදු වෙනවා. ළමයි එක්ක ඔළිඳ කෙළිය කරලා ඒ අය එක්ක ලං වෙනව. වැල බලලා කුරුවල් වෙලා තියෙන මොලෙ රීසෙට් වෙලා තම බිරිඳ එක්ක රති කෙලියෙ යෙදෙන්න පුරුදු වෙනවා.

    මං නං මේකෙන් දකින්නෙ හොඳ විතරයි. ඔයාලා මොකද හිතන්නෙ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,828
    26,251
    113
    ඔව්, ඊයේ රෑ beer ගෙනල්ලා, ඉටිපන්දම් එළියෙන් කාළ, හොඳ fun එකක් ගත්ත. JBL එකේ සින්දුත් දැම්මා

    නමුත් ලඟම clinic එකේ විදුලිය නැති නිසා ලෙඩ්ඩු ගොඩක් ඊයේ මැරෙන්න ඇති.

    generator ඇති රෝහලකට ඇති දුර ආතල් වලට වඩා වැදගත්
     
    Last edited:

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,051
    2
    5,132
    113
    කවුරු කලත් එකෙම්ම සුපිරි වැඩක් 🙏 :love2: , තව දෙයක් එකතු කරන්නම් , ඉරිදට ශෙඩ් ටිකත් වහලා , curfew දැම්මනම් අපිට වායු දූශනයත් අවම කරන්න පුලුවන් නේද යම්තාක්දුරකට ?
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,307
    1
    2,523
    113
    32
    Heaven
    GraphicsGods.com
    ඉරිදා පැය 8යි, සෙනශුරාදා පැය 5යි, සතියේ දිනවල පැය 3 ගානෙ පවර් කට් ගේන්න ඕනෙ. එතකොට ස්ක්‍රීන් වලට හුරු වෙච්ච මනසට විවේකයක් ලැබෙනවා.

    ආහාර සලාක ක්රමේකට දෙන්න ඕනෙ, එක පුද්ගලයෙකුට ගන්න පුලුවන් මාසෙකට යම් කිලෝ ප්රමානයක් විතරයි. ඊට වඩා කනවනම් 10 ගුනයක් බදු. තප්පදෝරු බඩවල් නැති නීරෝගී පරපුරක් බිහිවේවි
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,452
    8,782
    113
    Kotahena
    මම ඊයේ උබේ අම්ම එක්ක ඔළිඳ කෙළිය කර කර ඉද්දි ලාවට වගේ check කරලා බැලුවා hila . ඔලිඳ ටික පුකේ ඔබලා උගුරේ හිර කරන් කැරි විද්දා කියන්නේ පුකෙං ඔළිඳ පැන්න

    ඔන්න ඔලිඳ කෙළිය කරන්න ගිහිං වෙන දේවල්
     
    • Haha
    Reactions: vito and Shion Yumi

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,284
    2
    10,849
    113
    Home Sweet Home
    o/l a/l campus lamyi ge professional online class karanne kohomada current nathuwa ? monda mee kiyanee .
    job wala urgent deadline cover karanna wenawa samahara weeks wala weekends
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,268
    18,563
    113
    මම ඊයේ උබේ අම්ම එක්ක ඔළිඳ කෙළිය කර කර ඉද්දි ලාවට වගේ check කරලා බැලුවා hila . ඔලිඳ ටික පුකේ ඔබලා උගුරේ හිර කරන් කැරි විද්දා කියන්නේ පුකෙං ඔළිඳ පැන්න

    ඔන්න ඔලිඳ කෙළිය කරන්න ගිහිං වෙන දේවල්
    මේ අම්මගේ කිම්බ විකුනලා ජීවත් වෙන tramadol නේද
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,012
    18,684
    113
    34
    Hell
    Adu kule Higana heena

    .

    මිනිස්සු පොඩ්ඩක් එළියට බැහැලා දර කොටයක් පලන්න. වත්ත තඩි ගහන්න පුරුදු වෙනවා. ළමයි එක්ක ඔළිඳ කෙළිය කරලා ඒ අය එක්ක ලං වෙනව
     
    • Like
    Reactions: saja