fuel gahaddi double check karala gahapalla agents.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,285
    2
    55,226
    113
    vehicles kipayak awa fuel gahuwata passe vibrate wena miskarana
    yannama ba

    Kohetada awe (Garage? Friends/Relatives?)
    Mokakda awula (Filter clogged? low octane? contaminated?)
    Diesel da Petrol da
    Super da Normal da
    95 da 92 da
    Ceypetco da IOC da Laughs da Shell da Sinopec da

    ShDGogx.jpeg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,173
    1,084
    113
    United States
    ඇත්තටම ඔය වගේ fuel ගැහුවට පස්සෙ misfire වෙලා vibrate වෙනව කියල කීපදෙනෙක්ම කිව්වනෙ. ගහන්න කලින් පොඩ්ඩක් හොයල බලල ගහන එක තමයි හොඳ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,788
    1
    15,216
    113
    පොඩ්ඩක් පොඩ්ඩක් මිස් කරනවා වගේ දැනුනා ඕවර්