එකක් නෙවෙයි මචං පොරගේ ඩ්රැකියුලා පොත් සෙට් එකක්ම තියෙනවා. එකකට එකක් සම්බන්ධයි. අන්තිම ඩ්රැකියුලා පොත පිශාච බලකොටුව.
හම්ම. මේ තියෙන්නෙ බඩු. පොත් බර ගානක් එකතු වුනා මේ නූලෙන්. මේ මාසෙ ජීවත් වෙන්න ගෙදිරින් කීයක් හරි ඉල්ලගන්න වෙයි වගේ
රොබින් හුඩ් පොත් 4ක පැක් එකක් තියෙනවා මගෙ ලඟ. ඕතගෙ නම නං මතක නෑ. ඕන වුනොත් දාන්නම්. ඒකෙ කියලා තිබ්බ මතකයි රිචඩ් කාපෙන්ටර්ගෙ සම්පූර්න රොබින් හුඩ් පොත් ටිකේ ට්රාන්ස්ලේෂන් එක කියලා. ඒකත් මරු බං.
උඹ දන්න පොතක් තියෙනවද ග්රීක හීරෝස්ල ගැන ලියවුන. සීනා, හර්කියුලීස් වගේ. දන්නවනම් දාපන්කො.