ෂර්ලොක් හෝම්ස් පොත්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,545
    4,582
    113
    වයස කීයද බං, දැන් ඕවා කියවන්නේ, ඕවා ස්කුල් කළේ කියවන්න ඕනි ඒවනේ
    ස්කූල් කාලේ කියෙව්වා. මන් ගෙදර පොඩි පුස්තකාලයක් හදනවා ඒකට දාන්න. දැන් පොත් කියවනවා අඩුයි. අනික ආපහු කියවන්න ආසයි පොත් සෙට් එක. ඉස්සර නගර සභා පුස්ත්කාලෙන් අර්න් කියෙව්වේ දවස්ට එක පොතක් ඉවර කලා. පොඩි කාලේ කියවපු පොතක් ආපහු කියවද්දි අපහු ඒ කාලේට යනවා මතකය
     
    • Love
    Reactions: Ysa Karu

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,924
    969
    113
    United States
    චන්දන මෙන්ඩිස්ගෙ ඒ 2-3 නම් මටත් තාම හම්බවෙලා නෑ බන්, නමක් හරි දන්න කෙනෙක් ඉන්නවද
     
    • Like
    Reactions: geeko

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,538
    3,339
    113
    ස්කූල් කාලේ කියෙව්වා. මන් ගෙදර පොඩි පුස්තකාලයක් හදනවා ඒකට දාන්න. දැන් පොත් කියවනවා අඩුයි. අනික ආපහු කියවන්න ආසයි පොත් සෙට් එක. ඉස්සර නගර සභා පුස්ත්කාලෙන් අර්න් කියෙව්වේ දවස්ට එක පොතක් ඉවර කලා. පොඩි කාලේ කියවපු පොතක් ආපහු කියවද්දි අපහු ඒ කාලේට යනවා මතකය
    අඩෝ මාරු, මන් ගාවත් අලුතෙන් ගත්ත ඒව 150ක් විතර දාලා පොඩි කබඩ් එක්ක තියනවා, ගන්නවා දන්වා එකට කියවන්නේ නේ

    ඒ කාලේ පිනට දීලා හම්බුනේ නැති පොත් ටිකත් තියනවා නන් 300ක් විතර ඇති
     
    • Love
    Reactions: geeko

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,581
    1
    17,500
    113
    −273.15°C
    අඩෝ මාරු, මන් ගාවත් අලුතෙන් ගත්ත ඒව 150ක් විතර දාලා පොඩි කබඩ් එක්ක තියනවා, ගන්නවා දන්වා එකට කියවන්නේ නේ

    ඒ කාලේ පිනට දීලා හම්බුනේ නැති පොත් ටිකත් තියනවා නන් 300ක් විතර ඇති
    Book cupboard eke photo ekak daanna. :-)
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,545
    4,582
    113
    අඩෝ මාරු, මන් ගාවත් අලුතෙන් ගත්ත ඒව 150ක් විතර දාලා පොඩි කබඩ් එක්ක තියනවා, ගන්නවා දන්වා එකට කියවන්නේ නේ

    ඒ කාලේ පිනට දීලා හම්බුනේ නැති පොත් ටිකත් තියනවා නන් 300ක් විතර ඇති
    කියවපන් දවසට පිටු 10 ක් හරි. මගේ අඩි 4 ක් උස පොත් රාක්කයක්ම ගං වතුරට ගියා. දැන් අලුතින් එකතු කරන්න පටන් ගත්තා පොත්. තාම පොත් 10 යි තියෙන්නේ. පරණ පොත් වලින් Lady Chaterly's lover කියන පොත විතරයි වේලලා තියාගත්තේ :lol:
     
    • Sad
    Reactions: Absolute Zero

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,538
    3,339
    113
    කියවපන් දවසට පිටු 10 ක් හරි. මගේ අඩි 4 ක් උස පොත් රාක්කයක්ම ගං වතුරට ගියා. දැන් අලුතින් එකතු කරන්න පටන් ගත්තා පොත්. තාම පොත් 10 යි තියෙන්නේ. පරණ පොත් වලින් Lady Chaterly's lover කියන පොත විතරයි වේලලා තියාගත්තේ :lol:
    දුක තමා, ආයේ පටන් ගමු
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,222
    4,710
    113
    වෙන ඕතර් කෙනෙක් ලියපු පොතක් තියෙනවා සේද සලකුණ කියලා. මේක ලියලා තියෙන්නෙ ඩොයිල් නෙවෙයි. ඒත් ඒ වයිබ් එක සුපිරියට තියෙනව.

    seda_salakuna_-_6x9in_dust_jacket_final.jpg
     
    • Like
    Reactions: geeko

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,581
    1
    17,500
    113
    −273.15°C
    වෙන ඕතර් කෙනෙක් ලියපු පොතක් තියෙනවා සේද සලකුණ කියලා. මේක ලියලා තියෙන්නෙ ඩොයිල් නෙවෙයි. ඒත් ඒ වයිබ් එක සුපිරියට තියෙනව.

    View attachment 271193
    Anthony Horowitz ලියපු එකක් ඕක.
    තව එකක් තියෙනවා මොරියාටි කියලාත්.
    ඔය කතා දෙකම කොනන් ඩොයිල් පදනමෙන් නිර්දේශ වෙච්ච පොත්.

    Jacket_Front.jpg

    81ZCu5QGUAL._CLa%7C3208%2C2419%7C81XwpaUQ%2BIL.jpg%7C0%2C0%2C1600%2C2419%2B1608%2C0%2C1600%2C2419__.jpg
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,222
    4,710
    113
    Anthony Horowitz ලියපු එකක් ඕක.
    තව එකක් තියෙනවා මොරියාටි කියලාත්.
    ඔය කතා දෙකම කොනන් ඩොයිල් පදනමෙන් නිර්දේශ වෙච්ච පොත්.

    Jacket_Front.jpg

    81ZCu5QGUAL._CLa%7C3208%2C2419%7C81XwpaUQ%2BIL.jpg%7C0%2C0%2C1600%2C2419%2B1608%2C0%2C1600%2C2419__.jpg
    හම්මට... රොම්බ තෑන්ක්ස් බ්‍රෝ. මේ ගමන්ම දානවා ඕඩර් එක :love:
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,538
    3,339
    113
    Anthony Horowitz ලියපු එකක් ඕක.
    තව එකක් තියෙනවා මොරියාටි කියලාත්.
    ඔය කතා දෙකම කොනන් ඩොයිල් පදනමෙන් නිර්දේශ වෙච්ච පොත්.

    Jacket_Front.jpg

    81ZCu5QGUAL._CLa%7C3208%2C2419%7C81XwpaUQ%2BIL.jpg%7C0%2C0%2C1600%2C2419%2B1608%2C0%2C1600%2C2419__.jpg
    චන්දන මෙන්ඩිස් තරම් සෙට් නෑ මොකුත්
     
    • Like
    Reactions: geeko

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,581
    1
    17,500
    113
    −273.15°C
    හම්මට... රොම්බ තෑන්ක්ස් බ්‍රෝ. මේ ගමන්ම දානවා ඕඩර් එක :love:
    ඇන්තනි හොරොවිට්ස් සෙට් නම් මේවත් ට්‍රයි එකක් දීලා බලන්න.
    ෂර්ලොක් හෝම්ස්, හර්කියුල් පොයිරෝ ජාතියේ කතා සෙට් එකක්.

    Susan Ryeland (Atticus Pünd) Mystery Series
    1. Magpie Murders (2016)
    2. Moonflower Murders (2020)
    3. Marble Hall Murders (2025)

    Magpie-Murders.jpg
    1529124344.01.LZZZZZZZ.jpg
    images

    Magpie-New.jpg
    Moonflower.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,931
    1
    102,407
    113
    34
    Kalutara
    ඔව්.
    ෂර්ලොක් හෝම්ස් කියන්නේ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් (Arthur Conan Doyle) විසින් නිර්මාණය කළ ප්‍රසිද්ධ රහස් පරීක්ෂක චරිතයක්. ඔහුගේ තියුණු නිරීක්ෂණ හැකියාව, තර්ක බුද්ධිය සහ අපරාධ විසඳන ආකාරය නිසා මේ පොත් අදටත් ජනප්‍රියයි.

    හෝම්ස්ගේ මුල් කතා එකතුවට නවකතා 4ක් සහ කෙටිකතා 56ක් ඇතුළත් වෙනවා.

    හරි ෂෝක් තව එකෙක් ඇවිල්ල මෙන්න..

    Artificial Intelligence Ai GIF
     
    • Like
    Reactions: Podi puthas