කෝ මේ ගෙනාවයි කියන සෝලා බැටරි...

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,830
    5,434
    113
    බොරුවට බිල්ලො මවන්න එපා... උබටත් ඇන්ට් බයෝටික් විදලා මරනව... පොහොට්ටු වේ එකෙක් දම්මලා
    හා හා. අපිටත් ඉක්මනට අඟහරු ලෝකෙට යන්න විදියක් හදලා දියංකෝ
     
    • Haha
    Reactions: Martian Professor

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,541
    -509
    113
    එදා ලංකාව්ටම කරන්ට් නැති උනේ ඇයි?
    Officially කවුරුත් කිව්වෙ නෑ. ඉහල කොත්මලේ හදිසි බිදවැටීමක් හේතුවෙන් ක්ෂනිකව ජාලයට අහිමි වූ loads නිසාවෙන් ඇති වූ unbalance එක නිසා උන casacading effect එකෙන් island wide blackout එකක් උනා කියල දැනට අනුමාන කරන්න පුලුවන්.

    P.s. එකටම trip උනේ නොරොච්චෝලෙත් කියනව. NSO ම තමයි හරියටම දන්නෙ
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,268
    24,141
    113
    View attachment 271400

    Oya yatin Bess charging kiyala thiyenne eka. Capacity eka nam madi :confused:
    BESS ගහන්නෙ කරන්ට් දෙන්නම නෙමෙයි බන් මමනන් දන්න විදිහට. ඕක දාන්න solar, wind වගේ ක්ෂණිකව variate වෙන sources වලින් පද්ධතියට එන instability එක smoothen out කරන්න. එතකොට තව solar පද්ධතියට එකතු කරන්න පුලුවන්. නැත්තන් එක ප්‍රමාණෙකින් එහාට solar, wind වගේ ඒවා පද්ධතියට කනෙක්ට් කරන්න බෑ. ඔය දැන් සෝලර් වලට ගෙවන ගාන අඩු කරල demotivate කරන්නෙත් ඒකනෙ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,541
    -509
    113
    BESS ගහන්නෙ කරන්ට් දෙන්නම නෙමෙයි බන් මමනන් දන්න විදිහට. ඕක දාන්න solar, wind වගේ ක්ෂණිකව variate වෙන sources වලින් පද්ධතියට එන instability එක smoothen out කරන්න. එතකොට තව solar පද්ධතියට එකතු කරන්න පුලුවන්. නැත්තන් එක ප්‍රමාණෙකින් එහාට solar, wind වගේ ඒවා පද්ධතියට කනෙක්ට් කරන්න බෑ. ඔය දැන් සෝලර් වලට ගෙවන ගාන අඩු කරල demotivate කරන්නෙත් ඒකනෙ.
    දාපු බැටරි සේරම දැම්මෙ 33,000v වලට... හැබැයි තහන්චි දැම්මෙ 400v වලට...
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,529
    6,720
    113
    Officially කවුරුත් කිව්වෙ නෑ. ඉහල කොත්මලේ හදිසි බිදවැටීමක් හේතුවෙන් ක්ෂනිකව ජාලයට අහිමි වූ loads නිසාවෙන් ඇති වූ unbalance එක නිසා උන casacading effect එකෙන් island wide blackout එකක් උනා කියල දැනට අනුමාන කරන්න පුලුවන්.

    P.s. එකටම trip උනේ නොරොච්චෝලෙත් කියනව. NSO ම තමයි හරියටම දන්නෙ
    මෙම තීරණයට පසුබිම් වන්නේ ඉකුත් සෙනසුරාදා (17) පෙරවරු 11:43 ට පමණ ජාතික විදුලිබල පද්ධතියෙන් නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් හදිසියේම ඉවත් වීමත් සමග ඇතිවූ අසමතුලිතතාවයි. තත්පර තිහකටත් අඩු ඉතා කෙටි කාලයක් තුළ මුළු දිවයිනටම බලපාන පරිදි සිදුවූ එම දැවැන්ත බිඳවැටීමෙන් පසු, සාමාන්‍ය ආරක්ෂිත පියවරක් ලෙස නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රීය කෙරිණි. මේ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වී ඇති මෙගාවොට් 810 ක දැවැන්ත ධාරිතාවය කළමනාකරණය කර ගැනීමේ තාක්ෂණික අභියෝගය හමුවේ මෙම පියවර ගැනීමට බලධාරීන්ට සිදුව ඇත. gossiplankanews.com
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,828
    1,531
    113
    United States
    බොරුවක්ද කියලා උබ අහන එකේත් ඇත්තක් තියෙනවා බන්, ගෙනාවයි කිව්වට ඒවයින් වැඩක් වෙනවා පේන්නෙම නෑනේ
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,426
    2,449
    113
    බොරුවක්ද කියලා උබ අහන එකේත් ඇත්තක් තියෙනවා බන්, ගෙනාවයි කිව්වට ඒවයින් වැඩක් වෙනවා පේන්නෙම නෑනේ
    Thama okkoma gennala set karala naa, 100MW koheda ne set karala tibbe. plan eka tiynne 1000Mw koheda.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,484
    1,982
    113
    colombo
    BESS ගහන්නෙ කරන්ට් දෙන්නම නෙමෙයි බන් මමනන් දන්න විදිහට. ඕක දාන්න solar, wind වගේ ක්ෂණිකව variate වෙන sources වලින් පද්ධතියට එන instability එක smoothen out කරන්න. එතකොට තව solar පද්ධතියට එකතු කරන්න පුලුවන්. නැත්තන් එක ප්‍රමාණෙකින් එහාට solar, wind වගේ ඒවා පද්ධතියට කනෙක්ට් කරන්න බෑ. ඔය දැන් සෝලර් වලට ගෙවන ගාන අඩු කරල demotivate කරන්නෙත් ඒකනෙ.
    ඒ උනාට 2041 එකේදි යුගදනවි එක De-commission කරලා 2050 සම්පූර්ණයෙන් Green Eneegy වලට මූව් වෙන එක තමයි ලංකාවෙ Power Road Map එකේ තිබුනෙ නම්. ඔක කරන්න වෙන්නෙ නෑ, Net Plus Plus කරලා Rooftop solara ගහ්ම එක De- motivate කරලා නම්. මිනිස්සු කාඑන් කාලෙට වෙනස් කරන ප්‍රතිපත්ති ගැන සැක කරන්න ගන්නව, එකෙන්ම Off-grid ගහනකොට Grid එක මහපරිමාණ උන්ගෙන් වැඩි ගාණට ගන්න වෙයි.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,484
    1,982
    113
    colombo
    ලංකාවට හරියන්නෙ VPP ( virtual power plant). මේක තමයි ඔරිජිනල් ප්ලෑන් එක ලංකාවට තිබුණ.. වැඩ බැරි ටාසන් ල එක්ක බෑනෙ.. උන් ආපහු ඩීසල් යුගයටනෙ ඇදගෙන යන්නෙ...
     
    • Like
    Reactions: Tricle_Buwa