මට නම් ලග තියාගෙන ඉන්නත් හෙන අප්පිරියයි..උඹලා ආසද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    මටත් ඔය තලගොයා ළඟට ආවම ටිකක් අප්පිරියයි තමයි, ඌ ඔලුව උස්සලා බලන විදිහට බයත් හිතෙනවා. ඒත් වත්තෙ ඉන්න සත්තු අල්ලගන්න නම් ඌ හොඳයි.