mama aliyage seen eka wadiya danne na bn. social media TV walin ath wela inne mama. kiriyata vitharai enne. sathekta mokak hari unahama aul thamai karanna deyak na. dan balahan akuana siddiya. a minissu hinekinwath hithapu deyakda une. owa ohoma thamai. ata lo dahamin kampa wenna hoda naAda wessa wage.
Heta wage balamu.

Aliya maruna eka nemei case eka. Uu beraganna chance thibuna. Ehema thibilath mun timely action nogena uu nathi wune. Kavanthissa maruna nemei uuwa mara gaththa.mama aliyage seen eka wadiya danne na bn. social media TV walin ath wela inne mama. kiriyata vitharai enne. sathekta mokak hari unahama aul thamai karanna deyak na. dan balahan akuana siddiya. a minissu hinekinwath hithapu deyakda une. owa ohoma thamai. ata lo dahamin kampa wenna hoda na![]()
tranquilizer dart ekakin vidinawa dakka news wala ehen mehen ekada seen eka.Aliya maruna eka nemei case eka. Uu beraganna chance thibuna. Ehema thibilath mun timely action nogena uu nathi wune. Kavanthissa maruna nemei uuwa mara gaththa.
Dan kalabale pohottuwe ekekwa allala usavi daala uu thamai wedi thibbe kiyala Kavanthissata. Magistrate kiyala uu seka karanna tharam sakshi nahai kiyala. Podi prashna loku karan gu naanawa dan inna aanduwa.
ehe ali inne minissu laga pathakawath nati area wala nedaඉන්දියන් කේරල ඇත්තු සෙට් එක බලහන්
එක වෙඩි තුවලයක් නැහැ
ehe ali inne minissu laga pathakawath nati area wala neda
Ithin oka normal procedure ekane.ඒ සද්දන්තයව මරලා, මැරෙන්න දීලා, අන්තිමට බෙල්ල කපලා ට්රැක්ටර් එකක දාගෙන යන photo එක දැක්කමනම් මාර අවුල්. ඒක නිකං හරියට house of the dragon එකේ meylyes කියන මකරව මරලා kingslanding ගේන scene එක වගේ.
කාලකන්නි කිසි හිරිකිතයක්, හැගීමක් දැනීමක් නැතුව කරපු ඒ දේට නම් සමාවක් දෙන්න බැහැ.
අන්න පිලිකා රෝහලේ බෙහෙත් නෑ. බෙහෙත් ටිකක් අරන් දීපන් පොඩි උන්ට. ඒවගේ ප්රශ්න ගැන කතා කරනවට වඩා ක්රියා කරල විසදන්න උදව් වෙන්න ලේසි වැඩ. ඒව කතා කර කර ඉදල වැඩක් නෑ. අලි ප්රශ්නෙ ඔය ප්රශ්න වලට වඩා සංකීර්ණයි. අලි මිනිස් ගැටුමට උත්තර දෙන්න අපිට තියා ඉතිහාසෙ ආව කිසිම ආණ්ඩුවකට බැරි උනා. මොකද එක විසදුමයි තියෙන්නෙ. කැලේ ඉන්න මිනිස්සු ලගම නගරෙ පදිංචි කරවන එක. ඒක කරන්න බෑ මොකද ඒ මිනිස්සුන්ටත් ඒ ගෙවල් පරිසරය එක්ක වෙනම බැඳීම් තියනව. ඒ නිසා අපිට දුක හිතෙන එක සාමාන්ය දෙයක් මේ දේවල් අපිට කරන්න පුළුවන් සීමාවෙන් පිට නිසා.බාල අපචාර. ළමයින්ගෙ මන්දපෝෂනය. රට වැටිල තියෙන තැන. ඔය අලිය කවද හරි මැරෙනවනෙ හිටියත්. රටේ පශ්න නැතුවට හොඳයි ඕවා. හොස්පිටල් එක්කට ගිහින් බලපන් අත්වැරදීම් වලින් මිනිස්සු කොච්හර අබ්බගාත වෙනවද මැරෙනවද කවුරුවත් කතා කරනවද ඒවට. සෝශල් මීඩියාවලින් පුම්බපු දේකට කට්ටිය වැලපෙනව.
ඒක ඇත්ත. ඒ වුණාටඕනි එකයි එපා එකයි හැම කුනු ගොඩම ඔලුවට දාගන්න එපා බං , මානසික නිදහස වටිනවා ඔක්කොටම වැඩිය , නිවුස් වත් බලන්න එපා ,
මේක ගේම් එකක ස්කෝර් බෝඩ් එකක් වගේනෙ බං, මං දඩයක්කාරයෙක් උනා නම් මෝටිවේට් වෙනව
me ratata kela wenne uba wage athmarthakami minissu nisaඇයි ඉතින් ඌ මැරුන කියල ඉර පායන්නෙ නැද්ද. බත් ඉදෙන්නෙ නැද්ද. කුරුල්ලො කෑගහන්නෙ නැද්ද. ඔයිට වඩා අඬන්න ඕන දේවල් මේ රටේ කොච්චර වෙනවද ඔය සිද්දිය මටනම් කූබි පුකක් තරම් වටින්නෙ නෑ බං. ඕක එච්චර පුම්බන්න තරම් වැදගත් දෙයක් නෙවෙයි මටනම් දැනෙන්නෙ. Sorry bn![]()
me widihata hitha hitha puke araganna eka thamai ape ewunta puluwan...ata lo dahamin kampa wenna hoda na
ඒ උනාට ඒක ඒ සතාට ගෞරවයක් දීලා කරන්න තිබ්බනේ, ඔය වගේ දේවල් වලින් වෙන්නේ අලි මරණ සාමාන්යකරණය කරන එක. අලියෝ මැස්සෝ, මදුරුවෝ ගානට දාන එක.Ithin oka normal procedure ekane.