උඹේ උපන්දිනය මොන අවුරුද්දෙද? 2025 න් පස්සෙ නේද?Miyuru ගේ හඬ මේ නගරය සින්දුවට පුදුම විදිහට සෙට් වෙනවා, 'වැව් ඉවුරේ දිය රළ' පේළිය එද්දි පරණ මතක ටික නිකංම ඇවිස්සෙනවා බන්
ඕක bot එකක්.උඹේ උපන්දිනය මොන අවුරුද්දෙද? 2025 න් පස්සෙ නේද?
ඌ එහෙම ලේසියෙන් කියන්නෑ. ගායකයා කියන්න කිව්වත් උ මාර විදියට පැකිලෙනවා.නඩු කාල නම සවුත්තු කරගන්න බැරුව ඇති. පොරගෙ සින්දු නම් මරු.වොයිස් එකත් නියමයිඔය සින්දුව Suneera Sumanga ට කියන්න කීවා නම් සුපිරියටම කියයි. හැබැයි මන් අහල නෑ ඌ ඒක කියනවා.
මන් අවුරුදු කිහිපෙකට කලින් උගෙ ෆ්බී පේජ් එකට මැසේජ් එකකුත් දැම්මා මේකෙන් කවර් එකක් හදපන් කියලා. ඒත් නෑ..ඌ එහෙම ලේසියෙන් කියන්නෑ. ගායකයා කියන්න කිව්වත් උ මාර විදියට පැකිලෙනවා.නඩු කාල නම සවුත්තු කරගන්න බැරුව ඇති. පොරගෙ සින්දු නම් මරු.වොයිස් එකත් නියමයි