මෙකනම් බුට් මගුලක් නෙමෙ
එත් මෙකෙ අමුතුම විරහවක් තියෙනවා පොඩි කාලෙ මතකය උපරිමයට එනවා මෙක අහනකොට
අපිටත් ඔකම උනා නෙ
තාත්තාට ජොබ් එක නැති උනා කියලා නෙමෙ කියන්නෙ
ඉ ලගට තොටියෙක් කියයි පියා

මලක් ගැහුවාහම මතක් වෙනවා බන් පරන සින්
![]()
ගලක් ගහපංකො..
කොයි කවුරු කොහොම කිව්වත් මං බොන්නෙ නෑනෙ පොල්
මගෙ ෆේවරිට්ම ඩ්රින්ක් එක නේ ගල්
දෙයියන්ට ගහන පොල් එපා මට හොඳයිනෙ ගල්
ගැහුවම මුළු ජීවිතේම මල්

කොයි කවුරු කොහොම කිව්වත් මං බොන්නෙ නෑනෙ පොල්
මගෙ ෆේවරිට්ම ඩ්රින්ක් එක නේ ගල්
දෙයියන්ට ගහන පොල් එපා මට හොඳයිනෙ ගල්
ගැහුවම මුළු ජීවිතේම මල්




මලක් ගැහුවාහම මතක් වෙනවා බන් පරන සින්



මල් විතරක්ම මතක් වෙලා නෑ නේ 
