බින්දු;16581930 said:හරි බන්. මට තියෙන ප්රශ්නේ අරූ ගල් වලට අච්චර ආස මොකද
![]()
ගල් ගහන එකාට ගල්ම තම්යි හරියන්නෙ බන් ගල් වල මාර මෙවුවා එකක් තියෙනවා

බින්දු;16581930 said:හරි බන්. මට තියෙන ප්රශ්නේ අරූ ගල් වලට අච්චර ආස මොකද
![]()

oke anith paththa ubata therilaa naa. thawa boot kaapuwama thawa tikak loku unaama therieiඔහොම ගහගෙන පලයන්කෝ කුකුලෝ. හාල්පාරුවෙක් වගේ වෙයන් ඔහොම ගිහින්. යකෝ ඉන්න ටික කාලේ පන්සිල් පද පහ වත් රැකපන්. මමත් කරටි කැඩෙන්න ගහපු එකෙක් තමයි කාලයක්. ටික කලක් යනවා මෝඩ කම තේරෙන්න. උඹට තාම තේරිලා නෑ.

ගල් ගහන්න
මට බැනපන්
මම එතොට සදහටම එලකිරි එපා කරවන්නම්
![]()
ටිකක් ලාවට ගේමක් අදින්න එකෙක් ඕනේ... ශික් බන්. ඩයස් කොල්ලගේ වටිනාකම තේරෙන්නේ මේ වගේ වෙලාවට තමයි. කොහෙද තොපි ඌවත් නැති කරලා දැම්ම නේ. Honest-Killer ත් නෑ වගේ... 


යාළුවා;16581951 said:oke anith paththa ubata therilaa naa. thawa boot kaapuwama thawa tikak loku unaama theriei![]()
විහිලු නෙමෙබින්දු;16581949 said:

තොට බැනලා බෑ බන්. තෝ හරියට පොළන්ගෙක් වගේ. තරහ ගියාම පැන පැන කනවා. ඒ නිසා තෝ සැර වැඩියි.ටිකක් ලාවට ගේමක් අදින්න එකෙක් ඕනේ... ශික් බන්. ඩයස් කොල්ලගේ වටිනාකම තේරෙන්නේ මේ වගේ වෙලාවට තමයි. කොහෙද තොපි ඌවත් නැති කරලා දැම්ම නේ. Honest-Killer ත් නෑ වගේ...
![]()


ඩයසා වැඩක් නැහැ ඔනස්ට් නම් හොදයි ටිකක්උඹ තාම ලාමකයි බන්. ජීවිතේ අවබෝධ වෙන්න තව කල් යයි උඹට. මම හිත හදා ගත්තේ බීල නෙමෙයි බන්. බණ අහලා. බොරුවක් නෙමෙයි බන් ඇත්තමයි. අපි මේ කරන්නේ මොනවද කියල උඹට අවබෝධ වෙයි.

විහිලු නෙමෙ
ඩයසා වැඩක් නැහැ ඔනස්ට් නම් හොදයි ටිකක්
ඔනෙස්ට් හොඳයි බන්. ඌ දවසක් මගේ browser එකේ image search අවුලක් ඇවිත් මට ඒක ගොඩ දාගන්න උදව් කළා බන් රෑ 2 ට විතර ත්රෙඅඩ් එකක් දාගෙන උදව් ඉල්ලද්දී. පව් බන් ඌ. වෙලාවකට දුකත් හිතෙනවා.






"
ඒකටත් හේතු තියෙනවා 
පොර ඒ සර්ජරියෙන් මැරෙන්නෙ නැතුව බේරුණ නිසා ඉන්ස්පිරේශන් එකක් විදියට අමාරු වෙලාවක වුනත් හෝප්ස් අත අරින්න එපා කියන්න ශර්ට් එක ගැලෙව්වලු 


පොර දූට පට්ට ආදරෙයි ලු
ඉතින් බන් ඌ ලිං කපාගෙන පනිනවානම් අපි මොකො කරන්නෙ![]()
බින්දු;16581930 said:හරි බන්. මට තියෙන ප්රශ්නේ අරූ ගල් වලට අච්චර ආස මොකද
![]()



ගල් ගහන්න
මට බැනපන්
මම එතොට සදහටම එලකිරි එපා කරවන්නම්
![]()
ඔහොම ගහගෙන පලයන්කෝ කුකුලෝ. හාල්පාරුවෙක් වගේ වෙයන් ඔහොම ගිහින්. යකෝ ඉන්න ටික කාලේ පන්සිල් පද පහ වත් රැකපන්. මමත් කරටි කැඩෙන්න ගහපු එකෙක් තමයි කාලයක්. ටික කලක් යනවා මෝඩ කම තේරෙන්න. උඹට තාම තේරිලා නෑ.

යාළුවා;16581942 said:mama kiwwwe na athe gahanna kiyala.. mama kiwwe swyan windane yedenna kiyala![]()

ආහ්..
සිඟරට් නම් බීලා නෑ බොල මේචචර කාලෙකට.. මොකද අපේ සෙට් එකේ එකෙක්වත් සිඟරට් බොන්නෑ..
කලින්තරම් දැන් බොන්නෑ බං.. ඉස්සර යාකගෙ බීමක් බිව්වෙ..
ඇයි උඹ ස්වයං වින්ඳනයේ යෙදෙනවා කියන්නෙ අතේ ගහන එකට නෙමේද.. තෝ වේසියෙක්ද..? හු#තෙ වම්බොට්ටක් ගහගනිං..

බින්දු;16582024 said:
මටත් සින්දුවක් දාන්න ඕන
කට්ටියගේ මූඩ් ෆික්ස් කරලා ගමු. අහන්න මේ සින්දුව.
මේ සින්දුව කෙවින් බුවා ලියන්න හේතුව පොරගේ ලමයින්ට සමාජේ ප්රශ්නවලදි වැටෙන්නේ නැතුව ජීවත් වෙන හැටි ගැන ආදර්ශයක් දෙන්නලු. මේකේ ටයිටල් එකට දාලා තියෙන එකලු කෙවින් බුවා බේස්බෝල් ( හරි වෙන මොකක් හරි ඇට බෝල ) තරඟයකට යනකොට පොරගේ ඩඩා පොරට කියපු කතාව. "උන්ට පෙන්නපන් උඹ කවුද කියලා"
BSBලා සිංදු කියන්න පටන් අරන් අවුරුදු 21ක් වෙනවා. මේ විඩියෝ එකේ තමයි බුවාලා පලවෙනි පාරට ශර්ට් ගලවගෙන ඉන්නේඒකටත් හේතු තියෙනවා
බ්රයන් බුවා ශර්ට් එක ගලවන් ඉන්නේ පොරගේ පපුවේ තියෙන scar එකක් පෙන්නන්න. පොර 1998දි හාර්ට් සර්ජරි එකක් කොරලා. පොඩි කාලේ ඉඳලා තිබුන හාට් කේස් එකක් කොරෙක්ට් කරගන්න.පොර ඒ සර්ජරියෙන් මැරෙන්නෙ නැතුව බේරුණ නිසා ඉන්ස්පිරේශන් එකක් විදියට අමාරු වෙලාවක වුනත් හෝප්ස් අත අරින්න එපා කියන්න ශර්ට් එක ගැලෙව්වලු
A.J. ශර්ට් එක ගලවන් ඉන්නේ පොරගේ ටැටූ ගොඩෙන් දුව වෙනුවෙන් ගහපු එක ටැටූ එකක් තියෙනවා ඒක පෙන්නන්න ලුපොර දූට පට්ට ආදරෙයි ලු
පී ඇස්- මේවා විකියේන් ඇන්ඩ් ගොසිප් සයිට් වලින් උස්සපු ඉන්ෆො. සින්දුවට ආස නිසා සර්ච් කරලා බැලුවා සින්දුව ගැන
යාළුවා;16582109 said:sawyan windane kiwwe thani aathal eka ponz![]()
