ලෝක්යේ හැරවුම් ලක්ශය ලංකාව

Hehaje

Well-known member
  • Feb 4, 2022
    136
    408
    63
    ගොඩක් අයට මේ කියන එක තේරුම් ගන්න බැරි වෙයි....ඉස්සරහට එන ජාතික පිබිදීම සින්හලයන්ගේ පිබිදීම...මෙතෙක් කල් ලෝකේ මහ ජාතිය පහත දමා සුලු ජාතීන් තග දාන් ඉන්න රටවල් වලත් මහ ජාතිය බලවත් වෙන්න ගන්නවා..ඒ ගැම්ම එන්නේ අපෙන්...ලෝකේ හැරවුම් ලක්ශය ලන්කාව
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,449
    1,954
    113
    United States
    ලෝකේ හැරවුම් ලක්ෂය ලංකාව කියන තැන නම් මාර ගැම්මක් තියෙනවා බං, ඒ පිබිදීම ඇත්තටම පේන්න ගත්තොත් නම් සුපිරි
     
    • Like
    Reactions: waca

    Hehaje

    Well-known member
  • Feb 4, 2022
    136
    408
    63
    ලෝකේ හැරවුම් ලක්ෂය ලංකාව කියන තැන නම් මාර ගැම්මක් තියෙනවා බං, ඒ පිබිදීම ඇත්තටම පේන්න ගත්තොත් නම් සුපිරි
    ඒක වෙනවා...ලෝකේ සිටින මහ ජාතීන් නැගිටින්න ගන්නවා....සින්හලයන්....යුරෝපීය සුදු ජාතිකයන්

    ආර්ය ජාතිකයන්ගේ පිබිදීම
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    931
    1,205
    93
    Wake Up Morning GIF by Laff