මොරටුව වෙඩි තැබීමට ආ වෙඩික්කරුවන්ගෙන් පිළියන්දලදී අහසට වෙඩි!

monson

Well-known member
  • May 7, 2007
    26,277
    30,335
    113



    පිළියන්දල සුවරපොළ ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

    මොරටුව හෝටල් හිමිකරුවෙකුට වෙඩි තැබීම සඳහා පැමිණි පිරිස විසින්ම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද වාර්තා වේ.

    මොරටුව හෝටල් හිමිකරුට වෙඩි තැබූ පිරිස මෝටර් රථයෙන් පලා යමින් සිටියදී කාර්මික දෝෂයක් සිදුව ඇත.

    ඒ පිළියන්දල, සුවරපොළ ප්‍රදේශයේදී වන අතර එහිදී ඔවුන් අහසට වෙඩි තබා අසළ තිබූ මෝටර් සයිකලයක් රැගෙන පලා ගොස් ඇතැයිද සඳහන් වේ.

    මෙම වෙඩික්කරුවන් මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුට අද (20) රාත්‍රී 8.20ට පමණ වෙඩි තබා තිබුණි.

    වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ හෝටල් හිමියා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි.


    - https://sinhala.adaderana.lk/news/253383
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,432
    1,251
    113
    United States
    කළුබෝවිලට ගෙනිච්චත් බේරගන්න බැරි වෙලා නේද, හරිම කණගාටුයි. පවුලේ අයට කොහොම දරාගන්නද මේක
     
    • Dislike
    • Sad
    Reactions: gulp and eksudda

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,157
    6,119
    113
    36
    ජාතික මොකක්ද එකට තර්ජනයක් නෑ

    බංකුවෙන් ඉඳ ගන්න කට්ටියම
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,528
    3,967
    113
    colombo
    පුංචි අම්මාගේ හොරා මිනිහා ට බ්මාතක් කරපං වූ රටේ ජනාධිපති කියලා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,911
    17,071
    113
    ZXM5zQ0_d.jpeg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,684
    1
    53,433
    113
    ප*යාගල
    sorry.com
    රටේ ඉන්න මිනිස්සු මිරිකලා සල්ලි අරන් රට ගොඩනගන්න පුළුවන් ද...
    රට වටේ සමුළු තිය තිය ගෑනු තෙත් කර කර යනව. මිනිස්සු දුක් විදිනවා බඩු මිල දරාගන්න බැරුව
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,157
    13,493
    113
    දැං තියෙන ජරාපෙට්‍රල් හින්දා විශ්වාසයක් ඇතුවවෙඩි තියන්න යන්නත් බෑ. මිස් කරනවා. ioc ටිකක් හරි ශේප්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,172
    87,788
    113
    ආශ්චර්යමත් රටක
    කළුබෝවිලට ගෙනිච්චත් බේරගන්න බැරි වෙලා නේද, හරිම කණගාටුයි. පවුලේ අයට කොහොම දරාගන්නද මේක

    මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතියි, බේරගන්න බැරි උන දොස්තරලයි ඉල්ලා අස්වෙන්න ඕන නේද මේකට?

    නැත්තං කෙළවන්න ඕන උන්ට :angry:
     
    • Haha
    Reactions: tharakaf

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    584
    394
    63
    Home
    kitsooftlk.blogspot.com
    කළුබෝවිලට ගෙනිච්චත් බේරගන්න බැරි වෙලා නේද, හරිම කණගාටුයි. පවුලේ අයට කොහොම දරාගන්නද මේක
    මුගේ replies තව ටිකක් ටියුන් කරගත්තා නම් ගොඩ.... ලොකු improvement එකක් තියනවා....
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,493
    6,672
    113
    Kadu thiyenawa lu thambi palli wala. Ethakota thuwakku?
    ඔය දෙකම තියනව දැක්කොත් වහාම අටපට්ටමට කියන්න ඕන.

    One of those supposed to be able to fire for 50 - 100 years..

    We too need a gun buy back initiative..
    මරාගෙන මැරෙන කේස් එකක්.
    ------ Post added on Oct 21, 2026 at 9:20 PM

    One of those supposed to be able to fire for 50 - 100 years..

    We too need a gun buy back initiative..
    මරාගෙන මැරෙන කේස් එකක්.
    දැං තියෙන ජරාපෙට්‍රල් හින්දා විශ්වාසයක් ඇතුවවෙඩි තියන්න යන්නත් බෑ. මිස් කරනවා. ioc ටිකක් හරි ශේප්
    ටයර් එක ඩැමේජ් වෙලා නවත්තල තියෙන්න.
    ------ Post added on Oct 21, 2026 at 9:22 PM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,157
    13,493
    113
    ඔය දෙකම තියනව දැක්කොත් වහාම අටපට්ටමට කියන්න ඕන.


    මරාගෙන මැරෙන කේස් එකක්.
    ------ Post added on Oct 21, 2026 at 9:20 PM


    මරාගෙන මැරෙන කේස් එකක්.

    ටයර් එක ඩැමේජ් වෙලා නවත්තල තියෙන්න.
    ------ Post added on Oct 21, 2026 at 9:22 PM
    ෆෙරෙන්ටිනෝ හරි සියැට් හරි වෙන්නැති.
     
    • Wow
    Reactions: kingcapton