"ජනපතිගේ හිස හත් කඩකට වෙන් කරනවා" - බලන්ගොඩ කස්සප හිමිගෙන් ජනපතිට ජීවිත තර්ජන 😲😲😲😲

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    මයික් ටික ඉස්සරහ තියාගෙන 'හිස හත් කඩකට වෙන් කරනවා' කියන එක අහද්දි නම් හිතාගන්න බෑ. හාමුදුරු කෙනෙක්ගෙන් මේ වගේ වචන එන එකත් පුදුමයි, නීතිය මේකට මොකද කරන්නෙ කියලා බලමු.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,570
    21,297
    113
    හස්තිශෛලපුර
    මයික් ටික ඉස්සරහ තියාගෙන 'හිස හත් කඩකට වෙන් කරනවා' කියන එක අහද්දි නම් හිතාගන්න බෑ. හාමුදුරු කෙනෙක්ගෙන් මේ වගේ වචන එන එකත් පුදුමයි, නීතිය මේකට මොකද කරන්නෙ කියලා බලමු.

    muwa ignore karala neh tiyenne,, et mehama muge posts penne kohomada.. @spamcheck
     
    • Wow
    Reactions: Max_r

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,948
    1
    19,576
    113
    35
    Spain
    ඉතින් ඕක සිංහල සාහිත්‍යයේත් තියෙන දෙයක් නේ. ඉස්සර ඔහොම සාපයකින් බේරෙන්න රජාට මැටි ටිකක් ඔලුවේ තියාගෙන ඉන්න වුනා. මැටි වෙලුනාම ඉරි තලා යන නිසා රජා බේරුණා. කොටාටත් කියපල්ලා ඔය ට්‍රික් එක.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,200
    17,191
    113
    Buddhism thamai ithin :lol:

    අැයි ලපයා කුරුසද?නැත්නම් හින්දු ද?නැත්නම් මුස්ලිම් ද?🤣

    AKDMonks.jpeg
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,525
    361
    83
    ඤාණසාර හාන්දුරුවෝ කියන්නෙ එඩිතර හිමිනමක් කොණ්ද කෙලින් තියාගෙන වැඩකරපු වැදගත් හිමිනමක්
    උන්වහන්සේගෙ රට ජාතිය ආගම වෙනුවෙන් තිබ්බ කැක්කුම, සිඬාලේප වලටවත් සුව වුනේ නෑ...

    අනුර ජනාධිපති සමාව දුන්නත් උන්වහන්සේ ඒක භාරගන්න එකක් නැහැ. කොණ්ද කෙලින් තියාගෙන සිරදඬුවම ඉවරවෙනකම්ම අදීවි.
    අනුර කියන්නෙ ගැබ් ගත්තට පස්සෙ, බෙහෙත් බීලත් ගබ්සා නොවී මෙලොව එලියදුටු කෙනෙක් කියලයි ඤාණසාර හාන්දුරුවෝ දිවැසින් බලලා කියන්නෙ.. එහෙව් කෙනෙක්ගෙන් ආර්ය සිංහල සුජාත ජන්මලාභී හාන්දුරුවෝ කවදාවත් සමාව බලාපොරොත්තු වෙන්නෙ නෑ...

    මෙතන මෙයාලා රඟන්නෙ බොරුවට, පන්සලක්වත් නෑලු.. ඉතින් නාකි උපාසකම්මලගෙ රැලිවැටුන භගමනියට සියුම් ආශ්වාදයක් දෙනවා විතරයි වේලි වේලි වැඩ ඉඳගෙන

    ඤාණසාර හාන්දුරුවන්ට ලැජ්ජා කරන්න එපා


     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,940
    1
    17,102
    113
    මේ මිත්‍යාව නෙවෙයි කියලා දැන්
    දනරජාගේ බවුද්ද කොමසාරිස් විදියට කටයුතු කරන ගොට්ටා ඇවිත් ත්‍රෙඩ් එකක් දාවි... :yes: :yes:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,338
    18,785
    113
    තැරි බයියො හාමුදුරුවෝ කියලා වදින පුදන උන්ගේ හැටි 🤭😁